වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    නෑ.. ඒ අයටත් දෙන්නේ දැන් රේට් එකෙන්... බැංකු වල පොලියෙන් වැඩක් නෑ දැන්.. ෆිනෑන්ස් කම්පැනිස් වල නම් රේට් එක හොඳයි ලු.

    :eek::eek: ithin ban eka asadaranaine. porondu wuna eka denne onene:baffled::baffled:

    hodai dan api 14% ta ada aran thawa passe un 17.5% denakota apita e rate eken poliya ennadda machan:confused:
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    :eek::eek: ithin ban eka asadaranaine. porondu wuna eka denne onene:baffled::baffled:

    hodai dan api 14% ta ada aran thawa passe un 17.5% denakota apita e rate eken poliya ennadda machan:confused:

    Umbra fd damma nam kochhara kaalekin fd eka renew wenawada kiana ekath ekka depend wenawa,
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,935
    113

    තාම ළාමකයි. 19 යි. driving seat එකක ඉඳගන නෑ:sorry::sorry:
    ඉඩම් අනේ මන්ද. ගෙවල් 2 කට එහා තිබිච්ච ඉඩම විකුණගන්න උන් විඳපු දුක දැක්කම ඉඩම් කෙරුවාව එපා වෙනව. මම අඩි 4ක් උස කාලෙ ඉඳන් for sale දාල තිබිල ඊයෙ පෙරේද විකුණුවෙ. :oo::oo: වාහන වැඩේනම් හොඳයි වගේ ඒ වුණාට රත්තරන් අයිය තරම් වාහන ගැන....එක්කො අඩුගානෙ ලාවටවත් දැනගන්න එපැයි. නැත්තන් මට විකුණන එකා පස්ස පැත්තෙනුත් හිනා වෙවී විකුණයි.:angry:
    මං බැලුවෙ 60 - 70 ක් FD දාල ඉතුරු ටිකෙන් වාහන වැඩේ බලන්න. මේ ටිකේ සිලින්ඩර් එකේ ඉඳන් සේරම utube බල බල ඉන්නෙ මැෂිම වැඩ කරන හැටි.:D:D ඉඩම් කෙරුවාව කොහොමද? මැරෙන්න ඕනෙද? :eek:දීගන්න බැරි වුණොත් කියල බයයි. වාහනනම් කොහොම හරි දීගන්න පුලුවන්නෙ.ඉගනගන්න වැඩේනම් ගොඩ Uni Of Mrt eng ඒකටත් ඉතින් අවුරුදු 5ක් වත් යයිනෙ

    stock market ආසයි බයයි:baffled::baffled:

    අඩෝ උඹ නේද අර ප්‍රයිවට් යුනිවසිටි ත්‍රෙඩ් එකේ අයට ගොනා බූරුවා කියල බැන්න මහා උගතා :lol::lol: ... තාම ඩිග්‍රී එක වත් නෑ .. :lol: ආව එතන ඩිග්‍රී ගැන කතා කරන්න .. අනේ උඹ තාම උඹගෙ මහන්සියෙන් සතයක් වත් හම්බකරල නැතුව :lol: අනුන්ගෙන් income එක ගැන අහ අහ .. තාත්තාගෙ සල්ලි මෙච්චරයි අච්චරයි කිය කිය ලොකු පශ්චාත් බාගයකින් උඹ ඉපදුණේ කිය කිය :lol:... තාම තාත්තාගෙන් පිනට කකා :lol: ඒ ත්‍රෙඩ් එකේ උන්ට බැන්න නේද ... ලොල් :lol: , අනේ ඉතින් දෙමව්පියො උඹලගෙ අනාගතේ ගැන හිතල සල්ලි ටිකක් ඩිපොසිට් කරනව ... උඹල වගේ උන් තමයි මොලේ පාවිච්චි කරන්නෙ නැතුව දෙමව්පියො මහන්සියෙන් හම්බකරපු දේවල් එක පාර විනාස කරන්නෙ :lol: ... බච්ච ... :lol:

