වරෙල්ලා..

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    චැටර් මයින්ඩ් එක නවත්තන් හිටියම මොකද වෙන්නෙ,
    රහත් වෙනවද?
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Podi Silva - පොඩි සිල්වා;22084005 said:
    මොකද්ද Chatter Mind කියන්නේ

    හැමවෙලේම ඔලුව අැතුලෙ කියවෙන දෙබස් බන්, ඒකට තමයි චැටර් මයින්ඩ් කියන්නෙ, මන්කි මයින්ඩ් කියලත් කියනව
    අපි ඒක නවත්තගෙන පැය 4ක් විතර හිටියම මම මමනෙවෙයි උනොත් වගේ අමුතු හැගීමක් එනව
    හාමුදුරුවෙ බනට කීවට මම කියල කෙනක් නෑ කියල අපිට ඒක තේරුම් ගන්න බෑ
    ඒවගේ දෙයක් තමයි මේකෙදි දැනෙන්නෙ
     
    අහ්හ්
    නවත්තන්න විදියක් දන්නව ද උබ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැමවෙලේම ඔලුව අැතුලෙ කියවෙන දෙබස් බන්, ඒකට තමයි චැටර් මයින්ඩ් කියන්නෙ, මන්කි මයින්ඩ් කියලත් කියනව
    අපි ඒක නවත්තගෙන පැය 4ක් විතර හිටියම මම මමනෙවෙයි උනොත් වගේ අමුතු හැගීමක් එනව
    හාමුදුරුවෙ බනට කීවට මම කියල කෙනක් නෑ කියල අපිට ඒක තේරුම් ගන්න බෑ
    ඒවගේ දෙයක් තමයි මේකෙදි දැනෙන්නෙ
    අපිට ඕනේ ඕනේ විදිහට ඒක නවත්තන්න බෑ නේ. නවත්තන්න කියල හිතන එකත් චැටර් එකක් වෙනව නේ
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Podi Silva - පොඩි සිල්වා;22084105 said:
    අහ්හ්
    නවත්තන්න විදියක් දන්නව ද උබ

    අපිට ඕනේ ඕනේ විදිහට ඒක නවත්තන්න බෑ නේ. නවත්තන්න කියල හිතන එකත් චැටර් එකක් වෙනව නේ

    නවත්තනව නවත්තනව කියල හින්නෙ නෑ
    හිතට එන අරමුනු පස්සෙ හිත නොයවඉන්නව
    :):yes:
     
    නවත්තනව නවත්තනව කියල හින්නෙ නෑ
    හිතට එන අරමුනු පස්සෙ හිත නොයවඉන්නව
    :):yes:

    ඉතින් බන් නොයව ඉන්නේ කොහොම ද
    දැන් මේ රිප්ලය් එක නොදා ඉන්නවා කියලා නැවැත්තුවම
    අපරාදේ දැම්මේ නෑ කියලා ආයේ හිතෙනවා නේ
    ඊට පස්සේ ආයේ කමක් නෑ කියලා හිතනවා
    ඉවරයක් කරන්න බෑනේ බන්
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Podi Silva - පොඩි සිල්වා;22084158 said:
    ඉතින් බන් නොයව ඉන්නේ කොහොම ද
    දැන් මේ රිප්ලය් එක නොදා ඉන්නවා කියලා නැවැත්තුවම
    අපරාදේ දැම්මේ නෑ කියලා ආයේ හිතෙනවා නේ
    ඊට පස්සේ ආයේ කමක් නෑ කියලා හිතනවා
    ඉවරයක් කරන්න බෑනේ බන්

    එහෙම නෙවෙයි ගොනෝ:no:
    එක තැනක ඉදන් කරපන්
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හැමවෙලේම ඔලුව අැතුලෙ කියවෙන දෙබස් බන්, ඒකට තමයි චැටර් මයින්ඩ් කියන්නෙ, මන්කි මයින්ඩ් කියලත් කියනව
    අපි ඒක නවත්තගෙන පැය 4ක් විතර හිටියම මම මමනෙවෙයි උනොත් වගේ අමුතු හැගීමක් එනව
    හාමුදුරුවෙ බනට කීවට මම කියල කෙනක් නෑ කියල අපිට ඒක තේරුම් ගන්න බෑ
    ඒවගේ දෙයක් තමයි මේකෙදි දැනෙන්නෙ

    you will have to go mental hospital very soon
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Podi Silva - පොඩි සිල්වා;22084234 said:
    තේරුනේ නෑ
    පැහැදිලි කරපන්
    හිතේ රික්තයක් හදන්න බෑ නේ බන්
    මොකක් හරි හිතෙනවා

    හැමදේම කියන්න තේරෙන්නෙ නෑ බන්
    කරගෙන යද්දි තේරෙයි
    අැග ලග හිත තියාගනින්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ටෙලිපෝන් කණුවකට නැගල ඔලුව බිමට හිටින්න පැනපං නවතිනව :yes:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ටෙලිපෝන් කණුවකට නැගල ඔලුව බිමට හිටින්න පැනපං නවතිනව :yes:
    එසේ කලාට සසර කෙටිවෙන්නෙ නෑ මගෙ මිත්‍රයා
    Podi Silva - පොඩි සිල්වා;22084704 said:
    වල් පරයෝ ගොන් කතා කියන්න එපා
    සද්දේ වහලා ඉදපන්
    :yes: