ඇයි බන් මුන් මෙච්චරම නූගත්? බලපන් යකෝ කොටපු මිරිස් උඩ ඇවිදිනවනේ. දන්න විදිඅයට ලන්කාවට එන්නෙත් මේ ජරාව

------ Post added on Feb 22, 2026 at 5:00 PM

සෝදමු අපි සෝදමු පුක වන වනමම නං කරන්නේ මිරිස් කරල් අරගෙන සෝදලා, නැටි කඩලා, වේලලා මිරිස් අඹරන මෝලෙන් කුඩු කරගන්නවා. තව ටිකක් කෑලි මිරිස් කර ගන්නවා.
මිරිස් කරල් කිලෝ දෙකක් අරගෙන හදා ගත්තම මාස ගානකට ඇති. බෝතල් වලට දාලා ෆ්‍රිජ් එකේ තියන්නේ. කල් තියාගන්න පුළුවන් එතකොට.
Chinese neda major production eka yanne? full toxic ewa namඉන්දියාවේ මිරිස් කොලිටියෙන් අන්තිම බාලයි. ලංකාවේ එව්වා තමයි හොඳ
anthime Kuwenitath keliyanewe are coming from india ban
මෙච්චර ලග රට වෙලත් මිනිස්සු වැඩියෙන් දීල තායි, සින්ග යන්නේ මෙන්න මේ මුන්ගේ ඩස්ප ගතිය නිසාමයි.කහ පාට ඒව අන්තිමට රතු පට වුනා![]()
Cheennu miris kalama thami ochchara wada karanneරතු මිරිස් කන්න එපා බං
ඕක අඩු කුලේ කෑමක්
ගම්මිරිස් වැල් 2,3 ක් හදා ගනිං
බඩු සුපිරි