වර්තමාන රහත් හිමිවරු

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
ආනන්ද මෛත්‍රිය හාමුදුරුවො
රේනුකානේ චන්දවිමල නායක ස්වමින් වහන්සේ

man hithanne me hamuduwan denama mokak ho marga palayak labeuwa.. me hamuduruwan denamata danayak puja karanna lebuna aya hari wasanawanthai. api kawada goda yannada.. :(
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
ආනන්ද මෛත්‍රිය හාමුදුරුවො විතරයි මෑත කාලෙදි මාර්ග පල ලබාගත්ත එකම එක්කෙනා එයටත් සෝවාන් ඵලයට විතරයි එන්න පුලුවන් වෙලා තියෙන්නෙ. බුදුහාමුදුරුවන්ගෙ දේශනාව අනුව මේ කාලෙදි කාටවත් මාර්ග ඵල ලබන්න බෑ. එහෙම මාර්ග ඵල ලැබුවත් එයා එහෙමයි කියල පිටතින් බලල කාටවත් කියන්න බෑ.
-----Darrmaya Akalikai .[Svakkatho Bagavatho Dammo Sandikkago AKALIKO [Darrmaya Akalikai, aka nisa any time, Rahath bavayata paminiya haka.]
 
May 19, 2013
1,864
81
0
පොතක් පතක් කියෙවල තියෙන කෙනෙක්ට නං තේරෙයි මං කියපු දේ

බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පවතින තුරු ලෝකය රහතන් වහසේලාගෙන් තොර තැනක් වෙන්නේ නෑ කියලා. තාම ආර්ය අෂ්ටාංගික මාර්ගය පවතිනවා. ඒක විකෘති වෙලා නෑ. ගෞතම සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 5000ක් ගෙවෙන කන් ද කොහේ බුද්ධෝත්පාද කාලය පවතිනවා කියල සඳහන් වෙනවා. එතකන්ම රහතන් වහන්සේලා බිහි වෙන්න පුළුවන්.
 
ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    රජ්ජුරුවෝ;16826103 said:
    බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පවතින තුරු ලෝකය රහතන් වහසේලාගෙන් තොර තැනක් වෙන්නේ නෑ කියලා. තාම ආර්ය අෂ්ටාංගික මාර්ගය පවතිනවා. ඒක විකෘති වෙලා නෑ. ගෞතම සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 5000ක් ගෙවෙන කන් ද කොහේ බුද්ධෝත්පාද කාලය පවතිනවා කියල සඳහන් වෙනවා. එතකන්ම රහතන් වහන්සේලා බිහි වෙන්න පුළුවන්.

    :yes: අන්තිම ආර්යයන් වහන්සේ නැති වුන දාට සාසනේ ඉවරයි :(
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    මම අහල තියෙන විදියට ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ බුදු බව පතන කෙනෙක්. එහෙම කෙනෙක් මාර්ග පලයකට එන්න ප්‍රාර්ථනා කරන්නේ නැ නේද?
    :yes::yes: වැඩි විස්තර සදහා "අපට නොපෙනෙන ලෝකය" කියවපන් මචෝ.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    බුදුහාමුදුරුවො පස්මහ බැලුම් කියල දෙයක් බැලුවෙ නිකමට නෙවෙයි කාලය,දේශය,ද්වීපය,කුලය,මව මේකෙ කාලය කියන්නෙත් ප්‍රදාන දෙයක්.සමහර කාලවල් වල බුදුහාමුරුවරු ඉපදෙන්නෙ නෑ මොකද ඒ කාලෙ ඉපදුනා කියල මිනිස්සුන්ට බන දේශනා කරල වැඩක් නෑ උන් තෙරුන් ගන්නෙ නෑ.ඒ නිසා ඒ වගේ කාල වල් වල මාර්ග පල ලබා ගන්න අමාරුයි.අපි මේ ඉන්න කාලෙත් ඒ වර්ගෙට අයිති වෙන කාලයක් මිනිස්සුන්ගෙ හිත් වල කෙලෙස් වැඩී,පව් කරනව වැඩී,ආයු කාලය අඩුයි.

