Qatar wala Maara Gas Tiyenawda![]()
මෙහෙ නෙමේ බන් , ලංකාවේදී , මෙහෙ නින්ද ගියොත් මුහුදට යනකම්ම කාන්තාරේ දිගේ යයි.ගහක් තියා පැලයක් වත් මෙහෙ නැහැ.
Qatar wala Maara Gas Tiyenawda![]()
පවුල් පිටින් ගියොත් විතරද කටාර් වලට ගන්නේ.. ඌට බාප්පව ලන්කාවේ තියලා කටාර් යන බැරිද?Qatar wala Maara Gas Tiyenawda![]()
පවුල් පිටින් ගියොත් විතරද කටාර් වලට ගන්නේ.. ඌට බාප්පව ලන්කාවේ තියලා කටාර් යන බැරිද?

මෙහෙ නෙමේ බන් , ලංකාවේදී , මෙහෙ නින්ද ගියොත් මුහුදට යනකම්ම කාන්තාරේ දිගේ යයි.ගහක් තියා පැලයක් වත් මෙහෙ නැහැ.

අරාබි උන් සින්හල ටයිප් කරනවද බන්. අනික අරාබි උන්ට බාප්පලා ඉන්නවද?Kawda danne U arabi kaarakda kiyala![]()
පවුල් පිටින් ගියොත් විතරද කටාර් වලට ගන්නේ.. ඌට බාප්පව ලන්කාවේ තියලා කටාර් යන බැරිද?

අරාබි උන් සින්හල ටයිප් කරනවද බන්. අනික අරාබි උන්ට බාප්පලා ඉන්නවද?

දන්නේ නැ බන්.. පීඇම් කියලා එකක් නැ මගේ එකවුන්ට් එකේ..ai unta bappala nadda? btw ai ban ubata pm danna bari. mama ekak ewanna haduwa ,ba lu,![]()
දැන් උබ කියන්නේ මර්සිඩිස් බෙන්ස් එකක්, බීඇම්ඩබ්ලිව් එකක් ටොයොටා ඇලියොන් එකක්, හොන්ඩා වෙසල් එකක්, නිසාන් මාච් එකක් අඩි 25කින් පහලෙට වැටුනම, ටක් ගලා රිවස් ගිය්අර් එකට දාලා හිල් මොඩ් එක ඇක්ටිව් කරලා කන්ද නග්ගලා පාරට ගත්තැකි කියලද? එහෙමනම් එයින් එකක් මමත් ගන්න ඔනා.