වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ගොඩක් වටිනවා මචෝ. තෙරුවන් සරණයි . තව තවත් දියුණු වෙන්න ලැබේවා . Rep 10+
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඇයි යකෝ මම කාලෙකට කලින් පටන්ගත්තෙ?.. ඉන්වෙස්ට් එක අඩුනම් බොහොම හිමින් තමයි යන්න වෙන්නෙ.;)

    honest killer කොටුව station එකේ මල් ජංගි විකුණල තමා පටන් ගත්තෙ:yes::yes::rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මේක මුළ ඉඳන් කියෝපුවාම හිනා යනවා බන්. ගොඩක් උන් රිෆ්ලයි කරලා තියෙනවා ලක්ෂ 70 - 100 තියෙනවා මොකද කරන්නෙ කියලා. උන්ගේ පරණ ත්‍රේඩ් බැලුවම 1000ට අඩුවෙන් ෆෝන් හොයපුවයි නොමිලේ එස්.එම්.එස් යවන හැටි අහපුවයි ඊබේ එකෙන් $0.70ට බඩු ගත්ත ඒවයි භූමි තෙල් ලිප් අඩු ගානට හොයපුවයි තියෙන්නෙ. අනේ මන්දා බන් උබලා අපිව රවට්ටන්න ගිහින් නිකම්ම රැවටෙනවා

    එහෙමද ආස?
    හැමෝම තෝ වගේ නාකියො නෙමෙයි. so ඒව දාද්දි උංගෙ වයස බලපං.

    ඔය free sms කතන්දරේ මමද කොහෙද දැම්මෙ එතකොට අවුරුදු 16 ක් විතර ඇති එතකොට phone එකකුත් නෑ superstar එකට vote කරන්න විදිහක් නැතුව ඉන්නකොටද කොහෙද දැම්මෙ මට සල්ලි හම්බුනේ ඊයෙ පෙරේද 19 පිරුණට පස්සෙ, ඒත් මමනම් තාම ebay එකෙන් 1$ බඩු ගේනව, free stuff thread එක බලල හැම එකම දදා ඉන්නව

    උඹ ජීවත් වෙන අන්තිම කාලෙ නිසා මරණාධාර සමිතියට බැඳියන්:rofl::rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මම උබගේ ත්‍රේඩ් බැලුවේ නැහැ මචන්. උඹට නෙමේ දැම්මෙ :rofl::rofl:

    memes.gif

    tumblr_inline_mongeyu1TF1qz4rgp.gif
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපි වාහන වලින් තමයි මචන් හම්බ කරන්නේ , වාහන ගැන දැනුමත් හොදයි , මන් බැලුවේ බයික් එකක් අරන් විකුණන එකත් ඒ හැටි ගේමක් නැති හින්දා
    11.gif
    11.gif
    11.gif

    honest killer කොටුව station එකේ මල් ජංගි විකුණල තමා පටන් ගත්තෙ:yes::yes::rofl:

    ඔව් ඔව් ඩුවල් ඒසි ටික හොඳයි නේද?
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    kathawa eththa saho... meke thiyana culture ekata wetunoth inna ayata un hiti then amathaka wenawa, passe kela wenawa ekko pora wenawa (melo wedak nehe hebei :P )..(mama ona tharam dekala thiyanawa ehema wechcha aya) mama baudhdha parisarayaka hedichcha kenek, (sura sooduwen mama thorai =) ) mata e culture eka poddakwath set wenne nehe, samaharu wage balen set kara ganna giyeth nehe... mama airline eke set wechcha yaluwo asraya karana eka godak kalekata kalin newaththuwa...shape eke hemoth ekkama hodin innawa, wedi bajanayak nehe...den mama nidhahas goviyek e nisa :D mata den yaluwek kiyala inne mage kella witharai eyath crew(mama iskole yana kale idan eyawa dannawa, affair ekata set wune mehedi).. eyath mama wage paaduwe peththakata wela job eka karan innawa...mata salli nasthi wenne godak welawata kana bona dewal walata, kohe ratakadi kella ekka kohe hari giyoth hari, car ekata patrol gahala wage scene nisa... ewa walin kohomath berenna behene ithin.. :dull:

    mata salli hamba karana widi gena kisima idea ekak nehe ohe hamba wena salli ohe bankuwata yanawa, ethanin ehata karana deyak gena mata kisima experience ekak nehe kotinma kiwwoth... kalayak hithan hitiya kata hari KDH ekak aran deela tourism wage daala salli hamba karanna.. passe theruna wede sarthaka wena ekak nehe kiyala.. buying and selling gena mata kisima denumak nehe..eththatama kiwwoth.. share market ekata atha gahanna kiyala thamai lagakadi idan plan kare... den ekath mata echchara set wena ekak nehe wage hithenawa..

