වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    සිරාවට මචන් මේක කියෙව්වම මොකක් හරි ගේමක් ගහන්න ඕන කියල හිතුනා ...... ගොඩක් ස්තුතියි මචන් ++
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව් මචන් මම දැනටම ඔන්ලයින් වැඩ කරල මාසෙට රුපියක් 15,000 විතර හොයනවා අමතරව.ජොබ් එකයි ඔය වැඩෙයි කරාම දවස ඉවරයි.ඔය හම්බ වෙන මුදලෙන් තමා ඔක්කොම කරන්නේ.උදේ 8 ඉදන් රෑ1-2 වෙනකන් වැඩ.දැන් කරන්නේ වෙඩිමට සල්ලි එකතු කරන එක.තවත් අමතර වැඩක් කරන්න පුලුවන් නම් කරනවා.ඒත් කාලය තමා නැත්තේ.ඔය වාහන විකිනිල්ල හැමෝටම හරි යන්නේත් නෑ නේ. මම මේ බලන්නේ අඩු කාලයක් වැය කරලා ආදායම ගන්න පුලුවන් ස්තාවර ක්‍රමයක් ගැන.

    ඔන්ලයින් මොන වගේ වැඩද කරන්නෙ
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උබ මේක අවුරුදු පහකට විතර කලින් දෑම්මනම් මම ගොඩ.. දෑන් කියලත් ලොකු අව්ලක් නෑ එකම දේ ඉතුරුවක් නෑති එක... හෑබෑයි මට විසි හතරයි දෑන් වයස මගෙම කියල ඈක්සියෝ එකක්, ඩෑට්සන් කෑබ් එකක් තියන්ව.. මගෙම කියල ගෙයක් හෑදුව ලෝන් නෑතුව.. මාසෙට එක්ලක්ශ පනස් දාහක් විතර ලීස් ගෙවනව.. ඉතුරුවක් ලොවෙත් නෑ
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;15232804 said:
    ඉහටත් උඩින්,, මීට මාස තුනකට කලින් 14%ක් ගෙව්වා, ඒ කාලේ ලක්ශ 40කට මාසෙකට 46666ක් ගන්න පුලුවන්කම තිබ්බා. මේ ටිකේ පොලිය පොඩ්ඩක් අඩු වෙලා. 40000ක් නම් ගන්න බැරිකමක් නෑ

    16% k dena thanakwath nadda... man A/L karana kalenam 17.5% ad giya paththare tv eke:confused: