වරායේ වැඩ වර්ජනය අවසන් වෙලා . කෝ මේ වාක්‍ය රචනා ලියපු ටොයියෝ ජෙප්පෝ ටික හොයාගණත් නැහැ .

වෙලාවකට මැරීගෙන වාක්‍ය රචනා ව ලියලා ඉවර වෙනකොට ඒ ආතල් එකත් ඉවරයි
වරාය වර්ජකයන් අගමැති සමග සාකච්චා සාර්ථකයි.. අවසන් තීන්දුව සුළු මොහොතකින්..
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ජා සාර්ථක වූ බව වරාය වෘත්තීය සමිති සඳහන් කරයි.
ඒ අනුව වැඩ වර්ජනය සම්බන්ධයෙන් අවසන් තීරණය ඉතා ඉක්මනින් දැනුම් දෙන බවද වෘත්තීය සමිති කියා සිටියේය.
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය පුද්ගලිකරණය කිරීම වහා නවතන ලෙස ඉල්ලීම් වරාය සේවකයන් විසින් වැඩ වර්ජනයක් ආරම්භ කර කර ඇත.