වර්ෂ 1958-59දී ලංකාව..

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඒ කාලේ ඔය පොල් වතු වල තිබුනේ තනිකර වහල් සේවය වගේ එකක්. වතු හිමියා සක්විති රජ වගේ. වත්තේ වැඩට ඉන්නේ ගොඩක් වෙලාවට වත්තේම පැල් අටවගෙන ඉන්න පවුල් 4ක් 5ක්. උන්ට පඩි දෙන්නෑ වත්තේ ඉන්න දීලා තියෙනවට වත්තේ වැඩ කරන්න ඕනේ. වත්තේ වැඩ කරන එකෙක්ට ඇහැට කනට පේන ගෑනියෙක් දුවෙක් හිටියොත් වතු අයිති කාර හාමුවා අනිවා කොහොම හරි ඇරලා බඩ කරලයි පස්ස බලන්නේ. ඒ කාලේ පරිසරය වගේ සමාජ ජීවිතය සුන්දර නෑ.
    Meka atta. Dan unath lokuwata idam thiyena unge atheethaya thama ahinsaka minissunge nathi barikamwalata kunu kolleta idam aragena thibeema
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ඒ කාලේ ඔය පොල් වතු වල තිබුනේ තනිකර වහල් සේවය වගේ එකක්. වතු හිමියා සක්විති රජ වගේ. වත්තේ වැඩට ඉන්නේ ගොඩක් වෙලාවට වත්තේම පැල් අටවගෙන ඉන්න පවුල් 4ක් 5ක්. උන්ට පඩි දෙන්නෑ වත්තේ ඉන්න දීලා තියෙනවට වත්තේ වැඩ කරන්න ඕනේ. වත්තේ වැඩ කරන එකෙක්ට ඇහැට කනට පේන ගෑනියෙක් දුවෙක් හිටියොත් වතු අයිති කාර හාමුවා අනිවා කොහොම හරි ඇරලා බඩ කරලයි පස්ස බලන්නේ. ඒ කාලේ පරිසරය වගේ සමාජ ජීවිතය සුන්දර නෑ.
    ඒ වහල්කම් කරපු එවුන්ගේ ජාන වලින් එන උන් දැන් දේශපාලුවන්ට වහල්කම් කරනවා .