වරෙව් මරා ගන්න

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උඹ කියන ගතිය ඔටෝ එව්වයේ නැහැ තමයි ඉතින්. කොහොමද වාහනේ පුරවල බඩු පටෝගෙන එද්දී ක්ලච් වොෂර් ගියාම තියන සනීපෙ. මට එහෙම වෙලා තියනවා. යාලුවෙක් රට ඉඳන් ඇවිත් උගේ බඩු පෙට්ටිය ගේන්න කොළඹ ගිහින් එද්දී වාද්දුවේදී ක්ලච් වොෂර් ගියා වෑන් එකේ. ක්ලච් එක නැතුව හික්කඩුවටම ගිහින් උගේ ගෙදරටම බඩුත් බාල තමයි ආවේ වැඩ දන්නා හින්ද..

    කොච්චර ඔටෝ එලෙව්වත් කන්ද උඩරට පැත්තට යද්දී නම් ඉතින් මැනුවල් එකක තියන සනීපෙ කොහෙද බන් ඔටෝ එව්වයේ .

    අතරමගදි ඇතිවෙන ප්‍රශ්න වලට ඔටෝ මැනුවල් කියල වෙනසක් නෑ බං..:yes:

    මගේ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක් ලඟත් J නම්බර් ප්‍රාඩෝ එකක් තියෙනවා.. ඒකත් ඔටෝ ගියර්.. සීන් එක තියෙන්නෙ ඕකෙත් වෙලාවකට රිවස් එක වැඩ කරන්නෙ නැතුව යනවා. ඉතින් කොච්චර වැදගත් ගමනක් ගියත් අර මගේ යාලුවා වාහනේ යට රිංගල මොකද්ද මගුලක් කරල තමයි රිවස් එකට දා ගන්නේ...:lol:

    මටත් ඕක මීටර් උනේ උන්ගෙ ගෙදර ගිය දවසක වත්ත ඇතුළෙ දෙපාරට වාහනේ හරවන්න පුළුවන් කම තියෙද්දි මූ ඕක අරගෙන හෙන දුරක් ගිහින් හරවන් ආපු වෙලාවේ..:P
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    තව අව්රුදු 50 කින් වත් ලංකාවෙ නම් ඔහොම වාහන එලවන්න වෙන්නෙ නෑ මචං. එකක් මෙහෙ පාරවල්, අනිත් එක ඩ්‍රයිවර්ස්ලගේ විනය:(

    අපේ රටේ හයි වේ එහෙක උනත් කෲස් කන්ට්‍රෝල් දාගෙන බස් එකක් පිටිපස්සෙන්නං යන්න හොඳ නෑ...:P
    එහෙම ගියත්, බ්‍රේක් එක ලඟ කකුල් දෙකම තියා ගන්න වෙනවා...
    :rofl:
    විනය අතින් අපි ඉන්දියාවට වැඩිය ටිකක් ඉහළින් ඉන්නව කියල විතරයි හිත හදා ගන්න වෙන්නේ...:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    හයිවේ කියලා නෑ අපේ බුවාලට නිව්ටල් ගහන්න හිතුනොත් නිව්ටල් ගහනවා :rofl: යන ගමන් බුලත්කෙල පාරක් ගහන්න හිතුනොත් බුලත්කෙල පාරත් ගහනවා. ඒ අතිං අමර බුවාල තමයි ඉන්නේ :angry: ත්‍රීවිල් වලට යන්න දුන්නනම් හිටු කියලා යූ ටන් ගහයි හයිවේ එකේ. කොහොමද ආතල් එක :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අතරමගදි ඇතිවෙන ප්‍රශ්න වලට ඔටෝ මැනුවල් කියල වෙනසක් නෑ බං..:yes:

    මගේ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක් ලඟත් J නම්බර් ප්‍රාඩෝ එකක් තියෙනවා.. ඒකත් ඔටෝ ගියර්.. සීන් එක තියෙන්නෙ ඕකෙත් වෙලාවකට රිවස් එක වැඩ කරන්නෙ නැතුව යනවා. ඉතින් කොච්චර වැදගත් ගමනක් ගියත් අර මගේ යාලුවා වාහනේ යට රිංගල මොකද්ද මගුලක් කරල තමයි රිවස් එකට දා ගන්නේ...:lol:

    මටත් ඕක මීටර් උනේ උන්ගෙ ගෙදර ගිය දවසක වත්ත ඇතුළෙ දෙපාරට වාහනේ හරවන්න පුළුවන් කම තියෙද්දි මූ ඕක අරගෙන හෙන දුරක් ගිහින් හරවන් ආපු වෙලාවේ..:P

    :rofl: ලෙඩ එන්න වාහනේ අලුත්ද පරණද කියන එකේ ලොකු වැදගත් කමකුත් නෑ මචං. උඹ අර කාර් එක පාවිච්චි කරපු නිසා දන්නව ඇතිනේ. වාහනේ හොද නම් පරණ වුනා කියලා අව්ලක් නෑ. යකා තමයි ඉතිං.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හයිවේ කියලා නෑ අපේ බුවාලට නිව්ටල් ගහන්න හිතුනොත් නිව්ටල් ගහනවා :rofl: යන ගමන් බුලත්කෙල පාරක් ගහන්න හිතුනොත් බුලත්කෙල පාරත් ගහනවා. ඒ අතිං අමර බුවාල තමයි ඉන්නේ :angry: ත්‍රීවිල් වලට යන්න දුන්නනම් හිටු කියලා යූ ටන් ගහයි හයිවේ එකේ. කොහොමද ආතල් එක :rofl:

    සිරවටම..
    ඔක්කොමත් හරි බ්‍රේක් ලයිට් පත්තු වෙන්නෙත් නෑ..:frown: වාහනේ ලං වෙනකොට තමයි මීටර් වෙන්නේ ඉස්සරහ එකා නවත්තල කියල.:oo:
    සීටිබී බස් වල එහෙම හෙඩ් ලයිට් දෙක විතරයි.. ඒකත් නැතුව බැරි නිසා.. ගොඩක් වෙලාවට ඩිම් එකක් කියල එකකුත් නෑ...

    බස් එලවන්නේ අයිතිකාරයෝ නෙමෙයිනේ.. ඉතින් ඩ්‍රයිවර්ස්ලට අඩු පාඩු වලින් වැඩක් නෑ...
    අර රත්තරං කිව්ව වගේ බුලත් කෙළ පාර ගහනව ඩ්‍රයිවින් සයිඩ් දොරේ ඉඳල පිටිපස්සෙ සිග්නල ලයිට් එක ලඟටම...

    වෙලාවකට ඇතුලෙ ඉන්න උනුත් තිත් මුවෝ වෙනවා..:dull:
     
    • Like
    Reactions: dj_ishan

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :rofl: ලෙඩ එන්න වාහනේ අලුත්ද පරණද කියන එකේ ලොකු වැදගත් කමකුත් නෑ මචං. උඹ අර කාර් එක පාවිච්චි කරපු නිසා දන්නව ඇතිනේ. වාහනේ හොද නම් පරණ වුනා කියලා අව්ලක් නෑ. යකා තමයි ඉතිං.

    ඒකෙ ලෙඩ ආවෙම නෑනෙ බං... සිරාවටමයි කියන්නේ.. ආපු ඒවත් කියන්න තරං ලෙඩ නෙමෙයි...:yes:
    අපෙ අම්මනං ඒකට පරණයි කියනවටවත් කැමති නෑ..:P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒකෙ ලෙඩ ආවෙම නෑනෙ බං... සිරාවටමයි කියන්නේ.. ආපු ඒවත් කියන්න තරං ලෙඩ නෙමෙයි...:yes:
    අපෙ අම්මනං ඒකට පරණයි කියනවටවත් කැමති නෑ..:P