    ටිකක් අමාරුයි තමා මොකද ටිකක් හරි බුද්දිමත් අය අන්තිමට නවතින්නේ සැපේ ගිලිලා. සැපේ ගිලිච්ච අයට බුද්ධාගම තේරෙන්නේ නෑ. උදාහරණයක් විදියට දිවියලෝකේ අයට සෝවාන් වෙන්ඩ අමාරු එකයි. ඒ ගොල්ලෝ සැපේ ගිලිලා ඉන්නේ. මනුෂ්ස්ය ලෝකෙත් දැන් ටික ටික එහෙම වේගන එන්නේ. Degree ගහල මාසෙට හොදා පඩි අරන්, car අරන් , සැප ගෙවල් හදල ඉවර උනාම එයා සැපේ ගිලිනවා. දුක තේරෙන්නේ නෑ. බුදුහාමුදුරුවොත් පිළිගත්තා කාමයේ පොඩි ආශ්වාදයක් තියෙනවා කියල. එත් ඒ පොඩි ආශ්වාදය ගන්ඩ ගොඩක් දුක් විදින්ද ඕන සංසාරේ. සැපේ ගිලිච්ච කෙනෙක්ට එක තේරෙන්නේ නෑ. එත් බුද්ධිමත්ව කල්පනා කරන්ඩ පුළුවන් නම් ඒ අයට track එකට එන්ඩ පුළුවන්. හැබැයි මේකට උඩුගම් බල යන්ද ඕන. හැබැයි බැරි නම් නෑ.එහෙම කරන අය ඉන්නවා අදටත්.
    මේ ලෝකේ ඉන්න අයගෙන් ඊලග ආත්මේ සුගතියක (මනුෂ්‍ය / දිව්‍ය/ බ්‍රහ්ම) ඉපදෙන්නේ අතේ ඇගිලි ගානට. අනිත් ඔක්කොම සත්ව/අපායේ / භූත / ප්‍රේත. කටින් වෙච්ච පොඩි පවක් ඇති අපායේ කල්ප ගණන් ඉන්ඩ.
    ඔය කියන ඔක්කොම වෙන්නේ තදින් අල්ල ගත්තහම. භාව්තික දේවල් වලට ලොකු වටිනා කමක් දුන්නහම එයා ඒ දේවල් වෙනුවෙන් ඕනෑම වැරදි දෙයක් කරයි. ඒ කරන වැරදි වලින් අපායේ යනවා. අවරුදු සීයේ අශ්වදෙට කල්ප ගණන් විදවනවා. එක නිසා පුළුවන් තරම් ඉක්මනට විදර්ශනා වදන්ද.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ආනන්ද මෛත්‍රිය හාමුදුරුවො විතරයි මෑත කාලෙදි මාර්ග පල ලබාගත්ත එකම එක්කෙනා එයටත් සෝවාන් ඵලයට විතරයි එන්න පුලුවන් වෙලා තියෙන්නෙ. බුදුහාමුදුරුවන්ගෙ දේශනාව අනුව මේ කාලෙදි කාටවත් මාර්ග ඵල ලබන්න බෑ. එහෙම මාර්ග ඵල ලැබුවත් එයා එහෙමයි කියල පිටතින් බලල කාටවත් කියන්න බෑ.

