ehema wenne kohomada ban? ekkenek laba labanakota anik kenata alaba wenne na ne... moko horakan karanawaya?
eg. market eka bullish nam mama ganna ganata wada thiyagena mama wikunanawa, eelanga kena eetath wada thiyan wikunanawa.
/// me mata therena hati thamai
[/SIZE]
IPO shares awuruddak yanakam wikunanna ba neda?
ඉතින් මචන් අපි shares විකුණනවනම් ගන්න කෙනෙකුත් ඉන්න එපැයි. ඌ ගොනෙක් නම්, අපි share එක වැඩි ගාණකට ඇවිල්ල තියන වෙලාවක විකුනල තියන්නෙ පොරට. ඉතින් ඔය share එක ආපහු බැස්සහම ඌ ජබුක්, අපිට ආතල්


එහෙම අවුරුද්දක් ඇතුලත IPO shares විකුණන්න බැරි සීන් එකක්නම් හරියටම දන්නෙ නැහැ මචන්.... ඉතින් එහෙමනම් අළුත ආපු සමාගම IPO එකට පස්සෙ උන් ලඟ තියන කොටස් විකුණන්නෙත් නැත්තන් සාමාන්‍ය IPO එකකදි කොටස් සේරම විකිණෙන නිසා,,, IPO එකෙන් පස්සෙ share එකෙ market value එක වෙනස් වෙන්නෙ කොහොමද විකුණන්න / ගන්න බැරිනම්??





අපේ එවුන්ට බය තියන්නෙ හම්බ හැතිකරේ කිසි දේකට බය නෑ උං empire හදල අපේ උන්ට කොකා පෙන්නගන ඉන්නව. thread එක දැක්කම හිතෙනව උඹේ ideas වලින් තව තව ඒව




