harima wenasak danenawa agata
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Nov 12, 2015 #21 harima wenasak danenawa agata
Podi Dagaya Well-known member Sep 14, 2015 2,707 623 113 මගේ ගෙදර Nov 12, 2015 #24 bump Reactions: prashan3000
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Nov 12, 2015 #26 මෙන්න මගෙන්.... 1. මහියංගනය විශ්වවිද්‍යාලයේ සයිදාන්තික බෞතික විද්‍යා අංශයෙ මහාචාර්ය උරුවරිගේ හුබුටා, worm hole තුලින් ගමන් කල හැකි ක්‍රමයක් සොයා ගනී..... 2. දියුණු පිටසක්වල ජීවීන් සිටින බව සොයාගත් kepler 186f ග්‍රහලෝකය අක්‍රමණය කිරිම සදහා අබවකාශ යානාවක් යැවිමට ශ්‍රී ලංකා රජය තිරණය කරයි... 3. ශි ලංකාව රටේ ජනතාවට බලශක්තිය නොමිලේ ලබාදෙන පලමු රට බවට පත්වේ.. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රන්තයටද නොමිලේ බලශක්තිය ලබදීම පිළිබද සාකච්චා.
මෙන්න මගෙන්.... 1. මහියංගනය විශ්වවිද්‍යාලයේ සයිදාන්තික බෞතික විද්‍යා අංශයෙ මහාචාර්ය උරුවරිගේ හුබුටා, worm hole තුලින් ගමන් කල හැකි ක්‍රමයක් සොයා ගනී..... 2. දියුණු පිටසක්වල ජීවීන් සිටින බව සොයාගත් kepler 186f ග්‍රහලෝකය අක්‍රමණය කිරිම සදහා අබවකාශ යානාවක් යැවිමට ශ්‍රී ලංකා රජය තිරණය කරයි... 3. ශි ලංකාව රටේ ජනතාවට බලශක්තිය නොමිලේ ලබාදෙන පලමු රට බවට පත්වේ.. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රන්තයටද නොමිලේ බලශක්තිය ලබදීම පිළිබද සාකච්චා.
maraputha Member Dec 23, 2014 3,720 409 0 Nov 12, 2015 #27 ඒළකිරියේ සාමාජික සංඛ්‍යාව කෝටි 2.25 දක්වා ඉහළට...
negombokollo Well-known member Oct 8, 2012 4,284 4,086 113 Nov 13, 2015 #29 mehema wenawanam kochchara deyakda ban