වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    තවත් පොඩි දෙයක් කියන්න ඕනි . අපේ හැමෝටම තමන් ස්‌ථාවර වෙන්න ඉස්සෙල්ල මනමාල පිස්සුව ගහනවා. OL කරන්නත් ඉස්සෙල්ලම හිතන්නේ කෙල්ලෙක් සෙට් කරගන්න එක ගැන . ලංකාවේ ගොඩක් කොල්ලොන්ට වරදින්නේ ඔතන තමය් . ඔක්කොමටම ඉස්සෙල්ල හොඳට ඉගෙන ගනිල්ලා. ඉගෙනගෙන හොඳ job එකක් කරලා බලපල්ලා, උඹලට ලොවෙත් නෙති, මැස්සෙක්වත් වහල නැති badu හොයා ගන්න පුළුවන්. තමන්ට අදායමක් නැතුව badu සීන් කරනවා කියන්නේ මෝස කමක් .සෙට් කරගන්න කෙල්ලත් තමන්ට match වෙන එකක් හොයා ගනිල්ලා . Match වෙනවා කිව්වේ ලොවේ විතරක්ම නෙවේ මචන්ලා, අනිත් ඊවත් මට්ච් වෙනවනම් තමය ගොඩක් හොඳ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ŦĦĔ ƦȆƉǾӾ;15232794 said:
    "ලක්ශ 40ක් ඔය ඕනෙම බැංකුවක තැන්පත් කලොත් මාසෙකට 40000ක් නිකන් ඉදන් ගන්න පුලුවන්"

    මේක ෂුවර්ද බන්:confused:

    ow yako NSB 1k 100000 ta 10000 ganna puluvan

    Mage best friend kenek innawa softlogic finance eke, uu manager kenek, uu mata honda rates denawa. mage rates name okkoma wage 15% wediy, ona ekek innawanam kiyapalla. set karala dennam.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ආ තවත් දෙයක්. ෆික්ස් ඩිපෝසිට් දානකොට බැංකුවල අරෙන්න දානවනම් ලක්ශ 5 ,5 වගේ කඩලා එක එක තැන්වල දාන්න
     
    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    අයියා වාහන අරන් විකුනන එක කරන්නෙ අයියට ඒක ගැන දැනුමක් තියෙන නිසා නෙ? නොදන්න කෙනෙක් වාහන අරන් විකුනන්න ගියොත් සල්ලි හොයනවට වඩා නාස්ති වෙනවා. ලක්ෂ 5ක් වටින වාහනයක් 20,000ක් අඩුවෙන් ගත්තට වැඩක් නැහැ නෙ එන්ජින් එකක් අලුතෙන් දාන්න වෙනව නම්? අනික ගොඩක් අය ගෙදර ඉඳන් අයිති මනුස්සය ගෙන් අහනවා වාහනේ හොඳද කියලා. ඉතින් අයිතිකාරයා කවද්ද තමන්ගේ වාහනේ නරකයි කියන්නෙ:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වටිනා හුයකි.
    අපේ එවුන්ට ජීවිතය කියා දෙන ඔබ ගේ සියළුම කටයුතු තෙරුවන් සරණින් සර්වප්‍රකාර්යෙන් ම සාර්ථක වෙවා!!!!
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    උබට බුදුසරණයි මචන් :) මන් දියුණු වුන කාලෙක අනිව මන් උබව හොයාගෙන එනව :) උබට පින්
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    රත්තරං;15232890 said:
    ආ තවත් දෙයක්. ෆික්ස් ඩිපෝසිට් දානකොට බැංකුවල අරෙන්න දානවනම් ලක්ශ 5 ,5 වගේ කඩලා එක එක තැන්වල දාන්න

    ෆික්ස් ඩිපෝසිට් කල්පිරෙන කාලය අනුව පොලිය වෙනස් වෙනවා නේද මචන් ... මාස 3, මාස 6 ඔහොම තියන ඒවයෙන් වැඩි ලාබයක් තිය්න්නේ කල්පිරෙන කාලය වැඩි නම්ද මචන්...
    :confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ๑۩praneesha۩๑;15232893 said:
    අයියා වාහන අරන් විකුනන එක කරන්නෙ අයියට ඒක ගැන දැනුමක් තියෙන නිසා නෙ? නොදන්න කෙනෙක් වාහන අරන් විකුනන්න ගියොත් සල්ලි හොයනවට වඩා නාස්ති වෙනවා. ලක්ෂ 5ක් වටින වාහනයක් 20,000ක් අඩුවෙන් ගත්තට වැඩක් නැහැ නෙ එන්ජින් එකක් අලුතෙන් දාන්න වෙනව නම්? අනික ගොඩක් අය ගෙදර ඉඳන් අයිති මනුස්සය ගෙන් අහනවා වාහනේ හොඳද කියලා. ඉතින් අයිතිකාරයා කවද්ද තමන්ගේ වාහනේ නරකයි කියන්නෙ:P

    මේ ලෝකේ කරන්න පුලුවන් එකම දේ වාහනද? :rolleyes:
     
    • Like
    Reactions: y_rangana

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ෆික්ස් ඩිපෝසිට් කල්පිරෙන කාලය අනුව පොලිය වෙනස් වෙනවා නේද මචන් ... මාස 3, මාස 6 ඔහොම තියන ඒවයෙන් වැඩි ලාබයක් තිය්න්නේ කල්පිරෙන කාලය වැඩි නම්ද මචන්...
    :confused:

    na. eka wenas wenawa, samahara kalawala masa 3 thama wadima
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ස්තුතියි මචන්.. මේ වගේ උපදෙසක් දෙමින් අපි අතරේ කළණ මිතුරෙක්ව සිටීමේ පින උබේ තාත්තට හිමිවේවා කියලා පතනවා.. මටත් මේ දවස් වල ඕනේ වෙලා තියෙන්නේ ඔය වගේ ප්ලෑනක් ගහගන්න තමයි.. උබ කියපු දේවල් වතුරේ වැටුන ලේ බිංදුවක් වගේ හිතේ පතුලට කිදා බැස්සා..+6
     
    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    රත්තරං;15233018 said:
    මේ ලෝකේ කරන්න පුලුවන් එකම දේ වාහනද? :rolleyes:
    මම Business Brand Names රේන්ද ගොතලා එම්බ්‍රොයිඩ් කරලා විකුණනවා :love: 17mm X 3.7mm $85 ;) ලංකාවට නම් නෙමෙයි හැබැයි ;)
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    රත්තරං;15232890 said:
    ආ තවත් දෙයක්. ෆික්ස් ඩිපෝසිට් දානකොට බැංකුවල අරෙන්න දානවනම් ලක්ශ 5 ,5 වගේ කඩලා එක එක තැන්වල දාන්න

    ඇයි මචන් එහෙම කරන්න කිව්වේ ? :confused::confused: