වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Machan ratharan...

    lease ekak damma ada bike ekak ganna...02 years walata 7300 gane..

    api hamba karala gewana eke eka paduda ban...man 25000 witara gannawa sala eka

    දුකයි මෙහෙම කියන්න ඒත් උබට මම කියපු කිසිම දෙයක් එක දශමයක් වත් තේරිලා නෑ :(:(
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ඉතාමත් වැදගත් මචන්...
    තව දෙයක් කියන්නත් ඕනේ... ගෙවල් හදන්න සල්ලි යොදවන එකත් අපතේ යැවීමක් නෙවි, හැබැයි ගේ හදන්නත් ඕනේ හොද ප්‍රදේශයක හැදුවනම් කුලියට දෙන එකත් හොද අදායමක්. මන් කියන්නේ අනෙක්ස් වගේ, තව බෝඩිම් හැබැයි හොද පොරවල් වලට, ඔය රස්සා කරන යට නෙවි, ලොකු කම්පැනි වල ඒරිය මනජර් ල ගොඩක් වෙලාවට පිට ඉන්නේ, ඒ යට ටයිල් කරලා ඒසී කරලා රුම් එකක් දෙන්න පුළුවන් හොද ගානකට. එහෙම රුම් 5ක් හැදුවත් සැපට ගන්න පුළුවන් සල්ලි.:rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1013942_282568625221983_2095149055_n.jpg
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    නියමයි

    අපි අද එලකිරියෙ මෙහෙමහරි ඉන්නෙ රත්තරන් වගේ රත්තරන් මිනිස්සු එකෙක් දෙන්නෙක් හරි මගේ රට මගේ ජාතිය සහ මගේ පණටත් වඩා වටින මගේ ආගම වෙනුවෙන් පෙනී ඉන්න නිසා ,මේ වගේ ත්‍රෙඩ් දැක්කම කොච්චර චාටර් උන් මේකෙ හිටියත් එකෙක් දෙන්නෙක් හරි මොලයක් තියෙන අය මේකෙ ඉන්නව කියල පෙනෙන නිසා එලකිරියට අපී සුපුරුදු විදිහටම ඉදිරියටත් ගොඩවදිනවා .

    අපේ රටේ විතරක් නෙවෙයි ආසියාවෙම වැඩිම සිසුන් පිරිසකට අධයාපනය දෙන ආයතනයේ හිමිකරු දවසක් අපිට මුණගැහුණ වෙලාවෙ දුන්න උපදෙසක් ඔයාලටත් දෙන්නම්..ඒක තමයි ,
    ආදායමෙන් වියදම් කරන්න එපා ..............!

    මෙතන කියවෙන්නෙත් අපේ බුදු හාමුදුරුවො දේශනා කරපු
    ’ඒකෙන භොගෙ භූඤජ්‍යෙය
    ද්වීහි කම්මං පයෝජයෙ
    චතුත්ථංච නිධා ප්‍යෙය
    ආපදාසු භවිස්සති”

    එක් කොටසක් පරිබෝජනයටය. කොටස් දෙකක් තමන් කරගෙන යන කර්මාන්තයන් ගේ දියුණුවටය. අනෙක් කොටස ආපදාවකදී ප්‍රයෝජන ගැනීම පිණිසය

    හොදමදේ තමයි ආදායමෙන් වියදම් නොකර ඉන්න එක , ආදායමෙන් වෙන්කරපු ඉතාම සුලුකොටස පමණක් වියදමට යොදාගන්න .

    යම් කෙනෙක් තම ආදායමට වඩා වියදම් කරනවා නම් ඔහු උදුම්බර ඛාදිකයෙකු හෙවත් දිඹුල් කන්නකු වගේ කියලයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙ . දිඹුල් කෑමෙහි රුචි වූ පුද්ලයෙක් ගසකට නැඟ අතු සොළවන්නට පටන් ගනී. එතකොට පැසුණු ගෙඩි මෙන්ම අමු ගෙඩි ද බිමට වැටෙනවා . ඔහු පැසුණු ගෙඩි පමණක් ගෙන සෙසු ගෙඩි එහි දමා යනවා . මේ දිඹුල් ගෙඩි කන තැනත්තා ගේ ස්වභාවයයි. ඔහු මෙන් තමාට ලැබෙන ආදායම් තත්ත්වයට වඩා වැය කරන්නේ නම් ඒ තැනැත්තා ද දිඹුල් ගෙඩි කන්නකු හා සමාන වන බව ‘උදුම්බර ඛාදිංකං’ කියලා අපේ ශ්‍රේෂ්ඨ ධර්මයේ සදහන් වෙනවා....

