වරේන් කයියක් ගහන්න පාර්ට් 02

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    බීල ආතල් එකට ඇවිත් ගිනි සද්දෙට සබ් එකත් දාගෙන සිංදුවක් අහ අහ හිටිය අම්ම කාමරේටම ඇවිත් බැනල ගියා බං...:(

    එන්න එපැයි මීගමු පැත්තේ උබට කන් පැලෙන්න සද්දෙ මෙහෙ තියනවා ඩො :rofl:
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy


    avatar153910_46.gif
    avatar153910_46.gif
    avatar153910_46.gif
    avatar153910_46.gif
    avatar153910_46.gif
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අපිටනම් එපා වෙන්න වැඩ බන්.ඒත්මේ සතියේ නම් free එකේ ඉන්න පුලුවන් ලොක්ක රට සතියක්.