-----Darrmaya Akalikai .[Svakkatho Bagavatho Dammo Sandikkago AKALIKO [Darrmaya Akalikai, aka nisa any time, Rahath bavayata paminiya haka.]ආනන්ද මෛත්‍රිය හාමුදුරුවො විතරයි මෑත කාලෙදි මාර්ග පල ලබාගත්ත එකම එක්කෙනා එයටත් සෝවාන් ඵලයට විතරයි එන්න පුලුවන් වෙලා තියෙන්නෙ. බුදුහාමුදුරුවන්ගෙ දේශනාව අනුව මේ කාලෙදි කාටවත් මාර්ග ඵල ලබන්න බෑ. එහෙම මාර්ග ඵල ලැබුවත් එයා එහෙමයි කියල පිටතින් බලල කාටවත් කියන්න බෑ.
පොතක් පතක් කියෙවල තියෙන කෙනෙක්ට නං තේරෙයි මං කියපු දේ
රජ්ජුරුවෝ;16826103 said:බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පවතින තුරු ලෝකය රහතන් වහසේලාගෙන් තොර තැනක් වෙන්නේ නෑ කියලා. තාම ආර්ය අෂ්ටාංගික මාර්ගය පවතිනවා. ඒක විකෘති වෙලා නෑ. ගෞතම සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 5000ක් ගෙවෙන කන් ද කොහේ බුද්ධෝත්පාද කාලය පවතිනවා කියල සඳහන් වෙනවා. එතකන්ම රහතන් වහන්සේලා බිහි වෙන්න පුළුවන්.
අන්තිම ආර්යයන් වහන්සේ නැති වුන දාට සාසනේ ඉවරයි 
මම අහල තියෙන විදියට ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ බුදු බව පතන කෙනෙක්. එහෙම කෙනෙක් මාර්ග පලයකට එන්න ප්‍රාර්ථනා කරන්නේ නැ නේද?

වැඩි විස්තර සදහා "අපට නොපෙනෙන ලෝකය" කියවපන් මචෝ.බුදුහාමුදුරුවො පස්මහ බැලුම් කියල දෙයක් බැලුවෙ නිකමට නෙවෙයි කාලය,දේශය,ද්වීපය,කුලය,මව මේකෙ කාලය කියන්නෙත් ප්‍රදාන දෙයක්.සමහර කාලවල් වල බුදුහාමුරුවරු ඉපදෙන්නෙ නෑ මොකද ඒ කාලෙ ඉපදුනා කියල මිනිස්සුන්ට බන දේශනා කරල වැඩක් නෑ උන් තෙරුන් ගන්නෙ නෑ.ඒ නිසා ඒ වගේ කාල වල් වල මාර්ග පල ලබා ගන්න අමාරුයි.අපි මේ ඉන්න කාලෙත් ඒ වර්ගෙට අයිති වෙන කාලයක් මිනිස්සුන්ගෙ හිත් වල කෙලෙස් වැඩී,පව් කරනව වැඩී,ආයු කාලය අඩුයි.
ආනන්ද මෛත්‍රිය හාමුදුරුවො විතරයි මෑත කාලෙදි මාර්ග පල ලබාගත්ත එකම එක්කෙනා එයටත් සෝවාන් ඵලයට විතරයි එන්න පුලුවන් වෙලා තියෙන්නෙ. බුදුහාමුදුරුවන්ගෙ දේශනාව අනුව මේ කාලෙදි කාටවත් මාර්ග ඵල ලබන්න බෑ. එහෙම මාර්ග ඵල ලැබුවත් එයා එහෙමයි කියල පිටතින් බලල කාටවත් කියන්න බෑ.
අන්තිම ආර්යයන් වහන්සේ නැති වුන දාට සාසනේ ඉවරයි
![]()

මේක ලොකු බොරුවක්. සුපිරි බෞද්දයන් විසින් හදාගත්ත දෙයක්. මේ ලෝකේ ධර්මානු ධර්ම ප්‍රතිපත්තියේ යෙදී සිටින මිනිසුන් සිටින තාක් කල් මේ ලෝකය රහතුන්ගෙන් හිස් වෙන්නේ නැ.සතර සතිප්පට්ඨානය වඩන සිල්වත් ප්‍රඥාවන්තයින් නැහැ කියල කාටවත් කියන්න බැහැ. එගෙමයි කියල මෙතන "අපි" රහතන් වහන්සේලා කියල "අනුමාන" කරලා එක එක කෙනාගේ නම් දාන එක හොඳ නැහැ.
bit off topic
ඒ වගේම රහතන් වහන්සේලාගෙන් ධර්මය ඇහුව පමණින් මාර්ග ඵල ලබන්නත් බැ. අපි අද වෙනකොට ගණන් කරන්න බැරි තරම් බුදුවරුන්ගෙන් බණ අහල ඇති, අනන්තවත් රහතන් වහන්සේලාට මහා පුජාවන් කරලා ඇති, බණ අහල ඇති. ඒ පින් නිසා කොටි ප්‍රකෝටි වාරයක් ඉහල බඹතල වල "අහෝ සැපයි, අහෝ සැපයි" කියා කියා කල්ප කොටි ගානක් ඉඳල ඇති. එහෙම කරලත් අපි තාමත් සංසාරේ ඉපදෙනවා. ඒකනිසා රහතන් වහන්සේලා හොයා හොයා මිනිස්සුන්ට කරදර කරනවට වඩා හොඳම දේ ගමේ පන්සලට ගිහින් මුලික පාදම හදාගෙන ඉස්සරහට යන එක, නිවැරදි පොත පත හොයාගෙන ධර්මය තුල හැසිරෙන්න උත්සහ කරන එක. අන්න එතකොට ඒ පුද්ගලයාටම තේරේවි කවුද ආශ්‍රය කල යුතු උත්තමයන්/කල්‍යාණ මිත්‍රයන් සහ කව්ද ආශ්‍රය නොකලයුත්තන් කියල.









රජ්ජුරුවෝ;16826998 said:පසේ බුදු වරු පහළ වෙනවා ඊට පස්සේ. ඒත් ඉතින් අපිට එතුන්මන්ලන්ගෙන් බණ අහලා, රහත් වෙන්න බෑනේ. පසේ බුදු වරු වෙන්න පුළුවන් ඕනේ නං ගොඩක් මහන්සි වෙලා.
රහත් වෙන්න නං ඉතින් ආයේ මෛත්‍රී බුදු හාමුදුරුවෝ පහළ වෙන කන්ම ඉන්න වෙනවා ආයෙත්.
මේ ආත්මේ හොඳ පවක් කර ගත්තොත් මැරුණට පස්සේ සතර අපායක් ඉපදිලා මෛත්‍රී බුදු හාමුදුරුවන්ගේ බුද්ධෝත්පාද කාලය අවසන් වෙනකන්වත් අපිට ආයේ මනුෂ්‍ය භවයක් නොලැබෙන්නත් පුළුවන්![]()
Pase budu kenek wenna paramitha , upaparamitha arenna wena mona dharma karunu puranna oni da bn?
ආනන්ද මෛත්‍රිය හාමුදුරුවො විතරයි මෑත කාලෙදි මාර්ග පල ලබාගත්ත එකම එක්කෙනා එයටත් සෝවාන් ඵලයට විතරයි එන්න පුලුවන් වෙලා තියෙන්නෙ. බුදුහාමුදුරුවන්ගෙ දේශනාව අනුව මේ කාලෙදි කාටවත් මාර්ග ඵල ලබන්න බෑ. එහෙම මාර්ග ඵල ලැබුවත් එයා එහෙමයි කියල පිටතින් බලල කාටවත් කියන්න බෑ.
පෝරිසාදයා;16826800 said:


රජ්ජුරුවෝ;16827040 said:මං නං දන්නේ නෑ මචන්, ඒත් කල්ප බර ගානක් පාරමිතා පුරන්න ඕනේ කතාවක් කොහේ හරි කියෙව්වා කියල මතකයි ගොඩක් ඉස්සර. රහත් වෙන්නත් එහෙම පාරමිතා පුරලා තියෙන්න ඕනේ කියල ඒකෙම තිබුනා. ඇත්තද නං දන්නේ නෑ. මං වැඩිය හොයන්න ගියේ නෑ ඒක.
හොඳට හොයල බලපන් මචන්. මට හිතෙන්නේ උඹ වැරදි අදහසක් නිසා සසර දික්කරගන්න යනව.
හොඳට හොයල බලපන් මචන්. මට හිතෙන්නේ උඹ වැරදි අදහසක් නිසා සසර දික්කරගන්න යනව.
ඉන්නව ඇති. ඒත් ප්‍රසිද්ධ කරන්න හොඳ නැහැ.![]()