    කරන ව්‍යාපාරයක් සාධාරණව කරන්න.මුලු ලෝකයම ඔබ වැරදියැයි පැවසුවත් ඔබේ හදවතට එකගව එය නිවැරදිනම් එය කරන්න.... ඔබ මුදල් උපයනකොට අනිත් කවුරුත් හිතන්නෙ ඒ ඉපයීම නිසා තමන්ට ලැබෙන්න තියෙන දෙයක් තමයි අඩුවෙන්න කියලා.ඔබ එහෙම සිතන්න එපා.මේලෝකෙ ඕන තරම් මුදල් සන්සරණය වෙන්වා , ඔබේ කාර්‍ය වෙන්නෙ ඒ මුදල් ඔබේ බැන්කු ගිණුම හරහාත් සන්සරණය වෙන විදිහට හොද ප්ලෑනක් ගහල හොද ආයෝජන මාර්ගයකට අත ගහන එකයි .

    ඤාණං උදපාදි.......!
     
    Last edited:
    • Like
    Reactions: harindugamlath

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉතාමත් වැදගත් මචන්...
    තව දෙයක් කියන්නත් ඕනේ... ගෙවල් හදන්න සල්ලි යොදවන එකත් අපතේ යැවීමක් නෙවි, හැබැයි ගේ හදන්නත් ඕනේ හොද ප්‍රදේශයක හැදුවනම් කුලියට දෙන එකත් හොද අදායමක්. මන් කියන්නේ අනෙක්ස් වගේ, තව බෝඩිම් හැබැයි හොද පොරවල් වලට, ඔය රස්සා කරන යට නෙවි, ලොකු කම්පැනි වල ඒරිය මනජර් ල ගොඩක් වෙලාවට පිට ඉන්නේ, ඒ යට ටයිල් කරලා ඒසී කරලා රුම් එකක් දෙන්න පුළුවන් හොද ගානකට. එහෙම රුම් 5ක් හැදුවත් සැපට ගන්න පුළුවන් සල්ලි.:rolleyes:

    ලොවෙත් බෑ. ගෙවල් හදලා කුලියට දීලා මේ ආත්මේ ගොඩ ඒමක් නෑ. ගෙයක් ලක්ශ 90ක් වියදම් කරලා ඉඩමත් 40 විතර දීලා කැලනිය කිරිබත්ගොඩ පෑලියගොඩ වගේ මාකට් එකක් තියෙන පැත්තක හැදුවත් උපරිම 35000කට කුලියට දෙන්නා පුලුවන් වෙයි. කෝටි 1.3දීලා 35000ක් අරන් මොනවා කරන්නද බන්? ලොවෙත් බෑ. ගෙවල් හදලා කුලියට දීලා මේ ආත්මේ ගොඩ ඒමක් නෑ. ගෙයක් ලක්ශ 90ක් වියදම් කරලා ඉඩමපත් 40 විතර දීලා කැලනිය කිරිබත්ගොඩ පෑලියගොඩ වගේ මාකට් එකක් තියෙන පැත්තක හැදුවත් උපරිම 35000කට කුලියට දෙන්නා පුලුවන් වෙයි. කෝටි 1.3දීලා 35000ක් අරන් මොනවා කරන්නද බන්?
    ලොවෙත් බෑ. ගෙවල් හදලා කුලියට දීලා මේ ආත්මේ ගොඩ ඒමක් නෑ. ගෙයක් ලක්ශ 90ක් වියදම් කරලා ඉඩමපත් 40 විතර දීලා කැලනිය කිරිබත්ගොඩ පෑලියගොඩ වගේ මාකට් එකක් තියෙන පැත්තක හැදුවත් උපරිම 35000කට කුලියට දෙන්නා පුලුවන් වෙයි. කෝටි 1.3දීලා 35000ක් අරන් මොනවා කරන්නද බන්?