    (අපි නම් අපේ මහන්සියෙන් හම්බ කරල හොඳ තැනකට ඇවිල්ල තියෙන්නෙ :lol: , ඉගෙනත් ගත්ත :lol: දැන් මේ ත්‍රෙඩ් එකෙත් උඹගෙ තාත්තගෙ ඒව ලොකුයි කියලනම් කියන්න එපා ... ලොල් :lol: )
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,935
    113

    ඉතින් මචන් අපි shares විකුණනවනම් ගන්න කෙනෙකුත් ඉන්න එපැයි. ඌ ගොනෙක් නම්, අපි share එක වැඩි ගාණකට ඇවිල්ල තියන වෙලාවක විකුනල තියන්නෙ පොරට. ඉතින් ඔය share එක ආපහු බැස්සහම ඌ ජබුක්, අපිට ආතල්:rofl::rofl:

    එහෙම අවුරුද්දක් ඇතුලත IPO shares විකුණන්න බැරි සීන් එකක්නම් හරියටම දන්නෙ නැහැ මචන්.... ඉතින් එහෙමනම් අළුත ආපු සමාගම IPO එකට පස්සෙ උන් ලඟ තියන කොටස් විකුණන්නෙත් නැත්තන් සාමාන්‍ය IPO එකකදි කොටස් සේරම විකිණෙන නිසා,,, IPO එකෙන් පස්සෙ share එකෙ market value එක වෙනස් වෙන්නෙ කොහොමද විකුණන්න / ගන්න බැරිනම්??:baffled::baffled:

    [/QUOTE]

    stock market එක දැනගන මොලෙන් කරනවනම් නියම game එකක්. හැබැයි බුදුදහමට පටහැණියි. අපි ප්‍රතිලාභ ලබනව කියන්නෙ තව එකෙක් අලාභ ලබනව කියන එක. අපි දියුණු වෙනකොට ඒ හා සමාන ප්‍රමාණයකින් තව එවුන් අනාත වෙනව. cse එකෙන් කරන workshop එකකට දෙකකට ගිහින් මාත් දැන් පොඩ්ඩක් දන්නව. මොලෙන් ගේම ගහන්න තියන්නෙ. හැබැයි හැමදාම business ලෝකෙ ජීවත් වෙන්න ඕනෙ. වතුර ගැඹුරුයි දිගටම පීනගන ගියොත් දිනනව නැවතුනොත් ගිලෙනව. මොලේ තියනවනම් එච්චරයි. ඕකෙ ගොඩක් ඉන්නෙ කොමස් කාරයො (මෝඩ යක්කු). රටේ වෙන දේවල් ගැන alert එකේ ඉඳල ඊලඟට මොනා වෙයිද කියල හිතුවම ගොඩ.

    තාම ළාමකයි. 19 යි. driving seat එකක ඉඳගන නෑ:sorry::sorry:

    stock market ආසයි බයයි:baffled::baffled:
    [/QUOTE]

    මුලින් හෙන ලොකු ටෝක්ස් ..:lol::lol:."මොලෙන් කරනවනම් නියම game එකක්" "මොලෙන් ගේම ගහන්න තියන්නෙ." " මොලේ තියනවනම් එච්චරයි" "කොමස් කාරයො (මෝඩ යක්කු)" "ඊලඟට මොනා වෙයිද කියල හිතුවම ගොඩ" වගේ හෙන නැව් ටෝක්ස් .. :lol::lol:.. අනිත් එවුන්ට උපදෙසුත් දෙනව ...:lol:. ස්ටොක් මාකට් කාල වතුර බීල වගේ ..:lol:. ඒත් අන්තිමට කියනව "තාම ලාමකයි" .. "stock market ආසයි බයයි"... :lol: නෙදකින් සමනල පඩත්තරය ... :lol::lol: , මගේ පශ්චාත් භාගයෙනුත් හිනා ....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    [/QUOTE]
    මුලින් හෙන ලොකු ටෝක්ස් ..:lol::lol:."මොලෙන් කරනවනම් නියම game එකක්" "මොලෙන් ගේම ගහන්න තියන්නෙ." " මොලේ තියනවනම් එච්චරයි" "කොමස් කාරයො (මෝඩ යක්කු)" "ඊලඟට මොනා වෙයිද කියල හිතුවම ගොඩ" වගේ හෙන නැව් ටෝක්ස් .. :lol::lol:.. අනිත් එවුන්ට උපදෙසුත් දෙනව ...:lol:. ස්ටොක් මාකට් කාල වතුර බීල වගේ ..:lol:. ඒත් අන්තිමට කියනව "තාම ලාමකයි" .. "stock market ආසයි බයයි"... :lol: නෙදකින් සමනල පඩත්තරය ... :lol::lol: , මගේ පශ්චාත් භාගයෙනුත් හිනා .... [/QUOTE]

