වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ehema wenne kohomada ban? ekkenek laba labanakota anik kenata alaba wenne na ne... moko horakan karanawaya? :confused:

    eg. market eka bullish nam mama ganna ganata wada thiyagena mama wikunanawa, eelanga kena eetath wada thiyan wikunanawa.:cool:

    /// me mata therena hati thamai


    [/SIZE]

    IPO shares awuruddak yanakam wikunanna ba neda?


    ඉතින් මචන් අපි shares විකුණනවනම් ගන්න කෙනෙකුත් ඉන්න එපැයි. ඌ ගොනෙක් නම්, අපි share එක වැඩි ගාණකට ඇවිල්ල තියන වෙලාවක විකුනල තියන්නෙ පොරට. ඉතින් ඔය share එක ආපහු බැස්සහම ඌ ජබුක්, අපිට ආතල්:rofl::rofl:


    එහෙම අවුරුද්දක් ඇතුලත IPO shares විකුණන්න බැරි සීන් එකක්නම් හරියටම දන්නෙ නැහැ මචන්.... ඉතින් එහෙමනම් අළුත ආපු සමාගම IPO එකට පස්සෙ උන් ලඟ තියන කොටස් විකුණන්නෙත් නැත්තන් සාමාන්‍ය IPO එකකදි කොටස් සේරම විකිණෙන නිසා,,, IPO එකෙන් පස්සෙ share එකෙ market value එක වෙනස් වෙන්නෙ කොහොමද විකුණන්න / ගන්න බැරිනම්??:baffled::baffled:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ගේමට බහින්න ඕනෙ බහින්න ඕනෙ කියල දහ පහලොස් දෙනෙක්ම දාල තිබ්බ උන් ටික දියුණු වෙනවනම් කොච්චර ශෝක්ද. :D:D:yes: අපේ එවුන්ට බය තියන්නෙ හම්බ හැතිකරේ කිසි දේකට බය නෑ උං empire හදල අපේ උන්ට කොකා පෙන්නගන ඉන්නව. thread එක දැක්කම හිතෙනව උඹේ ideas වලින් තව තව ඒව:D. ගොඩක් ස්තූතියි බෙදාගත්තට.:yes::yes:

    හැබැයි මේක කියවල දෙන්නම් ජම්බු කියල හිතාගෙන හිටියට වැඩක් නෑ... කරන්නත් ඕනේ..:D
    ගොඩක් අය.(මම ඇතුළුව) මේ වගේ ඒවා කියෙව්වම සෝඩා බෝතලයක් කැඩුව වගේ... මුලින් තියෙන අදිෂ්ටානය එහෙමම නැති වෙලා යනව ටික දවසකින්....
    :rolleyes::rolleyes:
     
    Last edited:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මං ළගත් ඔය අනන් මනන් කොරලා හොයාගත්ත සල්ලි ජුන්ඩක් එකතු කරන් ඉන්නවා
    ඒත් තාම ඒ ටික යවන්න හොඳ වැඩක් ඔලුවට ආවේ නෑ :(
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    හැබැයි මේක කියවල දෙන්නම් ජම්බු කියල හිතාගෙන හිටියට වැඩක් නෑ... කරන්නත් ඕනේ..:D
    ගොඩක් අය.(මම ඇතුළුව) මේ වගේ ඒවා කියෙව්වම සෝඩා බෝතලයක් කැඩුව වගේ... මුලින් තියෙන අදිෂ්ටානය එහෙමම නැති වෙලා යනව ටික දවසකින්....
    :rolleyes::rolleyes:

    :D:D:D:sorry::sorry:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ♥-Aurora-♥;15235223 said:
    kollanta liyapu 1k unata karanna deyak na, kiyewwa! ;)
    Bump for the valuable thread :cool:
    6+ ~♥~

    කෙල්ලන්ට ඉතින් ගේමක්ම නෑ... හොඳට මාර්කට් රිසර්ච් එකක් කරලා හොඳ කොල්ලෙක්ව බැඳගන්න...
    7.gif
    7.gif
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    කෙල්ලන්ට ඉතින් ගේමක්ම නෑ... හොඳට මාර්කට් රිසර්ච් එකක් කරලා හොඳ කොල්ලෙක්ව බැඳගන්න...
    7.gif
    7.gif

    me thread 1ta aha thiyan hitiya nan goda yanna puluwan wei wage :P
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අද දවසේ මගේ අත්දැකීම් ගැන කියන්නම්
    උදේ පාන්දරම ඇද්දා ගම්පහට
    ගම්පහ අපේ ඒකා මං හිතුවටත් වඩා හොන්ද තත්ත්වයේ බයික් ටිකක් සෙට් කරලා තිබ්බා
    උදේ දහය වෙනකොට බයිසිකල් ටික අරගෙන ඉවරයි

    තව ටයිම් එක තියන නිසා
    බයික් එකක් නැගලා
    මායි අයියයි
    ගම්පහ
    මිරිස්වත්ත
    යක්කල
    නිට්ටඹුව
    වැලිවේරිය

    ඔය පැත්තේ රවුමක් ගැහුවා
    අපේ ගෙවල් පැත්තේ එකෙක් වෑන් එකක් හොයලා දෙන්න කියලා කියලා තිබ්බා
    ඉතින් ඌට හරියන වාහන දෙක තුනක් සෙට් වුනා
    අපේ වෙලාවට ගම්පහ වාහන මාර්කට් එක චොර වෙලා මේ දවස්වල
    හෙට ඌත් එක්ක ගම්පහ ආවම ආපහු දෙයියනේ කියලා ලක්ෂයක දෙකක කුට්ටියක් ගලවා ගන්න ලැබෙයි
    ඒවා තමයි බන් සුද්ද ලාබ
    ආපු වැඩේ කරගෙන
    පරක්කු වෙනවා කියලා ඉක්මනට ගෙදර ආවානම් බඩු බනිස්
    දැන් තමා ගෙදර ආවේ

    කාලය ටිකක් නාස්ති කරලා
    රවුම් ගහලා තොරතුරු හොයන්න පුලුවන්නම්
    ලේසියෙන් ගතමනාවක් ගලවා ගන්න පුලුවන්
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Ekane ban mama easy mony hoyanna sadarana poliyakata salli poliyata dena ekai check maru karana ekai karanava kivveee.... oh.. yeeeee... heheheh....................
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ube kathawa aththa machan :)
    mama piligannawa rassa passe yanawa kiyanne ekakari jivithayak kiyala :D matat oka hitenawa mokada ude 7ta gedarin gihin gedara enne 8ta witara e okkoma karanne lakshayatat adu padiyakata :D

    housing loan wala mama dakinne material cost eka lokuwata nagina nisa...
    e kiyanne api ada lakshaya 5ka loan ekakin kamarayak api oka awurudu 5kin gewaddi oka 10laks gewala iwara wei :)
    samahara wita awurudu 5 kin e kamaaraya haddannat 10laks wath yay :D
    poliya gewwa kiyala paduwak na api awurudu 5ma kamaraya use karalawa ;)

    wahanayak oke anith paththa, ewa depreciate wenawa maintain karanna wenawa petrol gahanna yanawa... loan dala wahanayak gannawanam wiyadam karaddi godak parissan wenna oni...


    මම ඊලගට උබ වෙනුවෙන්ම ලියන්නම් රැකියා වියුක්තිකයෝ වියදමේ හා එකතැන පල්වීමේ විශම චක්‍රයට අහු වෙලා ඉන්න හැටි ගැන. ඕක ලොකුවට කතා කරන්න ඕනේ මාතෘකාවක්

    උබ අර කිව්ව මැටීරියල් කොස්ට් මහලොකු දෙයක් නෙමේ. කූබියට කුකුල් බිත්තරේට වඩා තාරා බිත්තරේ ලොකු උනාට අලියට පේන්නේ ඔය දෙකම සමානයි වගේ. හැමදේම සාපේක්ශයි. මම කියලා දෙන්නම්. ලංකාව පලවෙනි ලක්ශ 50 හරියට ඉන්වෙස්ට් කලොත් ගොඩ යන එක සිම්පල්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගේමට බහින්න ඕනෙ බහින්න ඕනෙ කියල දහ පහලොස් දෙනෙක්ම දාල තිබ්බ උන් ටික දියුණු වෙනවනම් කොච්චර ශෝක්ද. :D:D:yes: අපේ එවුන්ට බය තියන්නෙ හම්බ හැතිකරේ කිසි දේකට බය නෑ උං empire හදල අපේ උන්ට කොකා පෙන්නගන ඉන්නව. thread එක දැක්කම හිතෙනව උඹේ ideas වලින් තව තව ඒව:D. ගොඩක් ස්තූතියි බෙදාගත්තට.:yes::yes:

    උන් බය නෑ නෙමේ. උන් නූගත් නිසා උන්ට විකල්පයක් නෑ. ජොබ් වලට යන්න බෑ. ඉතින් බිස්නස් පටන් ගන්නවා. 100ක් පටන් ගත්තොත් ඕකුන්ට ඔලුවක් නැති නිසා 99ක් වැටෙනවා. ඊට පස්සේ අර ගොඩගිය එකා අර 99 තමන් යටතට ගන්නවා. ඕකයි වෙන්නේ.

    අනික ඕකුන් රටට ආදරේ නෑ. එකෙක් යුද්දෙට ගිහින් මලාද? ඕකුන් කරන්නේ චීනෙන් කුනු ගොඩවල් ගෙනත් ආගමින්ම ලැබුනු කපටිකමෙන් ඕවා කස්ටම් වලින් පන්නන් කපටිකමෙන්ම විකුනන එක. කුකුලෙක් හදලා බෙල්ල කැපුවොත් ඇරෙන්න ප්‍රඩක්ශන් එකක් නෑ ඕකුන්ගේ
     
    Last edited: