වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

jayalalitha

Member
May 7, 2012
363
54
0
තොපි සල්ලි කාරයෝ වෙද්දී බැරියැ. මෝඩ සින්හළු තොපිට කොයින්ද එව්වා අනාථ කුකුල්ලු
:angry::angry:
carlton010gossiplanka.JPG

තොපිලට සල්ලි කාරයෝ වෙන්න බෙහෙ :yes::yes::yes:

අපිව බලාගන්න බේබි මාතියා ඉන්නවා..

:D:D
 
Last edited:

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇත්තටම ආයිත් ජීවිතේ දිහා බලනකොට මම පසුතැවිලිවෙන්නේ බොහොම අඩුවෙන්. සමහර වෙලාවට හිතෙනවා එදා මෙහෙම කලානම් මට අද මේ විදිහට ඉන්න තිබ්බා කියලා, ඒත් එදා එහෙම නොවූනානම් අද මට මේ තියන දේවල් නැතිවෙන්න තිබ්බා. කට්ට කාලා තැනකට ආවම කාපු කටුවල, වැටුන වලවල්වල අගේ හොදට තෙරෙනවා මචන්.

    ඒක තමා මම කිව්වේ. මටත් සෑහෙන්න තැන් වැරදුනා. ඒ වැරදුනු නිසාමයි මිනිහෙක් උනේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    habai machan ape thaththai ammai podda podda hadala iwara karapu building ekak thiyenawa. building ekak kiwwata gewal wage. tattu 3 ekak. maha lokuwata lassanata hadala naa. habai hodata hadala thiyenawa kal pawathinna. dan eken apita 45,000k wage masekata adayam hambu wenawa. mama danna widihata godak loku ganak wiyadam karala naa.

    ලක්ශ 40ක් 42ක් ෆික්ස් ඩිපෝසිට් දැම්මනම් 14% වගේ ගානකට හොද කොම්පැනියක නිකන් ඉදන් ශුද්ද ලාබේ 45000ක් එනවා.

    උබේ ඔය දේපලේ වටිනාකම ලක්ශ 45ද?? නෑ නේ බන්
     
    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    රත්තරං;15243824 said:

    ලක්ශ 40ක් 42ක් ෆික්ස් ඩිපෝසිට් දැම්මනම් 14% වගේ ගානකට හොද කොම්පැනියක නිකන් ඉදන් ශුද්ද ලාබේ 45000ක් එනවා.

    උබේ ඔය දේපලේ වටිනාකම ලක්ශ 45ද?? නෑ නේ බන්

    watina kama nam hariyatama kiyanna amarui, habai mulinma 1st floor eka hadala, then eken ena salli walin 2nd floor eka, ewage amaruwen thama haduwe.
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    රත්තරන්

    රත්තරන් ලමයට පින්සිද්ධ වෙන්න අපිටත් දැන් දැන් බිස්නස් මයින්ඩ් එනවා
    ඔන්න එහෙනන් තුරුණුවන්ගෙ ගුණයේ බලයෙන් මගේ රටේ ආදරණීය කොල්ලො කෙල්ලො ටිකට
    මේ උපදෙස් අනාගතයට අත් වැලක්ම වේවා ..

    පොඩියට බිස්නස් එකක් රන් කරමු

    1.ඔබේ බිස්නස් එකයි බැන්කුවයි අතර සම්බන්ධය වැඩි කරගන්න

    අ. දිනපතාම උපයන මුදල බැන්කුගත කරන්න
    ආ . බැන්කුවෙ ස්ටාෆ් එක ෆිට් කරගන්න ඒ මොනවටද කියල කියල නිතර බැන්කුවෙ පෝලිම්වලයි ඕඩී ප්‍රශ්නවලටයි හිරවෙන අය දන්නවනෙ
    ඇ . හදිස්සිය පොඩි ලෝන් පාරක් ගහන්න පුලුවන් වෙන තරමෙ ගණුදෙනු සම්බන්ධයක් පවත්වගෙන යන්න

    2.ව්‍යාපාර සැලසුමක් ගහන්න

    ඔබේ ව්‍යාපාරේ අන්තිම ගෝල් එකක් තියාගන්න ඒක කාලානුරූපි වෙන්න ඕනි
    උදා : මාස තුනකින් සේල් එක ඩබල් කරනව වගේ එකක්
    එහෙම නැතුව ලන්කාවෙ ඉහලම ලාබ ලබන ආයතනය කරනවා වගේ එකක් නම් නෙවේ

    සැලස්ම ගහද්දි අන්තිම ගෝල් එකට යද්දි තමන්ට හයියට තියෙන ඒවයි තමන්ගෙ ගමන අඩපණ කරන්න ඉඩ තියෙන ඒවයි වෙන වෙනම හදුනාගන්න

    3. ජාල ගත වෙන්න

    තමන් කරන බිස්නස් එකට සම්බන්ධ ලොකු අතු ටිකයි පොඩි අතු ටිකයි එක්ක පොඩි බිස්නස් ඩීල් ටිකක් තියාගන්න
    උදා : ඔයාගෙ නිශ්පාදිතයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන ආයතනවල ඉන්න එක්කෙනෙක් දෙන්නෙක් හරි ටිකක් ලගින් තියාගන්න
    හදිස්සියෙවත් ලොකු ඕඩර් එකක් ආවොත් සේල් කරල සල්ලිටික දෙන තැනට එයාලව ගේන්න පුලුවන් සම්බන්ධතාවයක් ඔවුන් එක්ක තියාගන්න
    එක හා සමාන ව්‍යාපාර අවුරුද්දකට සැරයක් හරි එකතු වෙනවා ඒවගේ ව්‍යාපාරික එකමුතුවලට යන්න දෙපාරක් හිතන්න එපා.
    වටින මිනිස්සු ඒවගේ තැන්වලදි අනන්ත මුණගැහෙයි

    4 ඔබේ බිස්නස් එක ගැන ඉගෙනගන්න

    ඔබ කරන ව්‍යාපාරෙ හිමිකරු ඔබනම් ඒ ආයතනෙ ඉහලම පුටුවෙ ඉන්නෙ ඔබ
    ඒත් ඔබට පුලුවන් තරම් තමන්ගෙ සබ්ජෙක්ට් එක ගැන ඉගෙනගන්න
    එතකොට ගොඩක් ඒවා තමන්ටම කරගන්න පුලුවන් වෙයි ,දැනුම මද තැනැත්තා දැනුම ඇති අය සොයා යාම වරදක් නෙවෙයි
    ඒත් තමන් යටතෙ වැඩ කරන කෙනා කරන දේ හරිද වැරදිද කියල තේරුම්ගන්නවත් ඔබට යම් විශය දැනුමක් අවශයයි
    ඒත් ප්‍රායෝගිකව කට්ට කාලා ගන්න දැනුම කිසිම ඩිග්‍රී එකකට දෙන්න බෑ කියන එකත් මතක් තියාගන්න

    5 නීතිමය වටපිටාව හදාගන්න

    ඔබේ ව්‍යාපාරය ඉක්මනින්ම ලියාපදින්චි කර ගන්න
    ගොඩක් වෙලාවට ප්‍රාදේශීයි ලේකම් කාර්‍යාලෙන් මේක කරගන්න පුලුවන් ''ඒත් පෝන් බිස්නස් වගේ කරනවනම් විදුලි සන්දේශණ නියාමන කොමිසමේ ලියාපදින්චියකුත් ඕනෙ
    ඊට අමතරව ඔබ කරන ව්‍යාපාරෙ අවශ්‍යතා අනුව අතිරේක ලියාපදිචි කිරීම් රාශියකුත් කරන්න වෙනවා

    6.ගිණුම් වාර්තා පවත්වාගෙන යාම

    මේක කියන්න පරක්කු උණාද මන්දා ,මම හිතන හැටියට මේක අන්ක එකේ කාරණාව
    ඒ මොකද කියනවනම් සමහර විට ඔබ පවත්වගෙන යන ව්‍යාපාරෙ නිසා අතේ තිබුන තුට්ටු දෙකත් නැති වෙන්න පුලුවන්
    ගිණුම් වාර්තාවක් පවත්වගෙන ගියෙ නැත්නම්

    7.පාරිබෝගික දත්ත එකතුවක් පවත්වා ගැනීම

    ඔබේ ව්‍යාපාරයේ රදා පැවත්ම තියෙන්නෙ මෙයාල මත .ඒ නිසා එක පාරක් ඔබෙ නිශ්පාදිතය ගත්ත කෙනාව
    තවත් පාරක් ගෙන්න ගන්නනම් ඔවුන් පිලිබද වාර්තා පවත්වා ගන්න මම මේ කතා කරන්නෙ සිල්ලර බඩු කඩ ගැන එහෙම නෙවෙයි ඔන්න

    බුද්ධ දේශනාව

    “නුවණැති, සිල්වත් තැනැත්තා
    මී මැස්සාගේ ඉරියවුවෙන්
    ධනය රැස් කරගන්නේ
    දිලිසෙන ගින්නක් මෙන් බබළයි
    ඔහුගේ ධනය වේයන් බඳින
    තුඹසක් මෙන් ගොඩනැෙඟ්.
    මෙසේ සපයාගත් ධනය ඇත්තා
    ගිහි ගෙදර වසන්නට සමත් වේ.
    හෙතෙම තම ධනය
    සතර කොටසක් කොට බෙදාගන්නේ
    කොටසක් තම පරිභෝජනය සඳහා ගනිමින්
    හිතමිතුරන් ද ඇති කරගනියි.
    කරන කටයුතු දියුණුවට
    දෙකොටසක් යොදවන අතර
    අනාගත ආපදා ගැන සිතා
    ඉතිරි කොටස තැන්පත් කර තබයි.”

    බුදු සරණයි...!​
     
    Last edited:
    • Like
    Reactions: රත්තරං

    බොහොම අගෙයි මචන්. ඔන්න රෙක් පොදියකින්ම ගැහුවා

    බුදු සරණයි
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    දැං තියන තත්වෙ අනුව යන්න පුළුවන් උපරිම FD rate එක කීයක් වගේද?
    (මාසෙට සැරයක් interest එක ගන්න)
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086

    13.xx% - 14.xx% athara thiyenawa machan.
     
    thank you machan :D :D :D
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සරල සිංහල කියවල තේරුම් ගන්න පුළුවන් දියුණුවෙන්න උන තියන එවුන්ට වටිනා ලිපියක්.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    :baffled::baffled:e dawas wala LB ehema 17.5 k denawa kiwwa neda:sorry::sorry:

    senior citizen lata 1% k wadiyen dennadda

    LBO nam danna ban. mama Peoples Leasing eken ahuwama kiwwe 14.xx% ara dashama gana witharai wenas wenne masa 3, 6, 1yr etc wadi unath.