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    තාම හැදිලා නෑ හොඳ කඩේකින් කෑවම හැදෙයි............
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,935
    113
    ah ponnaya ridila mekatath awada ara thread ekema reply eka dannam meka kanna onna

    Ridila™ , ඔහොමද මහා උගත් (යැයි කියාගත්තු) .. මහත්තුරු උනාම කතාකරන්නෙ ... :lol::lol:
     
    Bart Simpson

    Member
    Jul 5, 2013
    34
    2
    0
    :eek::eek: ithin ban eka asadaranaine. porondu wuna eka denne onene:baffled::baffled:

    hodai dan api 14% ta ada aran thawa passe un 17.5% denakota apita e rate eken poliya ennadda machan:confused:

    නෑ මචං දැනට තියෙන රේට් එක තමා දෙන්නේ.. ඊළග අවුරුද්දේ වෙනස් උනොත් ඒ රේට් එකට තමා ගෙවන්නේ. ඩ්පොසිට් නෙවි ලෝන් වලටත් ඔහොමයි. එක එක අයට වෙන වෙන රේට් දෙන්න ගියොත් බෑන්ක් එකට ඉන්කම් එකක් නැති වෙනවා මචං. දන්නවනේ බෑන්ක් වල සිස්ටම් එක.. අපි දාන ඩ්පොසිට් සල්ලි තමා ලෝන් වලට දෙන්නේ කස්ටමර්ලට.. ලෝන් රේට් එක 18 නම්... ඩ්පොසිටර්ලාට ලැබෙන්නේ 10 නැත්නම් 11..අනිත් ටික බෑන්ක් ඉන්කම්. :)
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,935
    113
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    තාම හැදිලා නෑ හොඳ කඩේකින් කෑවම හැදෙයි............
    :lol::lol::lol::lol::lol::lol::lol: .. අනිවා .... තාම කාල නෑ වගේ ... "හොඳ කඩේකින් කෑවම හැදෙයි" :lol::lol:
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    නෑ මචං දැනට තියෙන රේට් එක තමා දෙන්නේ.. ඊළග අවුරුද්දේ වෙනස් උනොත් ඒ රේට් එකට තමා ගෙවන්නේ. ඩ්පොසිට් නෙවි ලෝන් වලටත් ඔහොමයි. එක එක අයට වෙන වෙන රේට් දෙන්න ගියොත් බෑන්ක් එකට ඉන්කම් එකක් නැති වෙනවා මචං. දන්නවනේ බෑන්ක් වල සිස්ටම් එක.. අපි දාන ඩ්පොසිට් සල්ලි තමා ලෝන් වලට දෙන්නේ කස්ටමර්ලට.. ලෝන් රේට් එක 18 නම්... ඩ්පොසිටර්ලාට ලැබෙන්නේ 10 නැත්නම් 11..අනිත් ටික බෑන්ක් ඉන්කම්. :)

    elazz :D:D
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,935
    113

    මොකද උඹ සද්ද නැත්තෙ ..... නැට්ට පශ්චාත් භාගයේ ගහගෙන දැන් දුවපන් ... :lol::lol: අනාත සමනල බච්ච :lol::lol: එනව මෙතන පොර ටෝක් දෙන්න .... :lol:
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    machan raththaran kolla, ube kathawa ela bun,
    kiyawana kota kick ekak enawa,
    eth macho ane manda, samahara ewa karanna puluwanda kiyala

    me kale kawuda bun aduwata vahana wiukunanne, me kale 110 thiyena ekek
    laksha 17-18 withara kiyanawa, crystal light nam 21-22 kiyanawa,
    oya ganata aran denne keeyatada bun

    anith eka machan den open papers wahana wikunne na, godak un bayayi ekata,
    uba ganna wahana ube namata transfer kara gannawada
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    ලෙසටම කියල තියෙනව බන්. කියපුවන් ගෙන් ටික ටික හරි ඔලුවට දා ගන්න ඔන.රෙප්++:yes::yes:
     
    arunajn

    Member
    May 19, 2009
    161
    9
    0
    SINHALA RATE
    නෑ මචං දැනට තියෙන රේට් එක තමා දෙන්නේ.. ඊළග අවුරුද්දේ වෙනස් උනොත් ඒ රේට් එකට තමා ගෙවන්නේ. ඩ්පොසිට් නෙවි ලෝන් වලටත් ඔහොමයි. එක එක අයට වෙන වෙන රේට් දෙන්න ගියොත් බෑන්ක් එකට ඉන්කම් එකක් නැති වෙනවා මචං. දන්නවනේ බෑන්ක් වල සිස්ටම් එක.. අපි දාන ඩ්පොසිට් සල්ලි තමා ලෝන් වලට දෙන්නේ කස්ටමර්ලට.. ලෝන් රේට් එක 18 නම්... ඩ්පොසිටර්ලාට ලැබෙන්නේ 10 නැත්නම් 11..අනිත් ටික බෑන්ක් ඉන්කම්. :)

    If you open a FD for 5 years you will get a fixed rate during that period. (Please see the application form which they have mentioned fixed rate of XX% also in FD certificate)
    This is the risk both customer & bank takes. Otherwise no point of going for a Long term, instead they can go for short term deposits.
    However, if you are withdrawing before the maturity, bank will give you only around normal savings account rate.
    (Eg: You have a FD for 5 years @ 10%- After 1 year you need to withdraw the money, still you can withdraw the money, but bank will not pay you 10%, but may be 4-5%, where they will charge for their loss of interest income.
    But if you keep this account for 5 years you will get only 10% even if the market rate goes up. same way, if the rate goes down bank will pay you 10%)

    Regarding loans if you go for Fixed rate, the rate will remain same irrespective of future changes. But If you go for the floating rate, whenever the rate fluctuate it will applicable for you. (Normally the floating rate is 0.5%-1% less compared to Fixed rate for loans at present. )
     
    so the guys who opened FD few months ago are enjoying 17.5% rate:confused:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    නියම ත්‍රෙඩ් එක මචන්. මම නම් සක්කරයා දුන්නත් ක්‍රෙඩිට් කාඩ් නම් ගන්නේ නැහැ. ඕකට සෙට් උන කියන්නේ නිකම් බලු පුට්ටුව වගේ. මගේ මතය අනුව ෆික්ස්ඩ් ඩිපොසිට් නම් තේරුමක් නැහැ.මොකද යොදවන මුදලට හරියන ප්‍රතිලාභයක් නැහැ. හැබැයි ඉතින් රිස්ක් එක අඩුයි. එහෙම නැත්තම් ටිකක් ලොකු ගානක් අතේ තියනවනම් ට්‍රේෂරි බිල්ස්,කොමර්ෂල් පේපර්ස් සහ ගවර්මන්ට් සෙකියුරිටිස් වල දැම්මොත් ඊට වැඩ හොද බෙනිෆිට් එකක් එනවා. හැමෝටම හැම ෆීල්ඩ් එකම හරියන්නේ නැහැ.තමන්ගේ හැකියාව ගැන තමන්ටම හිතල තමයි අදුරගන්න වෙන්නේ. මම නම් ෂෙයාර් මාර්කට් එකටත් සෙට් වෙලා ඉන්නවා.ඔය කොච්චර ලොස් කියල කිව්වත් මොලේ කල්පනා කරලා කලොත් අනිවා ලාබයක් ගන්න පුළුවන්. බ්රෝකරින් කම්පැනි කීපයක අදුරන එවුන් ඉන්නවා.ඉතින් උන්ගෙනුත් සප් එක තියනවා.