වරෙල්ලා රහසිගත වැදගත් නිව්ස් එකක් කියන්න

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,992
    8,331
    113
    Kotahena
    කිරියේ උන් හිතන් ඉන්නේ ටිරාන්ව හිරේ දාවි කියලා. ඇත්තටම දාන්න හිරේ යන්නේ ක්‍රීම් විකුනපු කුණු බඩුවක් :lol:
    cream wikunala nemeine black money laundry karalane. black money kiyanne mona salli kiyalada hithanne?
    boruwata katha wenas karanawane
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    උඹලා ඕක මෙහෙම බලන්න පුරුදු වෙයන්....

    පියුමි කළු සල්ලි හෝදපු බව පැහැදිලි නේ, එතකොට බය වෙන අනිත් අය චන්දෙට සල්ලි දෙනවා / වියදම් කරනවා....කොහොමද මොළේ..... ඔක්කොම චෝදනා ඔප්පු වෙන්නේ නෑ, නඩු ගොඩක් කලින් අහක ගියේ, දෝෂ සහිතව නඩු දාපු හින්දා, ඉස්සර නම් නඩුබාස් සහ බඩු එකට‍ හැමිනෙනවා