බලපංකො මේ ජෙප්පෝ 2023 අපිට කන්න නැති කරානේ බන්..දැන් කන්න නැහැ ඉස්සර ජීවත් වෙන්න නැහැ
![]()
මතකයි මතකයි පොන්නයෝ.. කොහොමද අමතක කරන්නේ..අද රටෙන් තුනෙන් දෙකක් හාමතේ ඉන්නේ ජෙප්පෝ 89 බස් ගිනි තියපු නිසා නේ..![]()
ඉස්සර bus එහෙම ගිනි තියපු ඒවා මතක නැහැ නේද HTtp![]()
අනේ යකෝ කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
මතකයි මතකයි පොන්නයෝ.. කොහොමද අමතක කරන්නේ..අද රටෙන් තුනෙන් දෙකක් හාමතේ ඉන්නේ ජෙප්පෝ 89 බස් ගිනි තියපු නිසා නේ..
මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
මුං මේ කරපු වැඩෙන් 2022 දී රටේ ඩොලර් සංචිත වලට කෙළවුණ.. සිවිල් ඉන්ජන්ට රස්සා නැති වුණා.. මිනිස්සුන්ට ආස වාහනයක් ගන්න බැරි වුණා.. ගොවියන්ට පෝර නැති වුණා.. මේ පාර නම් jvp http ලට එක චන්දයක් දෙන්නෙ නැහැ.. මුළු රටම පොහොට්ටුව්ට තමා
පෙරබවය තමයි හිට්ලර්
මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
එදා වුන දේම අද වෙනවා.
ප්‍රබාකරන් ඉන්න කාලේ මහින්ද ගෙදරින් එලිය
ප්‍රබාකරන් ඉන්න කාලේ මහින්ද ගෙදරින් එලියට බැස්සේ වත් නැහැ
කෝමද මහින්ද ලොක්කගේ වැඩ කිඩ
දැන්නම් රජාවගේ වැඩ.
අපේ නිදහස් චතුරශ්‍රය කුස්සියක් කරා
අපේ රට කක්කුස්සියක් කරා.

ඇයි @2osama කියන්නෙ 89 ජෙප්පෙක්ද? හොඳ වැඩේ බන් ඔය කැම්රි ජෙප්පන්ට පන්න පන්න ගහන්න ඕනෙ 2023 රට මේ තත්වෙට පත් කරාට
අපේ රත්තරං ගොටබය රාජපක්ස උත්තමයට නම් මොකුත් කියාගෙන එන්න එපා එකෙක්වත්.. එතුමාගේ කිසිම වැරද්දක් නැහැ එතුමා බබා
අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.