බීල ආතල් එකට ඇවිත් ගිනි සද්දෙට සබ් එකත් දාගෙන සිංදුවක් අහ අහ හිටිය අම්ම කාමරේටම ඇවිත් බැනල ගියා බං...![]()
එන්න එපැයි මීගමු පැත්තේ උබට කන් පැලෙන්න සද්දෙ මෙහෙ තියනවා ඩො 

බීල ආතල් එකට ඇවිත් ගිනි සද්දෙට සබ් එකත් දාගෙන සිංදුවක් අහ අහ හිටිය අම්ම කාමරේටම ඇවිත් බැනල ගියා බං...![]()

ona ekak ahaganna ekayi aththe![]()
ඔයාට ඉතිං ලිනුකුවත් දාලා කමන්ට් එකක්වත් නෑනේ 

එන්න එපැයි මීගමු පැත්තේ උබට කන් පැලෙන්න සද්දෙ මෙහෙ තියනවා ඩො

නිදියපන් ඩො ගිහිල්ල..
බොට කෙලින් කටින් ඉන්න පන ගහල එනකොටම ආයේ මා රෑ වෙනකන් මේකේ ලගිනවා...![]()

මාස දෙකකට විතර පස්සේ ඩො අද බිව්වේ...![]()