    මේක ලොකු බොරුවක්. සුපිරි බෞද්දයන් විසින් හදාගත්ත දෙයක්. මේ ලෝකේ ධර්මානු ධර්ම ප්‍රතිපත්තියේ යෙදී සිටින මිනිසුන් සිටින තාක් කල් මේ ලෝකය රහතුන්ගෙන් හිස් වෙන්නේ නැ.සතර සතිප්පට්ඨානය වඩන සිල්වත් ප්‍රඥාවන්තයින් නැහැ කියල කාටවත් කියන්න බැහැ. එගෙමයි කියල මෙතන "අපි" රහතන් වහන්සේලා කියල "අනුමාන" කරලා එක එක කෙනාගේ නම් දාන එක හොඳ නැහැ.

    bit off topic

    ඒ වගේම රහතන් වහන්සේලාගෙන් ධර්මය ඇහුව පමණින් මාර්ග ඵල ලබන්නත් බැ. අපි අද වෙනකොට ගණන් කරන්න බැරි තරම් බුදුවරුන්ගෙන් බණ අහල ඇති, අනන්තවත් රහතන් වහන්සේලාට මහා පුජාවන් කරලා ඇති, බණ අහල ඇති. ඒ පින් නිසා කොටි ප්‍රකෝටි වාරයක් ඉහල බඹතල වල "අහෝ සැපයි, අහෝ සැපයි" කියා කියා කල්ප කොටි ගානක් ඉඳල ඇති. එහෙම කරලත් අපි තාමත් සංසාරේ ඉපදෙනවා. ඒකනිසා රහතන් වහන්සේලා හොයා හොයා මිනිස්සුන්ට කරදර කරනවට වඩා හොඳම දේ ගමේ පන්සලට ගිහින් මුලික පාදම හදාගෙන ඉස්සරහට යන එක, නිවැරදි පොත පත හොයාගෙන ධර්මය තුල හැසිරෙන්න උත්සහ කරන එක. අන්න එතකොට ඒ පුද්ගලයාටම තේරේවි කවුද ආශ්‍රය කල යුතු උත්තමයන්/කල්‍යාණ මිත්‍රයන් සහ කව්ද ආශ්‍රය නොකලයුත්තන් කියල.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    identifier.jpg

    https://archive.org/details/VenDankandeDhammaratanaThero

    අප්‍රසිද්ධයි. නමුත් දන්නෝ දනිති.
     
    May 19, 2013
    1,864
    81
    0
    :yes: අන්තිම ආර්යයන් වහන්සේ නැති වුන දාට සාසනේ ඉවරයි :(

    පසේ බුදු වරු පහළ වෙනවා ඊට පස්සේ. ඒත් ඉතින් අපිට එතුන්මන්ලන්ගෙන් බණ අහලා, රහත් වෙන්න බෑනේ. පසේ බුදු වරු වෙන්න පුළුවන් ඕනේ නං ගොඩක් මහන්සි වෙලා.
    රහත් වෙන්න නං ඉතින් ආයේ මෛත්‍රී බුදු හාමුදුරුවෝ පහළ වෙන කන්ම ඉන්න වෙනවා ආයෙත්.
    මේ ආත්මේ හොඳ පවක් කර ගත්තොත් මැරුණට පස්සේ සතර අපායක් ඉපදිලා මෛත්‍රී බුදු හාමුදුරුවන්ගේ බුද්ධෝත්පාද කාලය අවසන් වෙනකන්වත් අපිට ආයේ මනුෂ්‍ය භවයක් නොලැබෙන්නත් පුළුවන් :(
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    මේක ලොකු බොරුවක්. සුපිරි බෞද්දයන් විසින් හදාගත්ත දෙයක්. මේ ලෝකේ ධර්මානු ධර්ම ප්‍රතිපත්තියේ යෙදී සිටින මිනිසුන් සිටින තාක් කල් මේ ලෝකය රහතුන්ගෙන් හිස් වෙන්නේ නැ.සතර සතිප්පට්ඨානය වඩන සිල්වත් ප්‍රඥාවන්තයින් නැහැ කියල කාටවත් කියන්න බැහැ. එගෙමයි කියල මෙතන "අපි" රහතන් වහන්සේලා කියල "අනුමාන" කරලා එක එක කෙනාගේ නම් දාන එක හොඳ නැහැ.

