වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Booken liyala thiyanwa. Godak sathutui!

    Habai machan poddak therun ganin umbata maseta laksha 4k hambena pitarata job ekak thiyana nisai umba risk eka aran wahana business karanne. Umba eka wahanekata ahu unath umba naththata nathi wenne naha. Anik eka wahana business karanna subject eka market eka gana danumak thiyenna ona. Naththan laksha ganak eka mohothin wathure.

    samanya minihek bohoma amaruwen laksha 20 hoyan eken nodana idam, wahana business karanna yanawa kiyanne maha winashayak wenne.

    Enisa danna de yodagena business ekak karanna balanna. Ethakota sorry wenna puluwan chance eka adui.
     
    aruna47

    Well-known member
  • Booken liyala thiyanwa. Godak sathutui!

    wahana business eka kiyanne molen saha katen gahanna ona. nathnam wade del. mekata uba degree gahala inna ona naha. wahane ganayi market price ekayi dana gatta nam hodatama athi.

    mama danna un innawa bike ekan gihin montero ganna thathwekata apu un. ex: ekek innawa Nugegoda sale owner kenak. ueta bike ekak witarayi tibbe. ada wikunanne laksha 100 uda jeep.

    unanduwa, hakiyawa nathnam karanna baha. bokken enna ona deyak.
    :yes::yes:
     
    umba kiyana dema thama mama kiyala thiyenne wena widyakata.
    subject eka danne naththan, jeewitha kalema ekathu karapu ekama laksha 20 nam wahana idam business walata atha gahanna epa. subject eka danne naththan, ahu unoth awrudu ganak hoyapu salli eka paren iwarai.
    enisa business eka igena gana karanna naththan danna business ekak karanna.

    Mama wahana business karala laksha ganan nathi kara gaththa ewun ona tharam dannawa. Dubai gihin laksha 5-10 padi ganna ewun thama oya sellama godak karala ana ganne. Unta awlak na salli thiyana nisa.
    Normal minihek andunoth u sadahatama iwarai.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    wahana business eka kiyanne molen saha katen gahanna ona. nathnam wade del. mekata uba degree gahala inna ona naha. wahane ganayi market price ekayi dana gatta nam hodatama athi.

    mama danna un innawa bike ekan gihin montero ganna thathwekata apu un. ex: ekek innawa Nugegoda sale owner kenak. ueta bike ekak witarayi tibbe. ada wikunanne laksha 100 uda jeep.

    unanduwa, hakiyawa nathnam karanna baha. bokken enna ona deyak.
    :yes::yes:

    වාහන බිස්නස් එහෙම හැම එකාටම කරන්න බැහැ බං.. අපිත් මාසෙට වාහන දෙකතුනක් ගෙනත් කොහොමත් විකුනවා.. ඒ සබ්ජෙක්ට් එකේ තමා ඉන්නෙ.. ගොඩක් උන් වාහන අරගෙන විකුණා ගන්න බැරිව නන්නත්තාර වෙනවා කුණු කේස් වලට කර ගහල.. මාකට් එක ගැනත් සුපිරියට දැන ගන්න ඕන.. ගොඩක් උන් නානවා..
     
    aruna47

    Well-known member

  • වාහන බිස්නස් එහෙම හැම එකාටම කරන්න බැහැ බං.. අපිත් මාසෙට වාහන දෙකතුනක් ගෙනත් කොහොමත් විකුනවා.. ඒ සබ්ජෙක්ට් එකේ තමා ඉන්නෙ.. ගොඩක් උන් වාහන අරගෙන විකුණා ගන්න බැරිව නන්නත්තාර වෙනවා කුණු කේස් වලට කර ගහල.. මාකට් එක ගැනත් සුපිරියට දැන ගන්න ඕන.. ගොඩක් උන් නානවා..

    oka wela tiyanne ana ganna eka nema. uba wahanayak wikunanna patan gatta nam. uba dapu wahane bargain karana calls thamayi 90% enne. eken uba manasikawa watenawa and ape unta wahana wikunaddi mara hadissiyak tiyanne dapu gaman kawruth enne naha. tikak dawas inna ona. anika wahane quality nam badu sure nam ganna eka gannawa.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    oka wela tiyanne ana ganna eka nema. uba wahanayak wikunanna patan gatta nam. uba dapu wahane bargain karana calls thamayi 90% enne. eken uba manasikawa watenawa and ape unta wahana wikunaddi mara hadissiyak tiyanne dapu gaman kawruth enne naha. tikak dawas inna ona. anika wahane quality nam badu sure nam ganna eka gannawa.

