කෑප්ටන් Jack Sparrow;17689193 said:ඕව ඉන්දියන් නේ මචං, මම හිතන්නේ වැගන් R එකම ටිකක් වෙනස් කරලද කොහෙද. කවුද ඕව ඔය ගාන දීල ගන්න මොඩය. ඔය ඉන්දියන් මගුලට වඩා නම් අර හයිබ්රිඩ් හොදයි මචං.
ඕවා ජපන් බං... ඕවා තමයි ජපානේ වැඩිපුර තියෙන්නේ... උන් කැමති පොඩි වාහන වලට...

ඒ චුට්ටට උනත් මට ඒක සෙට් උනේ නෑ... වම් කකුලට පිස්සු වගේ..
අපි ඉතිං ට්රැෆික් එකේ මැනුවල් වාහන එලවලම නැති බබාලා නිසා හා කියලා අහගෙන ඉමු. 




