වරෙව් මරා ගන්න

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කෑප්ටන් Jack Sparrow;17689193 said:
    ඕව ඉන්දියන් නේ මචං, මම හිතන්නේ වැගන් R එකම ටිකක් වෙනස් කරලද කොහෙද. කවුද ඕව ඔය ගාන දීල ගන්න මොඩය. ඔය ඉන්දියන් මගුලට වඩා නම් අර හයිබ්‍රිඩ් හොදයි මචං.

    ඕවා ජපන් බං... ඕවා තමයි ජපානේ වැඩිපුර තියෙන්නේ... උන් කැමති පොඩි වාහන වලට...
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මම නං ඔටෝ පැදලම නෑ අඩි දෙක තුකට වැඩිය....:D
    දෙපාරක්ම සෙට් උනේ පාක් කරන්න..:P ඒ චුට්ටට උනත් මට ඒක සෙට් උනේ නෑ... වම් කකුලට පිස්සු වගේ..
    :oo:

    සිරාවටම... මට ඔටෝ ඒවා එලවන්න ගිහින් ලොවෙත් නැති සිද්දි වෙලා තියෙනවා..:P:P:P ප්‍රසිද්දියේ කියන්න බෑ... විහින් ලිඳේ වැටෙන්න වෙන්නේ... :P:P:P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් ඒක නම් ඇත්ත. ඒ වගේ එව්න් මේ පෝස්ට් දැක්කොත් අපිට කියයි උඹලට ට්‍රැෆික් එකේ එලෙව්වනම් තේරෙයි කියලා :rofl: අපි ඉතිං ට්‍රැෆික් එකේ මැනුවල් වාහන එලවලම නැති බබාලා නිසා හා කියලා අහගෙන ඉමු. :lol:

    :angry::angry::angry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආයෙත් අහල... මම ඒ ආතල් එක නං අරගෙන තියෙනව...:P
    අන්න මම ෆොටෝස් වගයක් දැම්ම IDG මහත්තයගේ ත්‍රෙඩ් එකට...
    :yes:

    මම ඒටික බලලා මේ දැන් ටිකකට කලින් කමෙන්ට් කරා. දැක්කම ඒවගේ එකකට ආසහිතෙනවා බං.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇල්ටො එකට වැඩිය නම් මැනුවල් ආතල් එක 1970 ගනන් වල ජපන් කාර් වලිනුත් එනවා.

    මේ ලඟදි හොඳට හදපු ke20 යක් එලෙව්වා... අම්මටසිරි කිව්වලු... මම පරන වාහන ගැන හිතන් හිටපුවා ඔක්කොම වෙනස් වුනා.. මම එච්චර පරණ එකක් එලෙව්වමයි ඒ... බලන් ගියහම බන් ඒවනේ වාහන... :yes:
     
    ඔව් අපි විතරක් නෙවෙයි සමහර යුරෝපා රටවල මිනිස්සු පවා වැඩිදෙනෙක් ඔටෝ වලට කැමති නෑ. මිනිස්සුන්ගේ ලේසියට හදපු හැම දේටම මිනිස්සු කැමති වෙන්නෙ නැ. අපි වගේ වාහන පිස්සන්ට නම් කොහොමත් ඉතිං ඔටෝ එකක් හරියන්නෙ නෑ.

    සිරාවට, මැනුවල් හැම අතින්ම වාසියි. ඩ්‍රයිවින් ප්ලේෂර් එකත් උපරිමයි.
    ඔටෝ මත්තේ නැහෙන සොන්නයන්ට මේවා තේරෙන්නේ නැහැ.

    කෑප්ටන් Jack Sparrow;17689193 said:
    ඕවා ජපන් බං... ඕවා තමයි ජපානේ වැඩිපුර තියෙන්නේ... උන් කැමති පොඩි වාහන වලට...

    අඩෝ සිරාවට?
    හුන්ඩුවක් වගේ නේ බන්. :no:
    මට නම් සෙට් වෙන්නේ නැහැ වගේ.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සිරාවටම... මට ඔටෝ ඒවා එලවන්න ගිහින් ලොවෙත් නැති සිද්දි වෙලා තියෙනවා..:P:P:P ප්‍රසිද්දියේ කියන්න බෑ... විහින් ලිඳේ වැටෙන්න වෙන්නේ... :P:P:P

