පවර් තිබුන එකක කිට් එක ගලවලා තිබුනොත් එහෙම ප්ලේ එකක් එනවලු නේද බං
ඒකේ පවර් තිබ්බ එකක්ලු... චැසිය දෙකට කැඩිලා දිරන්න දාලා තිබ්බා... පස්සේ තමයි ඔය හදලා අටවලා ගත්තේ... මම හිතන්නේ එතකොට පවර් ස්ඨිරිං ගලවන්න ඇති.. ඒත් එන්ජිම නම් සුපිරි බං...

පවර් තිබුන එකක කිට් එක ගලවලා තිබුනොත් එහෙම ප්ලේ එකක් එනවලු නේද බං

අපේ කොල්ලෙක්ගේ ගෙදර තියෙනවා ඔය වගේම 70 ගණන් වල ඉසුසු Faster භාණ්ඩයක්...ක්ලච් එකක් නෑ.. පාගන කකුලේ මහන්සිය විතරයි.. බ්රේක් නෑ..පැඩල් එක ගල් වගේ... පැඩල් එක අඟලක් පාගන්න සීට් එකෙන් ඉස්සිලා ඇගේම බර දාලා පාගන්න ඕනේ...
ස්ටියරින් ප්ලේ එක වට භාගයක් විතර... ගියර් නම් දැම්මේ මොකටද කියලා හොයා ගන්න බෑ.. උදේට ස්ටාර්ට් කරන්න කලින් ඩීසල් ප්‍රයිමර් එක ගහන්න ඕනි විනාඩි 10ක් වත්.. පස්සේ 20 පාරක් විතර හීට් කරලා ගැහුවම පලාතම වැහෙන්න දුම දාලා ස්ටාර්ට් වෙනවා... ස්ටියරින් එක අල්ලන් හිටියට කෙලින් පාරේ යනකොටත් වාහනේ දෙපැත්තට යනවා... ගියර් දානකොට මුළු පළාතටම ඇහෙනවා... හෙඩ් ලයිට් Low එකයි high එකයි දෙකම එක වගේ... සමහර වෙලාවට ඌ පාරේ යන්නේ ටෝච් එක ගහන්..
අන්න වාහන... ගන්න ඕනි මමත් එකක්...
යකෝ ඒක මග මරණයක්නේ...මම හිතං හිටියේ අපේ කැබ් එක තමයි මග මරණේ කියලා... ඒක හොඳයිනේ....
හිටපන් වෙලාවක මම දාන්නම් කැබ් එකේ පින්තූර ටිකක්...![]()
අපේ කොල්ලෙක්ගේ ගෙදර තියෙනවා ඔය වගේම 70 ගණන් වල ඉසුසු Faster භාණ්ඩයක්...ක්ලච් එකක් නෑ.. පාගන කකුලේ මහන්සිය විතරයි.. බ්රේක් නෑ..පැඩල් එක ගල් වගේ... පැඩල් එක අඟලක් පාගන්න සීට් එකෙන් ඉස්සිලා ඇගේම බර දාලා පාගන්න ඕනේ...
ස්ටියරින් ප්ලේ එක වට භාගයක් විතර... ගියර් නම් දැම්මේ මොකටද කියලා හොයා ගන්න බෑ.. උදේට ස්ටාර්ට් කරන්න කලින් ඩීසල් ප්‍රයිමර් එක ගහන්න ඕනි විනාඩි 10ක් වත්.. පස්සේ 20 පාරක් විතර හීට් කරලා ගැහුවම පලාතම වැහෙන්න දුම දාලා ස්ටාර්ට් වෙනවා... ස්ටියරින් එක අල්ලන් හිටියට කෙලින් පාරේ යනකොටත් වාහනේ දෙපැත්තට යනවා... ගියර් දානකොට මුළු පළාතටම ඇහෙනවා... හෙඩ් ලයිට් Low එකයි high එකයි දෙකම එක වගේ... සමහර වෙලාවට ඌ පාරේ යන්නේ ටෝච් එක ගහන්..
අන්න වාහන... ගන්න ඕනි මමත් එකක්...
Specification ටික කියවනකොටත් දාඩිය දැම්මා...
ඒකේ පවර් තිබ්බ එකක්ලු... චැසිය දෙකට කැඩිලා දිරන්න දාලා තිබ්බා... පස්සේ තමයි ඔය හදලා අටවලා ගත්තේ... මම හිතන්නේ එතකොට පවර් ස්ඨිරිං ගලවන්න ඇති.. ඒත් එන්ජිම නම් සුපිරි බං...![]()
ඒ උනාට උන්ගේ ගෙදර වැඩ කරපු දවස් වල ඕකේ සිමෙන්ති මිටි 15ක් විතර ගහලා අදිනවා කියහන්කෝ... උන්ගේ ගෙදරට යන්න ඕනි පට්ට කන්දක.. 2nd එකේ දාල අදිනවා කන්ද උඩටම... ජීවිතේට Overheat වෙලා නැතිලු...

හැබැයි පවර් ස්ටීරියන් කිට් එක තියාගත්ත නම් එලට තියෙයි බං.

අඩේ දූෂණය කරනව කියලත් ටැග් එකක් දාල...

මොකද්ද බං පරණ වාහන ඔච්චරටම reliable වෙන්න හේතුව ? දැන් ඒවා ඔහොම ඔරොත්තු දෙන්නේ නැහැනේ...![]()

තියෙන රිලේ වල එහෙම තියෙන්නේ තනිකර තඹ.. මට හොදටම සුවර් වෙසල් එකකට බෑ ඒක ඇදගෙන යන්න... ඇද්දත් වැඩි දුරක් යන්න කලින් වෙසල් එක පටවන් යන්න වෙනවා...එච්චරටම බර ඇති... 