    ඔන්න නුගේගොඩ ටව්ම වගේ තැනක නිකන් හම්බ උන පරම්පරාවේ ඉඩමක කඩයක් ගැහුවොත්නම් සාදාරනයක් වෙයි. නැත්නම් ඉඩම් අරන් කඩ ගෙවල් හදලා දීලා මේ ලෝකේ ගොඩ ඒමක් නෑ

    ඒ වගෙම මම ගෙවල් හදන්න එපා කිව්වේ නෑ.ජොබ් එකේ පලවෙනි දවසේ හම්බෙන සල්ලි සිමෙන්ති එක්ක කවලම් කරලා පොලවල දාන්න එපා කියලයි කිව්වේ. ඔක්කොටම කලින් ගෙවල් හදන්න ගත්තොත් අනාතයි
     
    Last edited:

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    රත්තරං;15233582 said:
    දුකයි මෙහෙම කියන්න ඒත් උබට මම කියපු කිසිම දෙයක් එක දශමයක් වත් තේරිලා නෑ :(:(

    ane ban uba kiwwa dewal eka ekage wayasa anuwa wenas wenawa machan.....
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    රත්තරං;15233366 said:
    අඩෝ අනිවා දාපන් මචන්. මම බලාගෙන ඉන්නවා. දාලා ලින් එක එවපන් මම හිටියේ නැත්නම්

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Cool Shane

    Cool Shane

    Member
    Aug 26, 2011
    497
    32
    0
    Thanks a lot for taking your time for sharing this Machan!!
    Godak wadagath oone kenekta! visheshayen lankave apita!
    salli apita wadakaravaganna sankalpaya godak wadagath!
    oyaa kiyapu okkoma aththa, eeth podi deyak waradi kiyala hithenava,
    "Smart Work" wagema "Hard Work" oone wenava Target ekata yanna!
    Dawasakata adu gaane Paya 15k wath hariyata (smartly) wadakaranavanam Goda enna puluwan.
    Ape taththath dawasakata paya 16k wage wada karanava (5 days per week). ape mamalanam wada karanne paya 8i. mamala masekata hoyanne 40,000/= wage, eeth taththa masekata laksha 20k wage hoyanava.

    Rep+ Bro!
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපි අද එලකිරියෙ මෙහෙමහරි ඉන්නෙ රත්තරන් වගේ රත්තරන් මිනිස්සු එකෙක් දෙන්නෙක් හරි මගේ රට මගේ ජාතිය සහ මගේ පණටත් වඩා වටින මගේ ආගම වෙනුවෙන් පෙනී ඉන්න නිසා ,මේ වගේ ත්‍රෙඩ් දැක්කම කොච්චර චාටර් උන් මේකෙ හිටියත් එකෙක් දෙන්නෙක් හරි මොලයක් තියෙන අය මේකෙ ඉන්නව කියල පෙනෙන නිසා එලකිරියට අපී සුපුරුදු විදිහටම ඉදිරියටත් ගොඩවදිනවා .

    අපේ රටේ විතරක් නෙවෙයි ආසියාවෙම වැඩිම සිසුන් පිරිසකට අධයාපනය දෙන ආයතනයේ හිමිකරු දවසක් අපිට මුණගැහුණ වෙලාවෙ දුන්න උපදෙසක් ඔයාලටත් දෙන්නම්..ඒක තමයි ,
    ආදායමෙන් වියදම් කරන්න එපා ..............!

    මෙතන කියවෙන්නෙත් අපේ බුදු හාමුදුරුවො දේශනා කරපු
    ’ඒකෙන භොගෙ භූඤජ්‍යෙය
    ද්වීහි කම්මං පයෝජයෙ
    චතුත්ථංච නිධා ප්‍යෙය
    ආපදාසු භවිස්සති”

    එක් කොටසක් පරිබෝජනයටය. කොටස් දෙකක් තමන් කරගෙන යන කර්මාන්තයන් ගේ දියුණුවටය. අනෙක් කොටස ආපදාවකදී ප්‍රයෝජන ගැනීම පිණිසය

    හොදමදේ තමයි ආදායමෙන් වියදම් නොකර ඉන්න එක , ආදායමෙන් වෙන්කරපු ඉතාම සුලුකොටස පමණක් වියදමට යොදාගන්න .

    යම් කෙනෙක් තම ආදායමට වඩා වියදම් කරනවා නම් ඔහු උදුම්බර ඛාදිකයෙකු හෙවත් දිඹුල් කන්නකු වගේ කියලයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙ . දිඹුල් කෑමෙහි රුචි වූ පුද්ලයෙක් ගසකට නැඟ අතු සොළවන්නට පටන් ගනී. එතකොට පැසුණු ගෙඩි මෙන්ම අමු ගෙඩි ද බිමට වැටෙනවා . ඔහු පැසුණු ගෙඩි පමණක් ගෙන සෙසු ගෙඩි එහි දමා යනවා . මේ දිඹුල් ගෙඩි කන තැනත්තා ගේ ස්වභාවයයි. ඔහු මෙන් තමාට ලැබෙන ආදායම් තත්ත්වයට වඩා වැය කරන්නේ නම් ඒ තැනැත්තා ද දිඹුල් ගෙඩි කන්නකු හා සමාන වන බව ‘උදුම්බර ඛාදිංකං’ කියලා අපේ ශ්‍රේෂ්ඨ ධර්මයේ සදහන් වෙනවා....

