වර්ෂ 2040 වන විට ශ්‍රීලංකාව

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙන්න මගෙන්....

    1. මහියංගනය විශ්වවිද්‍යාලයේ සයිදාන්තික බෞතික විද්‍යා අංශයෙ මහාචාර්ය උරුවරිගේ හුබුටා, worm hole තුලින් ගමන් කල හැකි ක්‍රමයක් සොයා ගනී.....

    2. දියුණු පිටසක්වල ජීවීන් සිටින බව සොයාගත් kepler 186f ග්‍රහලෝකය අක්‍රමණය කිරිම සදහා අබවකාශ යානාවක් යැවිමට ශ්‍රී ලංකා රජය තිරණය කරයි...

    3. ශි ලංකාව රටේ ජනතාවට බලශක්තිය නොමිලේ ලබාදෙන පලමු රට බවට පත්වේ.. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රන්තයටද නොමිලේ බලශක්තිය ලබදීම පිළිබද සාකච්චා.




    :rolleyes::P
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ඒළකිරියේ සාමාජික සංඛ්‍යාව කෝටි 2.25 දක්වා ඉහළට...:):)
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    Are-you-kidding-me-GIF-5.gif