    bit off topic

    ඒ වගේම රහතන් වහන්සේලාගෙන් ධර්මය ඇහුව පමණින් මාර්ග ඵල ලබන්නත් බැ. අපි අද වෙනකොට ගණන් කරන්න බැරි තරම් බුදුවරුන්ගෙන් බණ අහල ඇති, අනන්තවත් රහතන් වහන්සේලාට මහා පුජාවන් කරලා ඇති, බණ අහල ඇති. ඒ පින් නිසා කොටි ප්‍රකෝටි වාරයක් ඉහල බඹතල වල "අහෝ සැපයි, අහෝ සැපයි" කියා කියා කල්ප කොටි ගානක් ඉඳල ඇති. එහෙම කරලත් අපි තාමත් සංසාරේ ඉපදෙනවා. ඒකනිසා රහතන් වහන්සේලා හොයා හොයා මිනිස්සුන්ට කරදර කරනවට වඩා හොඳම දේ ගමේ පන්සලට ගිහින් මුලික පාදම හදාගෙන ඉස්සරහට යන එක, නිවැරදි පොත පත හොයාගෙන ධර්මය තුල හැසිරෙන්න උත්සහ කරන එක. අන්න එතකොට ඒ පුද්ගලයාටම තේරේවි කවුද ආශ්‍රය කල යුතු උත්තමයන්/කල්‍යාණ මිත්‍රයන් සහ කව්ද ආශ්‍රය නොකලයුත්තන් කියල.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    රජ්ජුරුවෝ;16826998 said:
    පසේ බුදු වරු පහළ වෙනවා ඊට පස්සේ. ඒත් ඉතින් අපිට එතුන්මන්ලන්ගෙන් බණ අහලා, රහත් වෙන්න බෑනේ. පසේ බුදු වරු වෙන්න පුළුවන් ඕනේ නං ගොඩක් මහන්සි වෙලා.
    රහත් වෙන්න නං ඉතින් ආයේ මෛත්‍රී බුදු හාමුදුරුවෝ පහළ වෙන කන්ම ඉන්න වෙනවා ආයෙත්.
    මේ ආත්මේ හොඳ පවක් කර ගත්තොත් මැරුණට පස්සේ සතර අපායක් ඉපදිලා මෛත්‍රී බුදු හාමුදුරුවන්ගේ බුද්ධෝත්පාද කාලය අවසන් වෙනකන්වත් අපිට ආයේ මනුෂ්‍ය භවයක් නොලැබෙන්නත් පුළුවන් :(

    Pase budu kenek wenna paramitha , upaparamitha arenna wena mona dharma karunu puranna oni da bn?
     
    May 19, 2013
    1,864
    81
    0
    Pase budu kenek wenna paramitha , upaparamitha arenna wena mona dharma karunu puranna oni da bn?

    මං නං දන්නේ නෑ මචන්, ඒත් කල්ප බර ගානක් පාරමිතා පුරන්න ඕනේ කතාවක් කොහේ හරි කියෙව්වා කියල මතකයි ගොඩක් ඉස්සර. රහත් වෙන්නත් එහෙම පාරමිතා පුරලා තියෙන්න ඕනේ කියල ඒකෙම තිබුනා. ඇත්තද නං දන්නේ නෑ. මං වැඩිය හොයන්න ගියේ නෑ ඒක.
     
    • Like
    Reactions: nipun.max

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ආනන්ද මෛත්‍රිය හාමුදුරුවො විතරයි මෑත කාලෙදි මාර්ග පල ලබාගත්ත එකම එක්කෙනා එයටත් සෝවාන් ඵලයට විතරයි එන්න පුලුවන් වෙලා තියෙන්නෙ. බුදුහාමුදුරුවන්ගෙ දේශනාව අනුව මේ කාලෙදි කාටවත් මාර්ග ඵල ලබන්න බෑ. එහෙම මාර්ග ඵල ලැබුවත් එයා එහෙමයි කියල පිටතින් බලල කාටවත් කියන්න බෑ.

    මේ කාලේ මාර්ග ඵල ලබන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ දේශණා කරල තියෙන්නෙ කොහෙද?