    කරන ව්‍යාපාරයක් සාධාරණව කරන්න.මුලු ලෝකයම ඔබ වැරදියැයි පැවසුවත් ඔබේ හදවතට එකගව එය නිවැරදිනම් එය කරන්න.... ඔබ මුදල් උපයනකොට අනිත් කවුරුත් හිතන්නෙ ඒ ඉපයීම නිසා තමන්ට ලැබෙන්න තියෙන දෙයක් තමයි අඩුවෙන්න කියලා.ඔබ එහෙම සිතන්න එපා.මේලෝකෙ ඕන තරම් මුදල් සන්සරණය වෙන්වා , ඔබේ කාර්‍ය වෙන්නෙ ඒ මුදල් ඔබේ බැන්කු ගිණුම හරහාත් සන්සරණය වෙන විදිහට හොද ප්ලෑනක් ගහල හොද ආයෝජන මාර්ගයකට අත ගහන එකයි .

    ඤාණං උදපාදි.......!

    මේ ත්‍රෙඩ් එකට වැටුනු වටිනා කමෙන්ට් බොහොමයක් අතරෙන් බොහොම වැදගත්කමෙන්ට් එකක්

    තෙරුවන් සරණයි

    ’ඒකෙන භොගෙ භූඤජ්‍යෙය
    ද්වීහි කම්මං පයෝජයෙ
    චතුත්ථංච නිධා ප්‍යෙය
    ආපදාසු භවිස්සති”

    එක් කොටසක් පරිබෝජනයටය. කොටස් දෙකක් තමන් කරගෙන යන කර්මාන්තයන් ගේ දියුණුවටය. අනෙක් කොටස ආපදාවකදී ප්‍රයෝජන ගැනීම පිණිසය
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Thanks a lot for taking your time for sharing this Machan!!
    Godak wadagath oone kenekta! visheshayen lankave apita!
    salli apita wadakaravaganna sankalpaya godak wadagath!
    oyaa kiyapu okkoma aththa, eeth podi deyak waradi kiyala hithenava,
    "Smart Work" wagema "Hard Work" oone wenava Target ekata yanna!
    Dawasakata adu gaane Paya 15k wath hariyata (smartly) wadakaranavanam Goda enna puluwan.
    Ape taththath dawasakata paya 16k wage wada karanava (5 days per week). ape mamalanam wada karanne paya 8i. mamala masekata hoyanne 40,000/= wage, eeth taththa masekata laksha 20k wage hoyanava.

    Rep+ Bro!

    තාත්තා මොකෝ කරන්නේ?
     
    baddysl

    Banned
    Mar 22, 2008
    724
    46
    0
    Patta machan. mamath me wale wal nathuwa hitiye . eth umbe kathawen godak dewala gatta. mama e widiyata karala balanawa. hari giyoth methanama dannam.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Patta machan. mamath me wale wal nathuwa hitiye . eth umbe kathawen godak dewala gatta. mama e widiyata karala balanawa. hari giyoth methanama dannam.

    සමහර විට තව අව්රුදු 5කින් මම මේකේ නැති වෙයි, ඒත් උබ හැදුනොත් ඒක මට ලොකු සතුටක්
     
    • Like
    Reactions: niko111

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83

    ගොඩක්ම වටින අදහස් ටිකක්.
    හැමෝම හදන්නෙ ඉක්මනට සල්ලි කාරයෝ වෙන්න. හැමෝටම ඕනේ Quick and Huge money .
    සල්ලි හොයන්න ඉවසීම තියෙන්න ඕනේ.දවසෙන් දෙකෙන් සල්ලි හොයන වැඩ නෑ හොරකම් ඇරුනම . හොද අවබෝදයක් තියෙන්න ඕනේ තමන් කරන දේ ගැන. කට්ට කන්න පුළුවන් වෙන්න ඕනේ. කැපවීම් කරන්න පුළුවන් වෙන්න ඕනේ ....

    Rep දෙන්න බෑලු බන්...
    Thanks මචන් .
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    adayame pamanata viyadam karanna, gedarata wela nikan inne nethuwa thamange gedara dore weda thanma karaganna kuli karayo hoyanne nethuwa... mata mage thaththage lebuna adarshe eka... waralath wurthikayek una mata mage gedara waste water pit eka kapala bemma beda ganna ekath karaganna puluwan kamak thibba...