    ubata hama deyakma baha ne ban balan yanakota. mekai, ubata hambena padiya hodata jiwath wenna athi nan, ubata Business allanne naththan, Hambena Padiya manage karaganna igena gaththoth e hodatama athi mahcan, naththan uba nodanna dewal karanna gihin anatha wei. so save much as u can for future. dan godak bank wala pension plans tiyenawa so, ubata kamathi widihata plan ekak hada ganna, salary eken kiyak hari ekata yawanna,uba dannema nathuwa ethakota plan eka wada karai. so no issues.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම උබගේ ත්‍රේඩ් බැලුවේ නැහැ මචන්. උඹට නෙමේ දැම්මෙ :rofl::rofl:
    අහ්, අර වෑන් බිස්නස් කතාව කියපු එකා, පොරගෙ කතානම් අමුතුයි තමයි.. ඌ කෙරුවාව කියවන්නෙ ඌ විතරක් කරපු දේවල් වගේ
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    රත්තරංගේ රත්තරං වටින තෙඩ් එකට රත්තරං බම්ප් එකක්
     
    aruna47

    Well-known member
  • රත්තරං;15236258 said:
    කව් රුවත් අම්මගේ කුසෙන් එද්දි සල්ලි අරන් ආවෙත් නෑ එන්නෙත් නෑ. සල්ලි කියන දේ හම්බ කරන්න ඕනේ.

    ඔරිජිනල් එකෙන් වරෙන් කතාකරමු

    නොදන්න නිසයි අහන්නේ මචන් උබ අර එලකිරියට පොර ටෝල්ක් දාලා නාත අනාත වෙලා තුජ්ජ වෙලා මූන දෙන්න බැරුව ඉන්න අනාත ඇලියොන් රේස් කාරයා එහෙම නෙමේනේ?:P:P

    fake quote කරන්න එපා මචන්. වැඩක් නැති ලපයි සිපයිට තේරුම් කරන්න එපා. මොකද කාලය නාස්ති වීමක් :cool:
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    945
    631
    93
    ගොඩක් ස්තුතියි වෙඩගත් ලිපියක් ලියල තියෙන්නෙ.
    මම මචන් ගොඩක් දෙවල් වැරදියට කරපු මනුස්සයෙක් සල්ලි පැත්තෙන්.මම හරියට වියදම් කරන්න දන්නෙ නෑ. මම කරපු දේවල් පිලිවෙලට ලියන්නම්.

    1. සල්ලි ටිකක් හොයාගෙන අම්මලගෙ සල්ලිත් දාල හොඳ කාර් එකක් ගත්ත (පාවිච්චියට ).
    2. ඊට පස්සෙ ඉතුරු කර ගත්තු සල්ලි පොඩි කොම්පැනියක දැම්ම. ඒක කෙල උනා. (හව්ල් කාරය මහ හොරෙක්)
    3. ඔය අතරෙ මට ක්‍රෙඩිට් කාර්ඩ් එකකුත් තිබ්බ (මේකට පට්ට පොලියක් වදින්නෙ - ගෙවල ඉවර කරන්න පට්ට අමාරුයි.)
    4. ලෝන් එකක් ගහල කොටස් වෙළද පොලේ දැම්ම (කෙල උනා ඔක්කොම සල්ලි )
    5. ආයෙත් කොම්පනියක් දැම්ම - මාස 4ක් දැඟලුව හරි ගියෙ නෑ
    6. ඔය අතරෙ වෙඩින් එක ගත්ත - ණයත් තියෙනව
    7. යාලුවන්ගෙන් ඉල්ල ගත්ත ණය යන්තන් ගෙවල ඉවරයි

    දැන් මම මාසෙකට ලක්ෂ 2ක් විතර හම්බ වෙන ජොබක් කරනව (ව්‍යාපාර පැත්තකින් තියල - පොඩ්ඩකට ). නමුත් නිදහසක් නෑ ණය ලොට් එකක් ගෙවන හන්ද. මම සල්ලි නාස්ති කරන්නෙ නෑ බන් ඒත් ගොඩ එන්න බුඩු කට්ටක් කන්නෙ. ගෙයක් හදන්නත් ප්ලෑනක් තියෙනව.
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    රත්තරන් අය්යේ නියමෙට කියල තියනවා හරියට මනෝ විද්යාන්නයෙක් කියනවා වගේ
    ඊත් මට පොඩි ගැටළු වගයක් තියනවා කරදරයක් නැත්නම් පොඩ්ඩක් පිළිතුරු දෙන්න ..
    පහලින් තව දෙයක් කියන්නම් ..ඔයා සල්ලි කාරයෙක් නම් ( තරමක් දුරට හරි )
    වැඩිපුර ළමයි ටිකක් හදන්න අඩුම ගානේ 3 ක් වත් මුස්ලිම් අයට පුලුවන්නම් මොකද අපිට බැරි
    පුද්ගලිකව මගේ මතය නම් අපි හැමෝටම මේ ලෝකේ ජිවත් වෙන්න අයිතියක් තියනවා
    හැම මුස්ලිම් එකෙක්ම නොවයි හොද උනුත් ඉන්නවා ..
    කෙස් වෙතත් අපි අපිට කරන්න පුළුවන් දේ කරමු
    ඔබට ජය සහ හොද සල්ලි කාරයෙක් වෙන්න ලැබේවා
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    ගොඩක් ස්තුතියි වෙඩගත් ලිපියක් ලියල තියෙන්නෙ.
    මම මචන් ගොඩක් දෙවල් වැරදියට කරපු මනුස්සයෙක් සල්ලි පැත්තෙන්.මම හරියට වියදම් කරන්න දන්නෙ නෑ. මම කරපු දේවල් පිලිවෙලට ලියන්නම්.

    1. සල්ලි ටිකක් හොයාගෙන අම්මලගෙ සල්ලිත් දාල හොඳ කාර් එකක් ගත්ත (පාවිච්චියට ).
    2. ඊට පස්සෙ ඉතුරු කර ගත්තු සල්ලි පොඩි කොම්පැනියක දැම්ම. ඒක කෙල උනා. (හව්ල් කාරය මහ හොරෙක්)
    3. ඔය අතරෙ මට ක්‍රෙඩිට් කාර්ඩ් එකකුත් තිබ්බ (මේකට පට්ට පොලියක් වදින්නෙ - ගෙවල ඉවර කරන්න පට්ට අමාරුයි.)
    4. ලෝන් එකක් ගහල කොටස් වෙළද පොලේ දැම්ම (කෙල උනා ඔක්කොම සල්ලි )
    5. ආයෙත් කොම්පනියක් දැම්ම - මාස 4ක් දැඟලුව හරි ගියෙ නෑ
    6. ඔය අතරෙ වෙඩින් එක ගත්ත - ණයත් තියෙනව
    7. යාලුවන්ගෙන් ඉල්ල ගත්ත ණය යන්තන් ගෙවල ඉවරයි

    දැන් මම මාසෙකට ලක්ෂ 2ක් විතර හම්බ වෙන ජොබක් කරනව (ව්‍යාපාර පැත්තකින් තියල - පොඩ්ඩකට ). නමුත් නිදහසක් නෑ ණය ලොට් එකක් ගෙවන හන්ද. මම සල්ලි නාස්ති කරන්නෙ නෑ බන් ඒත් ගොඩ එන්න බුඩු කට්ටක් කන්නෙ. ගෙයක් හදන්නත් ප්ලෑනක් තියෙනව.

    ane manda ban, ubata masekata 2lakhs madida ban jiwath wenna? ai company danne? mata thern na ai nikan wale watenne kiyala..:confused: yako maseta 1lakh ithuru karath 12lkahs per year, so?? anika uba lankaweda job eka karanne? 2lakhs habenna
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    945
    631
    93
    ane manda ban, ubata masekata 2lakhs madida ban jiwath wenna? ai company danne? mata thern na ai nikan wale watenne kiyala..:confused: yako maseta 1lakh ithuru karath 12lkahs per year, so?? anika uba lankaweda job eka karanne? 2lakhs habenna

    ඔව් මචන් මම ලංකාවෙ ඉන්නෙ.
    මගෙ කතාව අහන ඕනෙ එකෙක් කියන්නෙ ඕක තමා. මට ජීවත් වෙන්ඩ යන්නෙ නෑ ඕකෙන් 1/4ක් වත්. මම හෙන ණය ලොට් එකක් ගෙවනව බන්.
    මේ ටික ඉවර වෙන්ඩ තව අවුරුද්දක්වත් යයි. මම මගෙ පෙර කරන ලද පව් වලට වන්දි ගෙවනව මේ දවස් වල.
     
    facepalm.jpg