වරෙන් සිංදුවක් අහන්න ඇස්දෙක පියාගෙන
කවිය ඔබ...තුන් තිස් පැයක්
නිඳි වරා වෙහෙසි..
සිත දෙගිඩියාවෙන් තවම නොලියු
කවිය ඔබ...
පද එකින් එක ලියවා
සිත කුරුටු ගා මැකුවා
ඔබ ලියූ කවි කියවා
මන් අසරණව උන්නා
යෞවනේ....
තනිකමක් දැනෙනා මොහොතක
සිත ඉකිගසා හැඩුවා
කවිය ඔබ...
හොර ඇහින් ඉඟි කරලා
සඳ මගෙන් සමු ගත්තා
කවි පොතම පොඩිකරලා
නිදියන්න මට සිතුනා
යෞවනේ....
අත ළඟින් හිඳිනා මොහොතක
දුර ඈත බව දැනුනා
කවිය ඔබ...
පද රචනය: සුනිල් ආර් ගමගේ
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: දීපිකා ප්‍රියදර්ශණී
අද ඉඳන් රෑ මේ වෙලාවට ඇස් දෙක වහගෙන අහන්න පුලුවන් ඇහුවට පස්සේ හිත මාරම විදිහට සැනසෙන ක්ලැසිකල් සිංදු එක ගානේ මේ ත්‍රෙඩ් එකේ දානවා අදට මේක.
Disclaimer : මම Youtube channel කොරන්නේ නෑ හොඳේ
.
කවිය ඔබ...තුන් තිස් පැයක්
නිඳි වරා වෙහෙසි..
සිත දෙගිඩියාවෙන් තවම නොලියු
කවිය ඔබ...
පද එකින් එක ලියවා
සිත කුරුටු ගා මැකුවා
ඔබ ලියූ කවි කියවා
මන් අසරණව උන්නා
යෞවනේ....
තනිකමක් දැනෙනා මොහොතක
සිත ඉකිගසා හැඩුවා
කවිය ඔබ...
හොර ඇහින් ඉඟි කරලා
සඳ මගෙන් සමු ගත්තා
කවි පොතම පොඩිකරලා
නිදියන්න මට සිතුනා
යෞවනේ....
අත ළඟින් හිඳිනා මොහොතක
දුර ඈත බව දැනුනා
කවිය ඔබ...
පද රචනය: සුනිල් ආර් ගමගේ
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: දීපිකා ප්‍රියදර්ශණී
අද ඉඳන් රෑ මේ වෙලාවට ඇස් දෙක වහගෙන අහන්න පුලුවන් ඇහුවට පස්සේ හිත මාරම විදිහට සැනසෙන ක්ලැසිකල් සිංදු එක ගානේ මේ ත්‍රෙඩ් එකේ දානවා අදට මේක.
Disclaimer : මම Youtube channel කොරන්නේ නෑ හොඳේ
.




uba dapu nisa ahuwa 
