වරේන් කයියක් ගහන්න පාර්ට් 02

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සිරා සිරා කිව්වේ බං... මං දවසක් කියන්නං... පීඇම් එකක් දාපං උබේ නම්බර් එක... මේ මාසෙ 25 ට කලින් සෙට් වෙනවා ෂුවර්. :D

    උදේම පටන් ගන්නවද වැඩේ :P
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    ඔන්න මමත් ආවා.. අද මැච් එක බැලුවද.. අපෙ තිසර පට්ට ගැහිල්ලක් ගහනවා සිංහලු...
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් චෝලි කේ පීචේ ක්‍යා හේ.. චෝලිකේ පීචේ...

    කෝ බං මුං ටික කොහෙ ගියාද :dull:
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    අව්ලක් නැහැ සහො.. අපිත් ඔය කොහාට හරි ප්ලග් වෙමු... සැමට සුබ රාත්‍රියක්...:love: