ඇයි යකෝ මම කාලෙකට කලින් පටන්ගත්තෙ?.. ඉන්වෙස්ට් එක අඩුනම් බොහොම හිමින් තමයි යන්න වෙන්නෙ.![]()

මේක මුළ ඉඳන් කියෝපුවාම හිනා යනවා බන්. ගොඩක් උන් රිෆ්ලයි කරලා තියෙනවා ලක්ෂ 70 - 100 තියෙනවා මොකද කරන්නෙ කියලා. උන්ගේ පරණ ත්‍රේඩ් බැලුවම 1000ට අඩුවෙන් ෆෝන් හොයපුවයි නොමිලේ එස්.එම්.එස් යවන හැටි අහපුවයි ඊබේ එකෙන් $0.70ට බඩු ගත්ත ඒවයි භූමි තෙල් ලිප් අඩු ගානට හොයපුවයි තියෙන්නෙ. අනේ මන්දා බන් උබලා අපිව රවට්ටන්න ගිහින් නිකම්ම රැවටෙනවා

උඹගේ ගෙදර උන් අදින්නෙ උගෙන් ගත්ත ජංගිද?![]()

අපි වාහන වලින් තමයි මචන් හම්බ කරන්නේ , වාහන ගැන දැනුමත් හොදයි , මන් බැලුවේ බයික් එකක් අරන් විකුණන එකත් ඒ හැටි ගේමක් නැති හින්දා
honest killer කොටුව station එකේ මල් ජංගි විකුණල තමා පටන් ගත්තෙ![]()
kathawa eththa saho... meke thiyana culture ekata wetunoth inna ayata un hiti then amathaka wenawa, passe kela wenawa ekko pora wenawa (melo wedak nehe hebei)..(mama ona tharam dekala thiyanawa ehema wechcha aya) mama baudhdha parisarayaka hedichcha kenek, (sura sooduwen mama thorai =) ) mata e culture eka poddakwath set wenne nehe, samaharu wage balen set kara ganna giyeth nehe... mama airline eke set wechcha yaluwo asraya karana eka godak kalekata kalin newaththuwa...shape eke hemoth ekkama hodin innawa, wedi bajanayak nehe...den mama nidhahas goviyek e nisa
mata den yaluwek kiyala inne mage kella witharai eyath crew(mama iskole yana kale idan eyawa dannawa, affair ekata set wune mehedi).. eyath mama wage paaduwe peththakata wela job eka karan innawa...mata salli nasthi wenne godak welawata kana bona dewal walata, kohe ratakadi kella ekka kohe hari giyoth hari, car ekata patrol gahala wage scene nisa... ewa walin kohomath berenna behene ithin..
![]()
mata salli hamba karana widi gena kisima idea ekak nehe ohe hamba wena salli ohe bankuwata yanawa, ethanin ehata karana deyak gena mata kisima experience ekak nehe kotinma kiwwoth... kalayak hithan hitiya kata hari KDH ekak aran deela tourism wage daala salli hamba karanna.. passe theruna wede sarthaka wena ekak nehe kiyala.. buying and selling gena mata kisima denumak nehe..eththatama kiwwoth.. share market ekata atha gahanna kiyala thamai lagakadi idan plan kare... den ekath mata echchara set wena ekak nehe wage hithenawa..
අහ්, අර වෑන් බිස්නස් කතාව කියපු එකා, පොරගෙ කතානම් අමුතුයි තමයි.. ඌ කෙරුවාව කියවන්නෙ ඌ විතරක් කරපු දේවල් වගේමම උබගේ ත්‍රේඩ් බැලුවේ නැහැ මචන්. උඹට නෙමේ දැම්මෙ![]()
![]()
![]()
![]()
ඔව් ඔව් ඩුවල් ඒසි ටික හොඳයි නේද?

රත්තරං;15236258 said:කව් රුවත් අම්මගේ කුසෙන් එද්දි සල්ලි අරන් ආවෙත් නෑ එන්නෙත් නෑ. සල්ලි කියන දේ හම්බ කරන්න ඕනේ.
ඔරිජිනල් එකෙන් වරෙන් කතාකරමු
නොදන්න නිසයි අහන්නේ මචන් උබ අර එලකිරියට පොර ටෝල්ක් දාලා නාත අනාත වෙලා තුජ්ජ වෙලා මූන දෙන්න බැරුව ඉන්න අනාත ඇලියොන් රේස් කාරයා එහෙම නෙමේනේ?![]()

ගොඩක් ස්තුතියි වෙඩගත් ලිපියක් ලියල තියෙන්නෙ.
මම මචන් ගොඩක් දෙවල් වැරදියට කරපු මනුස්සයෙක් සල්ලි පැත්තෙන්.මම හරියට වියදම් කරන්න දන්නෙ නෑ. මම කරපු දේවල් පිලිවෙලට ලියන්නම්.
1. සල්ලි ටිකක් හොයාගෙන අම්මලගෙ සල්ලිත් දාල හොඳ කාර් එකක් ගත්ත (පාවිච්චියට ).
2. ඊට පස්සෙ ඉතුරු කර ගත්තු සල්ලි පොඩි කොම්පැනියක දැම්ම. ඒක කෙල උනා. (හව්ල් කාරය මහ හොරෙක්)
3. ඔය අතරෙ මට ක්‍රෙඩිට් කාර්ඩ් එකකුත් තිබ්බ (මේකට පට්ට පොලියක් වදින්නෙ - ගෙවල ඉවර කරන්න පට්ට අමාරුයි.)
4. ලෝන් එකක් ගහල කොටස් වෙළද පොලේ දැම්ම (කෙල උනා ඔක්කොම සල්ලි )
5. ආයෙත් කොම්පනියක් දැම්ම - මාස 4ක් දැඟලුව හරි ගියෙ නෑ
6. ඔය අතරෙ වෙඩින් එක ගත්ත - ණයත් තියෙනව
7. යාලුවන්ගෙන් ඉල්ල ගත්ත ණය යන්තන් ගෙවල ඉවරයි
දැන් මම මාසෙකට ලක්ෂ 2ක් විතර හම්බ වෙන ජොබක් කරනව (ව්‍යාපාර පැත්තකින් තියල - පොඩ්ඩකට ). නමුත් නිදහසක් නෑ ණය ලොට් එකක් ගෙවන හන්ද. මම සල්ලි නාස්ති කරන්නෙ නෑ බන් ඒත් ගොඩ එන්න බුඩු කට්ටක් කන්නෙ. ගෙයක් හදන්නත් ප්ලෑනක් තියෙනව.
yako maseta 1lakh ithuru karath 12lkahs per year, so?? anika uba lankaweda job eka karanne? 2lakhs habennaane manda ban, ubata masekata 2lakhs madida ban jiwath wenna? ai company danne? mata thern na ai nikan wale watenne kiyala..yako maseta 1lakh ithuru karath 12lkahs per year, so?? anika uba lankaweda job eka karanne? 2lakhs habenna