කොහොමද ලස්සන ඒ කලේ.. පොල් යායයි වෙල් යායයි. වර්ෂ 1958-59දී පමණ.
B. බ්‍රේක් මහතාගේ ඡායාරූපයක්...
B. බ්‍රේක් මහතාගේ ඡායාරූපයක්...
Godin mechcharai, madin mechcharai kiyala denna aththe owa...කොහොමද ලස්සන ඒ කලේ.. පොල් යායයි වෙල් යායයි. වර්ෂ 1958-59දී පමණ.
B. බ්‍රේක් මහතාගේ ඡායාරූපයක්...
![]()
Dan kale monawada sundara? Everywhere problemsඒ කාලේ ඔය පොල් වතු වල තිබුනේ තනිකර වහල් සේවය වගේ එකක්. වතු හිමියා සක්විති රජ වගේ. වත්තේ වැඩට ඉන්නේ ගොඩක් වෙලාවට වත්තේම පැල් අටවගෙන ඉන්න පවුල් 4ක් 5ක්. උන්ට පඩි දෙන්නෑ වත්තේ ඉන්න දීලා තියෙනවට වත්තේ වැඩ කරන්න ඕනේ. වත්තේ වැඩ කරන එකෙක්ට ඇහැට කනට පේන ගෑනියෙක් දුවෙක් හිටියොත් වතු අයිති කාර හාමුවා අනිවා කොහොම හරි ඇරලා බඩ කරලයි පස්ස බලන්නේ. ඒ කාලේ පරිසරය වගේ සමාජ ජීවිතය සුන්දර නෑ.
Ekale niyarawal wala usa balapanko...Patta ban...
Oya inne api danna dial ekak kubure wada kara kara... Manike ambula genalla porata.... Ikmanata mada hodagena maniketh ekka sellamak danna hadanne...![]()
Ekale niyarawal wala usa balapanko...
Lol
Ow ow... Ehemma nawa gatta.. sariya poddak issuwa... Amude poddak ehata kara... Ebuwa...Gatta ussala hadanna aththe sellama danna wenna athi lol
වෙල් යායනං ඕකේ.... හැබැයි පොල් යාය පොඩ්ඩක් මෙවුව වෙලා දැන් තියෙන්නෙ...බම්පි
තාමත් එහෙමයි, කිසි වෙනසක් නෑ..