    උඹ හොම කියනකොට ඒක වික්කේ අපරාදේ කියලා උඹව රිද්දවන්න හිතෙනවා බං.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    උඹ හොම කියනකොට ඒක වික්කේ අපරාදේ කියලා උඹව රිද්දවන්න හිතෙනවා බං.
    :rofl:
    ඕකෙ අපි එක්ක ගමන් බිමන් ගිය ගොඩක් අයට, දෙනව කිව්වට පස්සේ රිදීලයි හිටියේ...:baffled:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    සිරවටම..
    ඔක්කොමත් හරි බ්‍රේක් ලයිට් පත්තු වෙන්නෙත් නෑ..:frown: වාහනේ ලං වෙනකොට තමයි මීටර් වෙන්නේ ඉස්සරහ එකා නවත්තල කියල.:oo:
    සීටිබී බස් වල එහෙම හෙඩ් ලයිට් දෙක විතරයි.. ඒකත් නැතුව බැරි නිසා.. ගොඩක් වෙලාවට ඩිම් එකක් කියල එකකුත් නෑ...

    බස් එලවන්නේ අයිතිකාරයෝ නෙමෙයිනේ.. ඉතින් ඩ්‍රයිවර්ස්ලට අඩු පාඩු වලින් වැඩක් නෑ...
    අර රත්තරං කිව්ව වගේ බුලත් කෙළ පාර ගහනව ඩ්‍රයිවින් සයිඩ් දොරේ ඉඳල පිටිපස්සෙ සිග්නල ලයිට් එක ලඟටම...

    වෙලාවකට ඇතුලෙ ඉන්න උනුත් තිත් මුවෝ වෙනවා..:dull:

    CTB ගැන නම් කතා කරන්න එපා..එක පාරක් කොල්ලෙක්ගේ WRF එකක් අරන් ගියා කුරුණෑගල.. උදේ පාන්දර නිසා ටිකක් වේගෙන් ගියේ... මේවගේ හෙඩ් ලයිට් නමට කියලා දන්නවානේ උබලා... සීතල හන්දා වයිසර් එකත් වහන් ගියේ... ඉස්සරහින් බයික් එකක හෙඩ් ලයිට් එකක් පෙනුනා.. ගණන් ගත්තේ නෑ.. කලිසමේ චූ වෙනවා තව පොඩ්ඩෙන් ..සීටීබී එකක් කියපන්කො ආවේ.. දකුණු පැත්තේ හෙඩ් ලයිට් වැඩ නෑ... බස් එකේ ඩ්‍රයිවර් සයිඩ් එකේ ගෑවී නොගෑවී වමට දාලා ඇල්ලක් උඩින් ගිහින් පාරට ආවේ.. අපේ පැත්තේ පාරවල් පොඩියිනේ බන්..බස් කාරයා බස් එකත් නැවැත්තුව... මන් සෑහෙන දුරක් පස්ස වත් බලන්නේ නැතුව ගිහින් නවත්තලා පැය භාගයක් විතර හිටියා වෙව්ලන එක නවතිනකල්.... :lol::lol::lol::lol:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඒ වගේ වාහනයක් ගැන විස්තර අහන්නත් ආසයි බං. ඔය මයිනර් වල එහෙම බොඩියට තට්ටු කරනකොට ගැස් සිලින්ඩරයකට තට්ටු කරනවා වගේනෙ. හිතපංකෝ ඕකක් විසෙල් එකක් වැදුනොත් එහෙම. විසෙල් එකට විසි වෙන්නවත් වෙලාවක් නැති වෙයි. මයිනර් එක එක පැත්තකින් වැදිලා අනිත් පැත්තෙන් එලියට එයි.

    ඔව් බන්..මන් පරණ වාහන වලට ආසා එකෙක් නෙමේ...ඒ උනාට ඒ වගේ වාහන දැක්කම මටත් එකක් තිබ්බ නම් කියලා හිතෙනවා... :rolleyes::rolleyes::rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සහෝදරවරුනි,

    මෙතන මොකද වෙන්නේ? කීයක් මලාද? ඔෆිස් එකේ අම්බානක වැඩ බන්..
    :(:(

    zk66iq.jpg
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔලුව උස්සන්නේ නැතුව චෙස් ඇදලා... පව් අඩේ... ඔය ළඟ පාත ඉන්න එකෙක් රත්තරන් නැති වෙලාවක ගිහින් රත්තරන් වෙනුවෙන් ඉත්තෝ ටිකක් එහෙ මෙහෙ කරලා වරෙල්ලකෝ...