    මම නම් ඔය සබ්ජෙක්ට් එකට වැඩිය නෑ අපේ තාත්ත නම් අවුරුදු තිහ හතලියක් තිස්සෙ ඉතිං ෆීල්ඩ් එකේ තමා.. සමහර ගොබ්බයො කොහෙ හරි තනියෙන් ගිහිං මාකට් නැති විල් බැරෝ එකක් උස්සන් සුකො ගන්න ඒව ඕන තරම් දැකල තියනවා.. අනික පත්තර වල දදා ඉන්නෙ නෑ බං.. ගෙනාව වික්කා.. බ්‍රොකර්ස් ල ඉන්නව සීයක් විතර රට වටේ.. අද ගෙනාව සතියක් යන්න ඉස්සෙල්ල විකිණුව.. එහෙමයි වෙන්නෙ වැඩ//
    ගෙදර ගාරාජ් එකක් තියනව.. :cool: තාත්තම තමයි හදන්නෙ වාහනත්..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Booken liyala thiyanwa. Godak sathutui!

    Habai machan poddak therun ganin umbata maseta laksha 4k hambena pitarata job ekak thiyana nisai umba risk eka aran wahana business karanne. Umba eka wahanekata ahu unath umba naththata nathi wenne naha. Anik eka wahana business karanna subject eka market eka gana danumak thiyenna ona. Naththan laksha ganak eka mohothin wathure.

    samanya minihek bohoma amaruwen laksha 20 hoyan eken nodana idam, wahana business karanna yanawa kiyanne maha winashayak wenne.

    Enisa danna de yodagena business ekak karanna balanna. Ethakota sorry wenna puluwan chance eka adui.

    ලොක්කයියේ,

    මුලිනම මගේ පඩිය ගැන කියන්නම්කෝ, මචන් මම කැම්පස් අවුට් වුන ගමන් ගියේ රජයේ රැකියාවකට. පලවෙනි මාසේ හම්බ උනේ ලැඩ්ඩ හිතෙන පඩියක්. ඒත් මම ඒකෙනුත් ඉන්වෙස්ට් කලා. ඒ කාලෙනම් බයික් උන අම්බානක. බයික් අරන් විකුන්නන්න තමා ඒවා පාවිච්චි කලේ. මුලින්ම ලක්ශයක් එකතු කරගන්න මාස 5ක් ගියා. බැංකු පොතේ ලක්ශයක් තියෙනවා දැක්කහම ඒ කාලේ ඇඩෙන්න වගේ. ඒ තරම් සන්තෝසයි.. ආ තවදෙයක් මම ආර්තිකව හොදටම මිරිකිලා උන්න කොල්ලෙක් ඒ නිසා මට සල්ලි හම්බ කරන්න මාර උනක් තිබ්බේ. ඉතින් මචන් මම ආයෝජයක් ඒ කිව්වේ රුපියලක් දාලා එකයි පනහක් ගන්න පුලුවන් ටොපී බිස්නස් එකක් හරි කරනවයි කියලා ගේමට බැස්සේ බොහොම අඩු ආදායමක් තියෙන කාලෙක. ඒ වගෙම මම අද්යාපනේටත් ඉන්වෙස්ට් කලා. ඒ කරපුවා තමා දැන් ඉලක්කම් 6යේ ඒවගෙන් එන්නේ, ඒ කියන්නේ ආයෝජන කියන්නේ මුදල්මය ප්‍රතිපල ලබාගන්න පුලුවන් ඕනේම මගුලක් (මට අනුව හොදේ:P ) මම අද්යාපනේට ඉන්වෙස්ට් කලේ බොහොම අමාරුවෙන් හිටිය කාලෙක.

    මම වාහන බිස්නස් එක ගත්තේ උදාහරනෙකට. මොකෝ මම ඒක කරන නිසා. හැබැයි මචන් මට සේල් එකක් නෑ. මම ඔය සිල්ලර සේල් පාරක් දාන්නේ. ඒකේ ලාභ ගොඩක් තියෙනවා. නොදන්න කෙනෙක්නම් මේකට අතගහන්න අමාරුයි. ඒක මම "කාර් සේල් එකක් දාමු" කියන ත්‍රෙඩ් එකේ දැම්මා ඒකයි මෙතන ඒකම ආයෙත් නොකීවේ. ඒ නිසා උබ හිතපු දේ, කිව්ව දේ හරි. දන්න කර්මාන්තයක් කරන්න කියලා මමත් කිව්වා. අනික මම ලංකාවට ගිහින් මොක අරන් දාලා ආවත් විකුනලා සල්ලි ටික එකවුන්ට් එකට දාන්න මගේ සහෝදරයෙක් වගේ යාලුවෙක් ඉන්නවා. අන්න ඒ දේවලුත් හුගක් වටිනවා. ඔය මාස දෙකතුනකට සැරයක් මම එලකිරියෙන් අතුරුදහන් වෙන්නේ ලංකාවට ගොඩබැස්ස කාලෙට තමා (ඕක ඉතින් ලොක්කයියා දන්නවානොවෑ :baffled: )

    අනික මචන් එකපාර සල්ලි දාලා බිස්නස් කරන්න හොද නෑ. ඒකෙන්ම හොයලා ඒකටම දාන එක තමා හොද. නාඩියෙන් කරනවනම් කිසිම බිස්නස් එකක් ලේසියෙන් ලොස්ට් වෙන්නේ නෑ.

    බොහොම ස්තූතියි මචන් මාව අගය කලාට සහ කමෙන්ට් එකක් දැම්මට.

    තවත් දෙයක් මචන්, ඔන්න අපේ කොල්ලන්ගේ පිහිටෙන් මම රෙප් 8000හේ කඩ ඉම පන්නලා "Splendid one to behold" කෙනෙක් වෙන්නයි යන්නේ තව චුට්ටකින්

    ඒත් එක්කම කෝ ලොක්කයියේ තාම වාහන වලට කෑල්ලක් දාලා දුන්නේ නෑනේ??
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    970059_404835109633907_1753053120_n.jpg
     
    • Like
    Reactions: I'ts My Style

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    රත්තරන් අයියේ උබේ කතාව දැක්කම හිතට මාර ෆිට් එකක් ආවේ. ඇත්තටම මම ජොබ් එකට ගිහිල්ලා අවුරුදු 5ක් වෙනවා. ඒ උනාට බැංකු පොතේ තියෙන්නේ රු 500 යි. මෙච්චර කාලෙකට ඉතුරු කලේ නෑ. (හැබැයි බයික් එකක් අරගෙන ගේ හදලා ගෙදරට ඕන බඩු මුට්ටු ඔක්කොම ගත්තා.) ඒ උනාට අනාගතය වෙනුවෙන් කරපු දෙයක් නෑ. අද ඉදන් හිතා ගත්ත බන් සල්ලි වැදගත් විදියට යොදවන්න. i can do it.. මේ හැමදේටම උබට ගොඩක් පින්.. :yes::yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Superb Thread..Iye pereda REP dunna nisa denna vidiyak naaa..
    Kiyala thiyena deval godak vatinava...

    Math joben ain venakota oye tika ma thama kiuve..Masekata 20,000k aran karana job eken aurudu 10kadi yanna puluvan dura baluvama Rs45,000i e kaaleta e gaana ara ganna balanna vada karanava kiyanne loveth masimak venna owna..and meh gaana gannath mara vidiyata marenna owna mona magulak da..thava tikak hodata idenagena gemata bahinava.kiyala thama.dan e track eke yanne :)
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    රත්තරං;15240034 said:
    උබට මම කියපු දේවල් හුගාක්ම පැහැදිලි ඇති. ඒ ඇයි කියලා කියන්න ඕනේ නෑනේ මචන් ;);)

    උබ අනාගත්තයි කියලා උබ හිතන පොයින්ට් දෙකයි උබේ ජිවීතේ තියෙන්නේ මම දන්න විදිහට. හැබැයි ඒ තැන් දෙකම උබ අනාගත්තේ නෑ, උබේ හොදටයි එහෙම උනේ

    ඇත්තටම ආයිත් ජීවිතේ දිහා බලනකොට මම පසුතැවිලිවෙන්නේ බොහොම අඩුවෙන්. සමහර වෙලාවට හිතෙනවා එදා මෙහෙම කලානම් මට අද මේ විදිහට ඉන්න තිබ්බා කියලා, ඒත් එදා එහෙම නොවූනානම් අද මට මේ තියන දේවල් නැතිවෙන්න තිබ්බා. කට්ට කාලා තැනකට ආවම කාපු කටුවල, වැටුන වලවල්වල අගේ හොදට තෙරෙනවා මචන්.
     
    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    එළකිරි පොස්ට් එකක්.:yes:

    මට නම් මචන් කියන්න තියන්නේ ලිසින් දාලා වාහනයක් ගත්තත්. අතේ තියන හැම සල්ලියක්ම වාහනේට දාන්න එපා කියලා. මගේ ගාව වාහන 4ක් තියනව.එකෙන් එක ජීප් එකකට මම ෆුල් ලිස් දාල තියෙන්නේ. එක මම cover කරන්නේ මගේ fix deposit එකෙන්. නැත්නම් අතේ තියන හැම සතයක්ම leasing වලට යන්නේ. මම නම් කියන්නේ අද සල්ලි වටිනවා වාහන වලට වඩා. ලංකාවේ සෙල් එකකට ගියොත් ලක්ෂ 150 කියන වාහනේ ලක්ෂ 120 ගන්න පුළුවන් තත්ත්වයට ඇවිල්ලා. බැංකු වල ලක්ෂේට 2500 කියන තැන වලින් ඊට වඩා ගොඩක් අඩුවෙන් ගන්න පුළුවන්.

    ඉතින් අතේ සල්ලි තියෙනවා නම් කවදාවත් සල්ලි දීලා වාහනේ ගන්න එපා.. fix deposit එකක් දාලා එකෙන් හම්බ වෙන ගානෙන් ගෙවපන්. එතකොට මහා ලොකු බරක් නැහැ.

    ලාබම ලිස් ගන්න හොද
    1. ලංකා බැංකුව
    2. MBSL බැංකුව
    3. සම්පත් බැංකුව

    fix deposit දාන්න හොදම
    1. LB ,ORIX , වැලිබල්
    2. Kenrich
    3. Commerical , සම්පත්

    ලංකා බැංකුවේ වගේ නම් දාලා වැඩක් නැහැ. මොකද අඩු පොලි.

    LB ,ORIX , වැලිබල් wala fix deposit dammata awlak nadda. sure pot eka?
     
    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    රත්තරං;15233666 said:
    ලොවෙත් බෑ. ගෙවල් හදලා කුලියට දීලා මේ ආත්මේ ගොඩ ඒමක් නෑ. ගෙයක් ලක්ශ 90ක් වියදම් කරලා ඉඩමත් 40 විතර දීලා කැලනිය කිරිබත්ගොඩ පෑලියගොඩ වගේ මාකට් එකක් තියෙන පැත්තක හැදුවත් උපරිම 35000කට කුලියට දෙන්නා පුලුවන් වෙයි. කෝටි 1.3දීලා 35000ක් අරන් මොනවා කරන්නද බන්? ලොවෙත් බෑ. ගෙවල් හදලා කුලියට දීලා මේ ආත්මේ ගොඩ ඒමක් නෑ. ගෙයක් ලක්ශ 90ක් වියදම් කරලා ඉඩමපත් 40 විතර දීලා කැලනිය කිරිබත්ගොඩ පෑලියගොඩ වගේ මාකට් එකක් තියෙන පැත්තක හැදුවත් උපරිම 35000කට කුලියට දෙන්නා පුලුවන් වෙයි. කෝටි 1.3දීලා 35000ක් අරන් මොනවා කරන්නද බන්?
    ලොවෙත් බෑ. ගෙවල් හදලා කුලියට දීලා මේ ආත්මේ ගොඩ ඒමක් නෑ. ගෙයක් ලක්ශ 90ක් වියදම් කරලා ඉඩමපත් 40 විතර දීලා කැලනිය කිරිබත්ගොඩ පෑලියගොඩ වගේ මාකට් එකක් තියෙන පැත්තක හැදුවත් උපරිම 35000කට කුලියට දෙන්නා පුලුවන් වෙයි. කෝටි 1.3දීලා 35000ක් අරන් මොනවා කරන්නද බන්?

    ඔන්න නුගේගොඩ ටව්ම වගේ තැනක නිකන් හම්බ උන පරම්පරාවේ ඉඩමක කඩයක් ගැහුවොත්නම් සාදාරනයක් වෙයි. නැත්නම් ඉඩම් අරන් කඩ ගෙවල් හදලා දීලා මේ ලෝකේ ගොඩ ඒමක් නෑ

    ඒ වගෙම මම ගෙවල් හදන්න එපා කිව්වේ නෑ.ජොබ් එකේ පලවෙනි දවසේ හම්බෙන සල්ලි සිමෙන්ති එක්ක කවලම් කරලා පොලවල දාන්න එපා කියලයි කිව්වේ. ඔක්කොටම කලින් ගෙවල් හදන්න ගත්තොත් අනාතයි

    habai machan ape thaththai ammai podda podda hadala iwara karapu building ekak thiyenawa. building ekak kiwwata gewal wage. tattu 3 ekak. maha lokuwata lassanata hadala naa. habai hodata hadala thiyenawa kal pawathinna. dan eken apita 45,000k wage masekata adayam hambu wenawa. mama danna widihata godak loku ganak wiyadam karala naa.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;15240071 said:
    තුන??? තුන කැලේ මල්ලී කෙල්ල එක්ක දැනටම ඇග්‍රිමන්ට් සයින් කරලා තියෙන්නේ 4,5කට එහා හදන්න. බලමු මොකෝ වෙන්නේ කියලා

    සල්ලි තිබුනා හෝ නැතා ලමයි හදපල්ලා
    :yes::yes:

    glass_drop_gif.gif