ඔව් යකෝ...එහෙනං උබ වෙන එකක්ද කොහෙද බලල තියෙන්නේ

සිරා සිරා කිව්වේ බං... මං දවසක් කියන්නං... පීඇම් එකක් දාපං උබේ නම්බර් එක... මේ මාසෙ 25 ට කලින් සෙට් වෙනවා ෂුවර්.

ඔන්න මමත් ආවා.. අද මැච් එක බැලුවද.. අපෙ තිසර පට්ට ගැහිල්ලක් ගහනවා සිංහලු...

කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් චෝලි කේ පීචේ ක්යා හේ.. චෝලිකේ පීචේ...
කෝ බං මුං ටික කොහෙ ගියාද

අනේ මන්ද බන් හිටි හැටියේ මුන් ටික කොහෙටද මකබෑවුනා.![]()