    ඒ විහිලුවනම් පොඩ්ඩක් අවුල්ද මන්ද :oo::oo:

    zk66iq.jpg
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් බන්..මන් පරණ වාහන වලට ආසා එකෙක් නෙමේ...ඒ උනාට ඒ වගේ වාහන දැක්කම මටත් එකක් තිබ්බ නම් කියලා හිතෙනවා... :rolleyes::rolleyes::rolleyes:

    මටත් ආසයි බන් පර්ජෝ 203 එකක් අරන් හදන්න :yes::yes:

    Peugeot_203_CaBRIOCOACH_1950.jpg

    zk66iq.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17700514 said:
    ඒ විහිලුවනම් පොඩ්ඩක් අවුල්ද මන්ද :oo::oo:

    zk66iq.jpg
    [/IMG]

    අව්ල් අව්ල් එහෙම විහිලු හරි නෑ :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17700487 said:
    සහෝදරවරුනි,

    මෙතන මොකද වෙන්නේ? කීයක් මලාද? ඔෆිස් එකේ අම්බානක වැඩ බන්..
    :(:(

    zk66iq.jpg

    ඒක තමයි මම බැලුවා උඹ කෝ කියලා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අව්ල් අව්ල් එහෙම විහිලු හරි නෑ :baffled:

    ඔෆිස් එකේ වැඩ බන්.. මේ දවස්වල බැහැලා කරනවා. මුලින් බුල ගැහුවහම ඔන්ටයිම් සබ්මිට් කරගන්න බැරි උනොත් අගින් හිරවෙනවා ටහිකෙන්න, ඒ නිසා වැඩ ආවහම කරලා ඉවරම කරලා දානවා. ඊට පස්සේ එලකිරියේ කරක් ගහන් ආතල් එකේ උන්නහැකි:yes::yes:

    zk66iq.jpg
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;17700514 said:
    ඒ විහිලුවනම් පොඩ්ඩක් අවුල්ද මන්ද :oo::oo:

    zk66iq.jpg

    සැර වැඩිද ??? එහෙනම් ඒක ඉල්ලා අස් කර ගන්නවා...හ්ම්.... සිදුවූ ප්‍රමාදදෝෂය පිලිබඳ මාගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමි.
    sorry004.gif
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Recondition වාහන ගන්න උන්ට පොඩි උපදෙසක්....

    වාහනේ ගන්න කලින් අනිවාර්යයෙන් සේල් එකේ එකෙක්ට කීයක් හරි දීලා හරි කමක් නෑ ඉස්සරහා රෝදයක් ගලවලා පොඩ්ඩක් ඩිස්ක් එහෙම චෙක් කරපල්ලා... මේවා සේල් කාරයොන්ට බඩේ පාර වදින කතා.. ඒ උනාට මේක තමා ඇත්ත...
    මේ වාහනේ තම විකුනලාවත් නෑ... ඔරිජිනල් මයිලේජ් එක 80000 Kms.. දැන් එකෙක් කියයි 80000ට මෙහෙම වෙන්න බෑ කියලා.. :rolleyes::rolleyes:
    බොලාට පේනවනේ ඩිස්ක් එකට කෙලවෙලා තියෙන විදිය... ඕක ගලව ගන්නම පැයකට වඩා ගියා... කැලිපර් පවා හිරවෙලා... අනික් රෝදේ විතරයි බ්රේක් වදින්නේ... ඒක මේකට වඩා ටිකක් හොදයි.. අපි නම් මේ වාහනේ ඩිස්ක් දෙකම කැලිපර් එක්කම අලුතෙන් දැම්ම...

    PHOTO_20150107_111623Medium_zpsc912a1a4.jpg
    PHOTO_20150107_111638Medium_zpse28d1350.jpg

    PHOTO_20150107_111715Medium_zpsbef9d6fe.jpg
    PHOTO_20150107_111749Medium_zpscad304b7.jpg
     
    අඩේ පට්ට ගහලනේ බං. මම හිතුවෙ නෑ රීකන් ඩිෂන් වාහන මෙහෙම එනවා කියලා.