    ඕවා ආයි කියන්න වෙන තැනක් සෙට් වෙන්නේ නෑ.. ඒ ටිකත් මෙතනම දාමු.... :yes:
    එතකොට තව තව නොකියන සීන් ගොඩක් දැන ගන්න පුලුවන් වෙයි....
    :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සිරාවටම... මට ඔටෝ ඒවා එලවන්න ගිහින් ලොවෙත් නැති සිද්දි වෙලා තියෙනවා..:P:P:P ප්‍රසිද්දියේ කියන්න බෑ... විහින් ලිඳේ වැටෙන්න වෙන්නේ... :P:P:P

    යකෝ ඔටෝත් පුරුදු වෙයන්... සිරාවට කියන්නේ... ඉස්සරහට අකමැත්තෙන් වුනත් ඕවා එලවන්න වෙන කාලයක් එනවා... :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ ලඟදි හොඳට හදපු ke20 යක් එලෙව්වා... අම්මටසිරි කිව්වලු... මම පරන වාහන ගැන හිතන් හිටපුවා ඔක්කොම වෙනස් වුනා.. මම එච්චර පරණ එකක් එලෙව්වමයි ඒ... බලන් ගියහම බන් ඒවනේ වාහන... :yes:

    ඔව් බං. පරණ වාහන ෆුල් යාන්ත්‍රිකයිනේ බං. ඔය ලාන්සර් බොක්ස් එකක් එහෙම එලවලා බලපංකෝ. අම්මෝ දැන් තියන ඒව මොනවද කියල හිතෙනවා.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් බං. පරණ වාහන ෆුල් යාන්ත්‍රිකයිනේ බං. ඔය ලාන්සර් බොක්ස් එකක් එහෙම එලවලා බලපංකෝ. අම්මෝ දැන් තියන ඒව මොනවද කියල හිතෙනවා.

    වාහනේ හොඳට ඇඟට දැනෙනවා... පවර් ස්ටීරිං නෑ කියලා මහ වෙනසක් නැහැනේ බං... එක තැන කපනකොට නම් ටිකක් අමාරුයි... හැබැයි ඉතිං දුර එලවනකොට නම් කොහොමද දන්නේ නෑ... :nerd:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේ ලඟදි හොඳට හදපු ke20 යක් එලෙව්වා... අම්මටසිරි කිව්වලු... මම පරන වාහන ගැන හිතන් හිටපුවා ඔක්කොම වෙනස් වුනා.. මම එච්චර පරණ එකක් එලෙව්වමයි ඒ... බලන් ගියහම බන් ඒවනේ වාහන... :yes:

    ඔයත් ගේ IDG ගෙ වෑන්
    ත්‍රෙඩ් එක පැත්තෙ රව්මක් දාල බලන්නකො.. සමහර විට හිතන් හිටපුව තව ටිකක් වෙනස් වෙයි...:yes:
     
    ඔව් බං. පරණ වාහන ෆුල් යාන්ත්‍රිකයිනේ බං. ඔය ලාන්සර් බොක්ස් එකක් එහෙම එලවලා බලපංකෝ. අම්මෝ දැන් තියන ඒව මොනවද කියල හිතෙනවා.

    පරණ වාහනේකට කියල එලෙව්වේ LH30 එකකුයි (මම පොඩි එකා කාලේ), මිට්සුබිෂි 80 ගණන්වල ආව po05 එකකුයි විතරයි, එත් පොඩ්ඩ දුරයි.
    කාර් එකක් එලවන්න ආසයි. :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඔයත් ගේ IDG ගෙ වෑන්
    ත්‍රෙඩ් එක පැත්තෙ රව්මක් දාල බලන්නකො.. සමහර විට හිතන් හිටපුව තව ටිකක් වෙනස් වෙයි...:yes:

    ඒක බලනවා... ඒත් බං අතට අරං එලවනකන් දැනෙන්නේ නැහැනේ... :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මමත් ඔටෝ එලවන එකෙක් :(

    :rofl: ඒ කතාව කිව්වේ ඔටෝ එලවන එව්න්ට නෙවෙයි බං. ඔටෝ විතරක් හොදයි කියලා හිතං ඉන්න එව්න්ට.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :frown:

    ටිකක් රිදුනා... :P

    5.) ඇතුල්වන්නන්ට සිදුවන රිදවීම්, මානසික වැට්ටවීම්, ලිඳේ දැමීම් සම්බන්දයෙන් එලකිරිය හෝ මම වග කියනු නොලැබේ.:P:P

    :rofl::rofl::rofl:ඔන්න මම නෙමෙයි, ත්‍රෙඩ් එක ඕපන් කරපු අයිය තමයි එහෙම කිව්වේ....:lol::lol::lol: