Meka atta. Dan unath lokuwata idam thiyena unge atheethaya thama ahinsaka minissunge nathi barikamwalata kunu kolleta idam aragena thibeemaඒ කාලේ ඔය පොල් වතු වල තිබුනේ තනිකර වහල් සේවය වගේ එකක්. වතු හිමියා සක්විති රජ වගේ. වත්තේ වැඩට ඉන්නේ ගොඩක් වෙලාවට වත්තේම පැල් අටවගෙන ඉන්න පවුල් 4ක් 5ක්. උන්ට පඩි දෙන්නෑ වත්තේ ඉන්න දීලා තියෙනවට වත්තේ වැඩ කරන්න ඕනේ. වත්තේ වැඩ කරන එකෙක්ට ඇහැට කනට පේන ගෑනියෙක් දුවෙක් හිටියොත් වතු අයිති කාර හාමුවා අනිවා කොහොම හරි ඇරලා බඩ කරලයි පස්ස බලන්නේ. ඒ කාලේ පරිසරය වගේ සමාජ ජීවිතය සුන්දර නෑ.