තවත් පොඩි දෙයක් කියන්න ඕනි . අපේ හැමෝටම තමන් ස්ථාවර වෙන්න ඉස්සෙල්ල මනමාල පිස්සුව ගහනවා. OL කරන්නත් ඉස්සෙල්ලම හිතන්නේ කෙල්ලෙක් සෙට් කරගන්න එක ගැන . ලංකාවේ ගොඩක් කොල්ලොන්ට වරදින්නේ ඔතන තමය් . ඔක්කොමටම ඉස්සෙල්ල හොඳට ඉගෙන ගනිල්ලා. ඉගෙනගෙන හොඳ job එකක් කරලා බලපල්ලා, උඹලට ලොවෙත් නෙති, මැස්සෙක්වත් වහල නැති badu හොයා ගන්න පුළුවන්. තමන්ට අදායමක් නැතුව badu සීන් කරනවා කියන්නේ මෝස කමක් .සෙට් කරගන්න කෙල්ලත් තමන්ට match වෙන එකක් හොයා ගනිල්ලා . Match වෙනවා කිව්වේ ලොවේ විතරක්ම නෙවේ මචන්ලා, අනිත් ඊවත් මට්ච් වෙනවනම් තමය ගොඩක් හොඳ.



මන් දියුණු වුන කාලෙක අනිව මන් උබව හොයාගෙන එනව
17mm X 3.7mm $85
ලංකාවට නම් නෙමෙයි හැබැයි