වරෙල්ලකෝ ඇතුලට

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,335
    49,713
    113
    සේදවත්ත
    වරෙල්ලකෝ ඇතුලට

    රට ජොබක් සෙට් වෙලා තියනවා , හොද ගානකුත් ලැබෙනවා , යුරෝපයේ රටක . මෙහ හිටියට ඕහේ ලයිෆ් එක යන්වා වෙනසකට එක්ක යන්නද එපාද කියහල්ලා . ඔලුව විකාර වෙලා ඉන්නේ බන් .
     

    Zoophilia

    Member
    Jan 11, 2018
    16
    4
    0
    සත්තු වත්තේ
    මෙහේ ඉඳගෙන මොනව කරන්නද බන් පලයං මෙහේ ඉන්න උන් යන්න බැරුව ඉන්නේ පුලුවන් නම්ලංකාවේ ඉන්න හැම එකාම ගිහින් පලයං බොරුවට මෙතන අහන්නෙ නැතුව
     
    • Like
    Reactions: Don GasCan

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,892
    40,670
    113
    palayan. gihin salli hoyan awilla mehe mona hari invest karapan. nagala yana business ekak patan ganin.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ සුන්දර ලස්සන දෙවිවරු වගේ ගුණ යහපත් මිනිස්සු ඉන්න රට දාල යන්න දුක නැද්ද බං :(
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වරක් නෙමේ දෙතුන් සැරයක් යන තැන කරන්න තියෙන දේ ගැන හොයල යන්න.

    ඕක සෙට් වුනේ ඒජන්ට් කෙනෙක්ගෙන් නම් උන් කියන දෙයින් 10% විතරක් අරගන්න
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png