වරායේ වැඩ වර්ජනය අවසන් ටොයියෝ කපෝති

2osama

Well-known member
  • Oct 25, 2010
    18,371
    9,485
    113
    මාලඹේ
    වරායේ වැඩ වර්ජනය අවසන් වෙලා . කෝ මේ වාක්‍ය රචනා ලියපු ටොයියෝ ජෙප්පෝ ටික හොයාගණත් නැහැ .🤣🤣🤣🤣🤣
    වෙලාවකට මැරීගෙන වාක්‍ය රචනා ව ලියලා ඉවර වෙනකොට ඒ ආතල් එකත් ඉවරයි 🤩

    වරාය වර්ජකයන් අගමැති සමග සාකච්චා සාර්ථකයි.. අවසන් තීන්දුව සුළු මොහොතකින්..
    1596347834683.jpg

    අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ජා සාර්ථක වූ බව වරාය වෘත්තීය සමිති සඳහන් කරයි.

    ඒ අනුව වැඩ වර්ජනය සම්බන්ධයෙන් අවසන් තීරණය ඉතා ඉක්මනින් දැනුම් දෙන බවද වෘත්තීය සමිති කියා සිටියේය.

    කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය පුද්ගලිකරණය කිරීම වහා නවතන ලෙස ඉල්ලීම් වරාය සේවකයන් විසින් වැඩ වර්ජනයක් ආරම්භ කර කර ඇත.
     
    • Like
    Reactions: Rummy678

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    18,303
    6,898
    113
    යකෝ උන් කෑ ගහුවෙ වරාය බේරගන්න, නාකි මයිනා බෙරගන්න නෙවේ.. :LOL: :LOL:


    මොකක්ද කිව්වේ...ආයේ කියපන් බලන්න...ටොයි ජෙප්පෝ කෑ ගැහුවේ වරාය බේරගන්න......

    පුක හිනාව නවත්තපන් :ROFLMAO::ROFLMAO:



     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    5,525
    1,957
    113
    යකෝ උන් කෑ ගහුවෙ වරාය බේරගන්න, නාකි මයිනා බෙරගන්න නෙවේ.. :LOL: :LOL:
    නාකි මයිනා සජිත් එක්ක සිරිකොත ට සටන් වදිනවා. :rofl: :rofl: :rofl: ඌ මෙතෙන් ට අදාළ නෑ. මේක හැන්ඩ්ල් කරන්නේ මහින්ද අගමැති තුමා.
     
    • Haha
    Reactions: asylum

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    1,025
    1,739
    113
    ..............
    .........
    ... ......
    ............... .......
    .................
    ... ......
    image


    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama

    දැන් අපි බලමු රචනා ලියන මේ පොන්නයෝ ටික මොන විදියේ රචනාවක් ලියාවිද කියලා මේ ගැන :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:


    @wiky123 @Sinhala King @VAT70 @Thushara buddhika @Pessimist @Lejayange @Lankaputhra16 @Spiderman.Ayya
    @Rochel
    @chami2015 @N sriyantha @VASSA @laknath123 @dilrasan @sdlrs6 @jayanathek @1118lakmalkumara @Flyboy @mdrc111 @Miami-Vice
    @keerthi.mac @CLAYFACE @jkasunsee @malith08 @thaweesha @chika009 @mcwolfe @buddikagayan @HKavinda @$Gangster$
    @yosh371 @dath kimbula @sachith19920726 @jeewan tk @nvhcc89 @leeroxxroxx @Champ HB @dd nalin @KDH @Vandey
    @thinking_guy @u.saradiyel @BINGU_PUTHA @shameera89 @Posthuman @sj91 @nimeshkd @NK123 @Garrus @Vandetta
    @Pathfinder_A2Z @Anemanda1 @Ship Captain @madmax9 @missaka86 @Nimesh777 @ChaaniAkka @JBLs @Los pollos hermanos
    @KavinduDD @TommyJ @MAD_MAX @රෝසි ආච්චි
    උඹලත් හොරෙන් හරි ඇවිත් පුංචිම පුංචි බයි රචනාවක් ලියලා යන්නකෝ