වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

එළ බුවා

Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    අද දවසේ මගේ අත්දැකීම් ගැන කියන්නම්
    උදේ පාන්දරම ඇද්දා ගම්පහට
    ගම්පහ අපේ ඒකා මං හිතුවටත් වඩා හොන්ද තත්ත්වයේ බයික් ටිකක් සෙට් කරලා තිබ්බා
    උදේ දහය වෙනකොට බයිසිකල් ටික අරගෙන ඉවරයි

    තව ටයිම් එක තියන නිසා
    බයික් එකක් නැගලා
    මායි අයියයි
    ගම්පහ
    මිරිස්වත්ත
    යක්කල
    නිට්ටඹුව
    වැලිවේරිය

    ඔය පැත්තේ රවුමක් ගැහුවා
    අපේ ගෙවල් පැත්තේ එකෙක් වෑන් එකක් හොයලා දෙන්න කියලා කියලා තිබ්බා
    ඉතින් ඌට හරියන වාහන දෙක තුනක් සෙට් වුනා
    අපේ වෙලාවට ගම්පහ වාහන මාර්කට් එක චොර වෙලා මේ දවස්වල
    හෙට ඌත් එක්ක ගම්පහ ආවම ආපහු දෙයියනේ කියලා ලක්ෂයක දෙකක කුට්ටියක් ගලවා ගන්න ලැබෙයි
    ඒවා තමයි බන් සුද්ද ලාබ
    ආපු වැඩේ කරගෙන
    පරක්කු වෙනවා කියලා ඉක්මනට ගෙදර ආවානම් බඩු බනිස්
    දැන් තමා ගෙදර ආවේ

    කාලය ටිකක් නාස්ති කරලා
    රවුම් ගහලා තොරතුරු හොයන්න පුලුවන්නම්
    ලේසියෙන් ගතමනාවක් ගලවා ගන්න පුලුවන්
    :oo: dan nan pissu wagee :confused:
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    රත්තරං;15235843 said:
    dont giveup what ever happens. if u found any difficulties in ur current business path just try to change the way. dont depend on single scenario.

    yeah thats true machan.this thread gave me lil motivation about doing businesses even in hard times,i got some rough idea about how we should solve it when we found some difficulties in businesses. and i specially learned how do we change our methods of doing businesses and how do we keep up our businesses in profitable way without depending on government policies,regulation and taxes. i ve no pretty good knowledge about businesses and economics the only thing i know about businesses what ive done for OL commerce. and also im a middle class family guy and i ve a responsibility of saving my parents money..i know doing businesses have some kind of risk particularly in a country like SL coz government has a extraordinary ability to change any rule, regulation or taxes in seconds.. thanks for ur opinion regarding to my case!
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හිනා යනවා බන් පරණ ත්‍රේඩ් දැක්කම :rofl::rofl:
    මෙහෙමයි තව සමහර එවුන් ඔරිජිනල් එකෙන් ත්‍රෙඩ් එකේ පෝස්ට් කලාම දැක්කෙ නෑ වගේ ඉන්නව, ෆේක් එකෙන් ආවොත් ඔරිජිනල් එකක් ගැන අහනව, හරියට උත්තර දෙන්න වගේ:rofl::rofl:
     
    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    බොහොම වැදගත් වෙන රෙඩ් එකක්. බොහොම පින් හැමෝටම තමන් දියුනු වෙන්න කරපු විස්තර ටික කිව්වට.

    රේප් දෙන්න බැලූ
     
    Cool Shane

    Member
    Aug 26, 2011
    497
    32
    0
    Thread eka damma aiyagenui thava car business karana aiyalagenui loku help ekak oone...
    Maath patan ganna kamathi, 50laks wage thiyenava ,
    Thread eka damma ayya kiyala thibba widihata brokers lava daala karanna thamai hithan inne...prashna wagayak thiyenava
    1.brokers lava wishvaasa karanna puluwanda?
    50 laks walata mama car ekak gaththa kiyamuko, broker ooka sell karanava 52 laks walata, broker mata kiyanava wikunuve 51 walata kiyala...oya wage scene wenna puluwan ne? Money exchange okkoma mama inna thana sidu wunath buyer ekka broker podi deal ekak set karagena maava rawatanna puluwan ne?

    2. Broker ta keeyak withara denna ooneda? Profit eken 10% wage?
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    ත්‍රේඩ් 1 post සේරම කියෙව්ව :rolleyes: අපි නං තාම යන්තන් 20 ලැබුව විතරයි :P online ජිල්මාට් වලින් ජුන්ඩ ජුන්ඩ හොයනව (මේකෙ කතාවෙන ගනන් දැක්කම නොසැලකිය යුතු තරම් කුඩයි:rofl:) හැදෙන්න උවමනාව තියන එකෙකුට මේක පට්ටම වටිනව, අලුතෙන් හරි fake වලින් හරි ඇවිල්ල ත්‍රෙඩ් 1 ගූ ගාන්න එපා.රත්තරං වගේ කොල්ලෙක් බිහි කරපු එක ගැන දෙමව්පියො අවන්කවම ආඩම්බර වෙනව ඇති :love: ,මේ ත්‍රෙඩ් 1 දැකල හරි අලුතෙන් ගමනක් යන්න පටන් ගන්න අයට බොක්කෙන්ම සුබපැතුම්.:yes: ජය වේවා! :cool:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Thread eka damma aiyagenui thava car business karana aiyalagenui loku help ekak oone...
    Maath patan ganna kamathi, 50laks wage thiyenava ,
    Thread eka damma ayya kiyala thibba widihata brokers lava daala karanna thamai hithan inne...prashna wagayak thiyenava
    1.brokers lava wishvaasa karanna puluwanda?
    50 laks walata mama car ekak gaththa kiyamuko, broker ooka sell karanava 52 laks walata, broker mata kiyanava wikunuve 51 walata kiyala...oya wage scene wenna puluwan ne? Money exchange okkoma mama inna thana sidu wunath buyer ekka broker podi deal ekak set karagena maava rawatanna puluwan ne?

    2. Broker ta keeyak withara denna ooneda? Profit eken 10% wage?
    na na oita wada hodai 50 laks aran casino ekakata yanawa:rofl::rofl:

    raththaranma daala thibba car sale ekak daamu thread eka balanna
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,943
    113
    Black Pearl
    Thread eka damma aiyagenui thava car business karana aiyalagenui loku help ekak oone...
    Maath patan ganna kamathi, 50laks wage thiyenava ,
    Thread eka damma ayya kiyala thibba widihata brokers lava daala karanna thamai hithan inne...prashna wagayak thiyenava
    1.brokers lava wishvaasa karanna puluwanda?
    50 laks walata mama car ekak gaththa kiyamuko, broker ooka sell karanava 52 laks walata, broker mata kiyanava wikunuve 51 walata kiyala...oya wage scene wenna puluwan ne? Money exchange okkoma mama inna thana sidu wunath buyer ekka broker podi deal ekak set karagena maava rawatanna puluwan ne?

    2. Broker ta keeyak withara denna ooneda? Profit eken 10% wage?

    broker kiyata wikunuwat kamak naha uba ube gana tiyaganin
    ubata oni 52 nam 52 fix broker 60ta wikkat apita wedak na
    eeta aduwen kiyatwawat karanna yanna epa :D
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මෙහෙමයි තව සමහර එවුන් ඔරිජිනල් එකෙන් ත්‍රෙඩ් එකේ පෝස්ට් කලාම දැක්කෙ නෑ වගේ ඉන්නව, ෆේක් එකෙන් ආවොත් ඔරිජිනල් එකක් ගැන අහනව, හරියට උත්තර දෙන්න වගේ:rofl::rofl:

    lokka.. meka chat thread ekak karanna epa. wedagath karunu yata yanawa... me thread eka wedagath deyakata pawichchi karanna ...
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ubata hama deyakma baha ne ban balan yanakota. mekai, ubata hambena padiya hodata jiwath wenna athi nan, ubata Business allanne naththan, Hambena Padiya manage karaganna igena gaththoth e hodatama athi mahcan, naththan uba nodanna dewal karanna gihin anatha wei. so save much as u can for future. dan godak bank wala pension plans tiyenawa so, ubata kamathi widihata plan ekak hada ganna, salary eken kiyak hari ekata yawanna,uba dannema nathuwa ethakota plan eka wada karai. so no issues.
    thank you machan ..
    hema deyak ma behe kiwwe? :P eth salli subject ekedi mama asaranai, :rofl: monawa kara gannada kiyala hithaganna behe welawakata...uba kiwwa widiyata manage karaganna therenne nethi kama thamai thiyenne :(.. mama ada 1Mil fixed deposit ekak open karanna gihin aye herila awa rates adu nisa... denata gahala thiyana ekama plan eka thamai mage salary eka kochchara bank ekata giyath mama eken salli ganne nehe kiyala hithan inna eka.. mage laga wena bank ekaka wenama ganak thiyanawa, eken thamai jaame bera ganne :) thawa awurudu 3-4 kin marry karanna hithan inna nisa ewatath salli hoyanna epei :baffled:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    රත්තරං;15236253 said:
    machan katawath bara deela , kawruwath dammola business karanna yanna epa

    hmm.. ow kathawa eththa, eth ithin mama wediya gedaraka nehene machan dewal bala kiya gena inna.... ewa passenma inna ona nisa eka atha erala demma..
     
    Last edited:

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    සිරා මචන්..සහතික ඇත්ත..උබෙ වයස කියද දැන්..
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    umbe hama kiapu detama ekanga nah. eith godak watina dewaluth kiala thianawa. elama kathawa thamai

    ආන්ඩුවේ රස්සාවල රැකියා සුරක්ශිත බාවය වැදගත් උබලා අව්රුදු 2000ක් 3000ක් ජීවත් වෙනවනම් :) eka eka ratawala anduwe rassawal ma karana nisa hithenawa meka nam aththa kiala. salli kese wethath poddak hithata nidahas.

    kello gana kiapu ekath raththaran kathawak. elaz.

    invest karana kota poddak hithala mathala karanna ona scam seen thiyana nisa (ponzi schemes, pyramid wage ewa)