මේ පරණ මුණක් නේද මචො
![]()
මටනම් මාරම ලස්සනයි බන් මන් ගාව ඹව්වාගේ කැටලොග් පවා තියෙවා![]()

සුපිරි බඩු, ගන්නවනම් මෙන්න වාහන ඔනෙ කැලෙක ඔනෙ මඩක Nissan Diesel

same story මචො මමත් තිබ්බ ඒක විකුනලා දැම්මා රස්සාවක් කරන කාලෙක ආයේ වැඩේ පටන්ගන්න ඹනේ
![]()
කෑප්ටන් Jack Sparrow;17690649 said:
ඔය හැම එකටම වඩා මට නම් මේක තමයි මචං සුපිරි.
![]()
සිරාවටම... මට ඔටෝ ඒවා එලවන්න ගිහින් ලොවෙත් නැති සිද්දි වෙලා තියෙනවා..ප්‍රසිද්දියේ කියන්න බෑ... විහින් ලිඳේ වැටෙන්න වෙන්නේ...
![]()
සිරාවටම....
කන්දක් අදිනකොට වාහනේ ස්ලෝ වේගන එද්දි ක්ලච් එක පාගන ගමන් ගියර් එකට අත තියල දඩස් ගාල එකක් අඩු කරගෙන ආයි අනිත් අතට පාගල ගන්නකොට තියෙන ගැම්ම හියිබ්රිඩ් එකකින් ගන්න බෑනේ ජීවිතේට...
මොකකට හරි overtake කරද්දි, අතර මැදදි ගියර් එකක් මාරු කරගෙන ටිකක් ගස්සල වගේ පාගල යද්දි තියෙන ආතල් එකත් හයිබ්‍රිඩ් එකකින් ගන්න බෑ...
ඩ්‍රයිව් කරද්දි තියෙන ට්ෆ් ගතිය ඒවයෙ නෑනෙ බං කොච්චර උනත්...![]()
අඩො මචන් උබ ඔටො එක කකුල් දෙකෙන් එලෙව්වා නෙ?
කෑප්ටන් Jack Sparrow;17694041 said:සිරාවට, මැනුවල් හැම අතින්ම වාසියි. ඩ්‍රයිවින් ප්ලේෂර් එකත් උපරිමයි.
ඔටෝ මත්තේ නැහෙන සොන්නයන්ට මේවා තේරෙන්නේ නැහැ.
[/COLOR][/SIZE][/CENTER]
ලෙන් 8ක් විතර එක පැත්තට තියන highway එකක 120 ට වගේ පැයක් දෙකක් එක දිගට එලවන්න උනොත් උඹලට තේරෙයි ඔටෝ එක කොයිතරම් පහසුයිද කියල. මම දවසට කිලෝමීටර 200ක් විතර drive කරනවා. ජොබ් එකත් එක්ක ඔලුව කොම්පුටරේ වගේ වැඩ කරන ගමන් වාහනේ එලවන එක හරිම වෙහෙසක් බන්.. එහෙම වෙලාවට ගියර් එක D එකට දාල 120ට ස්පීඩ් එක set කරලා cruise control on කරලා ඔලුවට විවේකයක් දෙන එක ලේසියි බන් ගියර් මාරු කරගෙන ක්ලච් පාගාගෙන තොවිලේ නටනවට වඩා.. සමහර වෙලාවට දැනෙන්නේ නිකම් computer car game එකක් play කරනවා වගේ ..

ඒ කාලේ පාවිච්චි කරපු මැටීරියල් වල කොලිටි එක තමා බන්... ඔය පරණ වොල්වෝ, ජගුවර්, රෝල්ස් රොයිස්, බෙන්ස් වගේ එකක චැසිය බලපන්කො...කෙලින්ම තියෙන්නේ රේල් පීලි... බොඩි උනත් හදලා තියෙන්නේ සුපිරිම වානේ වලින්... දැන් ඉතින් එහෙම මැටීරියල් දාල වාහනයක් හැදුවොත්, මරුටි වගේ එකක් විකුනන්නේ වෙන්නේ ෆෙරාරි එකක ගානට... රත්නපුරේ පැත්තේ අන්කල් කෙනෙක් ගාව තියෙනවා ජගුවර් එකක්... එකදාස් නමසිය පනස් ගණන් වල එකක්.. ලංකාවේ තියෙන එකම වාහනේ ඒ මොඩල් එකේ.. Interior එක රෝස්වූඩ් වලින් හදල තියෙන්නේ.. දැනට අවුරුදු එක හමාරකට විතර කලින් තමා දැක්කේ... එතකොට දුවලා තිබ්බේ හැතැප්ම 48000යි.... ඒ කියන්නේ කිලෝමීටර් 77000ක් විතර... වෙසල් එකක් වගේ ඒකෙ වැදුනොත් මදුරුවෙක් චප්ප කරා වගේ වෙනවා..සීට් මහල තිබ්බේ කිඹුල් හමෙන්ද කොහෙද කිව්වා.. මන් හිතෙන්නේ දොරක් අඩුම කිලෝ 300ක් වත් ඇති..තනි යකඩ බන්...තියෙන රිලේ වල එහෙම තියෙන්නේ තනිකර තඹ.. මට හොදටම සුවර් වෙසල් එකකට බෑ ඒක ඇදගෙන යන්න... ඇද්දත් වැඩි දුරක් යන්න කලින් වෙසල් එක පටවන් යන්න වෙනවා...එච්චරටම බර ඇති...
![]()