    එහෙම ඵල ලබන්න බැරි හේතුව මොකද්ද?
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    රජ්ජුරුවෝ;16827040 said:
    මං නං දන්නේ නෑ මචන්, ඒත් කල්ප බර ගානක් පාරමිතා පුරන්න ඕනේ කතාවක් කොහේ හරි කියෙව්වා කියල මතකයි ගොඩක් ඉස්සර. රහත් වෙන්නත් එහෙම පාරමිතා පුරලා තියෙන්න ඕනේ කියල ඒකෙම තිබුනා. ඇත්තද නං දන්නේ නෑ. මං වැඩිය හොයන්න ගියේ නෑ ඒක.

    හොඳට හොයල බලපන් මචන්. මට හිතෙන්නේ උඹ වැරදි අදහසක් නිසා සසර දික්කරගන්න යනව.
     
    May 19, 2013
    1,864
    81
    0
    හොඳට හොයල බලපන් මචන්. මට හිතෙන්නේ උඹ වැරදි අදහසක් නිසා සසර දික්කරගන්න යනව.

    මට වැඩිය මීටර් උනේ නෑ උඹ මොකක් නිසාද එහෙම කිව්වේ කියලා. පාරමිතා කතාව ගැන නං මෙතන සඳහන් වෙනවා. පොඩ්ඩක් බලපන්

    "බුදු බවෙන් මෙහා පවත්නා පසේ බුදු බව සඳහා දෙආසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඉහත කී පාරමිතා ධර්ම පිරිය යුතු අතර රහත් බෝධිය සඳහා කල්ප ලක්ෂයක් දස පෙරුම් දම් සපුරා ගත යුතුය. ඒ පාරමිතා ධර්මයෝද පාරමිතා -උප පාරමිතා - පරමත්ථ පාරමිතා වශයෙන් පිරිය යුතුව තිබේ. "

    http://www.dinamina.lk/2011/03/16/_art.asp?fn=a1103163&p=1
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    හොඳට හොයල බලපන් මචන්. මට හිතෙන්නේ උඹ වැරදි අදහසක් නිසා සසර දික්කරගන්න යනව.

    naha mamath danna widihata godak rahath wenna paramitha 10 k , pase budu kenek wenna paramitha 10 saha upa paramitha 10k . budurajanan wahanse namak wenna paramitha 10k , upa paramitha 10 k sama paramaththa paramitha 10 yak sampurna karanna oni.

    ita amatharawa budurajanan wahanse namak wenna nam kalpa ganak perum puranna oni kiyala dannawa.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මමනම් හිතන්නේ තාම මාර්ගපල ලබාගත්ත උතුමන් ඇති
    එත් කවුරුත් එහෙම පෙළහර පාන්න යන්නේ නෑ ඉස්සර වගේ..
    මොකද අද සමාජයේ අය බොහෝදෙනා තේරුම්ගන්න පුළුවන් මට්ටමේ නෑ

    රාජගිරියේ හාමුදුරුවන්ගේ බණ නම් කොච්චර හරි අහන්න පුළුවන් බන් ඇයි දන්නේ නෑ.
    මම අදත් ධර්ම දේශනා දෙකක් ඩවුන්ලෝඩ් කරගත්තා අහන්න..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කෙනෙක් මාර්ගපල ලබලද නැද්ද කියලා නිශ්චිත වශයෙන් දකින්න පුළුවන් කෙනා අවම වශයෙන් අනාගාමි වත් වෙන්න ඕනේ. මම දන්නා විදිහට. නැතුව බැහැ. එහෙනම් මිනිස්සු අනාගාමි වෙලා ඇති!
     
    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    ඉන්නව ඇති. ඒත් ප්‍රසිද්ධ කරන්න හොඳ නැහැ.:no:

    ඒක හරි මමත් අහල තියෙන දැකල තියෙන හිමිනමක් ඉන්නවා වනගතව ඉන්නේ ඒ හාමුදුරුවො හොයගෙන යන්න හිටියෙ තාම බැරි වුනානෙ