වරෙල්ලා Forex කරන්න, සත 5ක් වත් Invest කරන්නේ නැතුව

Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    Eur/Nzd buy @ 1.6210...
    TP1 1.6250 TP2 1.6280 TP3 1.6320
    SL 1.6180...
    Try karala balapalla....

    කොලා ...දැන් කෙලවෙලා...:shocked::shocked: pip 30ක් අනිත් පැත්තේ....හොද වෙලාවට demo මගේ අම්මෝ....
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    USD/JPY එක ගැන උබලට මොකද හිතෙන්නේ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    මචන් oder එකක් දානකොට හොදට බලන්න ඕනි....මිනි ලොට් එකක් කියල ලොට් එකක් අරගෙන මකම ගෙන ඉන්නේ.....:sorry::sorry::sorry:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මචන් oder එකක් දානකොට හොදට බලන්න ඕනි....මිනි ලොට් එකක් කියල ලොට් එකක් අරගෙන මකම ගෙන ඉන්නේ.....:sorry::sorry::sorry:

    ow ban oya magula matath una EURUSD wenuwata USDJPY loku lot ekak ona una
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    :P ai price up wenawa down wenawa kiyalath news enawada

    යකෝ මේ සතියේ USD බහිනවා කියලා news එකක් ආවේ ....මම මචන් day ට්‍රේඩ් කරන්නේ හිටපන්කෝ හෙට මම කියන්නම්....සිග්නල් නම් බලන් නැහැ කියල හිතුවා ....මගුල
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    යකෝ මේ සතියේ USD බහිනවා කියලා news එකක් ආවේ ....මම මචන් day ට්‍රේඩ් කරන්නේ හිටපන්කෝ හෙට මම කියන්නම්....සිග්නල් නම් බලන් නැහැ කියල හිතුවා ....මගුල

    lolz eka kohomada ban news wenne.kohoma hari fundamental news nobala nam day trading karanna baha yaluwa scalpping karaddi aniwa fundamental news gana touch eke idapan.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    lolz eka kohomada ban news wenne.kohoma hari fundamental news nobala nam day trading karanna baha yaluwa scalpping karaddi aniwa fundamental news gana touch eke idapan.

    අඩේ ඒ මොනවද ඒ.....මටත් කියලදිපන්කෝ බන්...එහෙනම් අණ ගන්න කලින් තියෙන $5 බේරගන්න ඕනි...:shocked::shocked:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    මේක දැක්කහම buy කරන්නමයි හිතෙන්නේ බන් ......හා නැද්ද?

    vVYSMMj.jpg
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Status
    Not open for further replies.