වලතර ප්‍රෙහෙලිකාව

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    අඩෝ වලා කියන්නේ ඩයල් එකක් බං.... :yes:
    ඕකාගේ ඔය වචන නැත්තන් අද කිරියේ දාන්න පෝස්ට් එකක්වත් නෑ...
    අපි උගේ වහල්ලු බලන් බලන් ගියාම... :dull:
    බුවා genuine ඩයල් එක...කියවන්නේ LOTR අහන්නේ classic rock , die hard star wars fan ,කඩ්ඩත් සුපිරි....


    දැන් ඉතින් අම්ම මතක් කරයි...:oo::baffled:


    :rofl::rofl:
    උපරිම වේදනාවයි. වලා සතුටින් ඉන්න වෙලාවට මොකද්ද බන් කියන්නේ මන් එක දන්නනේ.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    :rofl::rofl:
    උපරිම වේදනාවයි. වලා සතුටින් ඉන්න වෙලාවට මොකද්ද බන් කියන්නේ මන් එක දන්නනේ.

    ඌ සතුටට තමයි බං අම්මව මතක් කරන්නේ ....:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හරහට
    1 -වලතරගේ ජාතික ආහාර දෙකෙන් එකකි. මස් වර්ගයකි - සැමන්
    4 -වලතරගේ පුටුව මේ නමින් හඳුන්වයි. මෙහි හෙළුවෙන් සිටින විට ඔහුට ගූ යයි -
    7 -තමන්ව හඳුන්වාගනීමට මෙම නම භාවිතා කරයි -God
    8 -හොට වැඩිවීම නිසා සෑදෙන රෝගයකි -හොට වැඩියාව
    11-කාත් කවුරුත් නැති නිසා මේ නමින් හඳුන්වයි - අනාතයා
    12-වලතරගේ අතිජාත මිතුරාය. ඉතා වටිනා රතු පැහැති ජීප් රියක හිමිකරුවෙකි. මෑතකදී කිහිපවරක් සමූහ දුෂණයට ලක්විය
    13-මිනිසුන් හැඳින්වීමට පොදුවේ භාවිතා වන නමකි. (කළු ජාතිකයින්ට අපහාසාත්මක වචනයකි)-කාපිරියා
    14-හොඳටම රිද්දු විට මෙහි සලකුණු පහලවේ - වේදනාවේ සලකුණු
    16-ආමි නේවි එයාර් ෆෝස් පැමිණි විට හැංගෙන්නට දුවන්නේ මෙතනටය - උඩ තට්ටුවට
    17-මිනිසුන් හැඳින්වීමට පොදුවේ භාවිතා වන තවත් නමකි. හොට ඇති සතෙකි -කුකුළා


    පහලට
    2 -දරුණු කොමෙන්ට් නිසා සිදුවන දෙයකි. එළකිරියේ වැඩිපුරම භාවිත වන වචනයයි. -ලිදේ පැනීම
    3 -කාන්ති අක්කාගේ ස්වාමි පුරුෂයාය. වලතර විසින් මොහුගේ තට්ටයට මන්නෙන් කොටන ලදී.-තට්ටයා
    4 - වලතර, සිංහල ජාතිකයින්ට ආමන්ත්‍රණය කරන්නේ මෙලෙසය - සින්හලු
    5 -වලතරගේ හුරතලාය. ලිංගික උපකරණයක් වශයෙන්ද භාවිතා කරනු ලබයි -කොට්ට බබා
    6 - උස අඩු මිනිසුන් මෙසේ හඳුන්වයි -කුරුමිට්ටා
    9 -තවත් අතිශය ජනප්‍රිය වචනයකි. සිංහල + පොන්නයා යන වචන දෙක සන්ධි වීමෙන් සෑදේ- සොන්නලු
    10-හිසේ කේස් නැති මිනිසුන් මෙසේ හඳුන්වයි. මොවුන් දුටු විට වලතරට නගියි -තට්ටයෝ
    11-වලතර සිටින ස්ථානය (location) -කෙසෙල් වත්ත
    15-රම්බෝ පිහිය මිලදීගැනීමට පෙර තිබු වලතරගේ ප්‍රියතම ආයුධයයි - නන්චක්කුව
    17-රිදීමට ලක්වූ තැනැත්තන් නගන ශබ්ධයකි

    නෙදකිං ඕයි..:dull: මං මේක දැන්නේ දැක්කෙ..:lol: මොන හිතකින්ද යකෝ මෙහෙම ප්‍රෙහෙලිකාව පිරෙව්වෙ..:baffled:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    නෙදකිං ඕයි..:dull: මං මේක දැන්නේ දැක්කෙ..:lol: මොන හිතකින්ද යකෝ මෙහෙම ප්‍රෙහෙලිකාව පිරෙව්වෙ..:baffled:

    ටිකනේ බං වැරදි ...:rofl::rofl::rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    0ZjJcwL.jpg


    අඩේ මම මේක හදල ඉවර වෙල
    බලනකොට මුන් උත්තර කියල අපරාදී..
    8). sure නැත..හොට ඇඬියාවද වැඩියාවද කියලා
    17) හරහට කුකුළා කියල කොට එන්න ඕන මේ "ළ" නේද

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]නිවැරදි පිලිතුරු ලබාදෙන සොන්නයින් අතරින් කුසපත් ඇදීමෙන් තෝරාගන්නා ජයග්‍රාහකයින්ට වටිනා තෑගි පිරිනැමේ*[/FONT]
    [FONT=&quot]1 වන ස්ථානය : 02 [/FONT][FONT=&quot]nights in [/FONT][FONT=&quot]උඩතට්ටුව[/FONT][FONT=&quot]with Scurvy (Twin sharing basis)[/FONT]
    [FONT=&quot]2 වන ස්ථානය :[/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]තොපිට කොහෙන්ද මෙව්වා[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] වේදිකා නාට්‍යය බැලීමට ටිකට්පත් 2ක්[/FONT]
    [FONT=&quot]3 වන ස්ථානය : රසවත් ආහාර වට්ටොරු 100ක් අඩංගු [/FONT][FONT=&quot]Cook with Walathara[/FONT][FONT=&quot] පොත. [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]කතෘගේ අත්සන සහිතයි[/FONT][FONT=&quot])[/FONT]

    [FONT=&quot]සැනසිලි තෑගි : [/FONT][FONT=&quot]Land Rover Evoque [/FONT][FONT=&quot]රථයෙහි[/FONT][FONT=&quot] fog lamp cover [/FONT][FONT=&quot]එක බැගින්[/FONT][FONT=&quot]5 [/FONT][FONT=&quot]දෙනෙකුට[/FONT]

    [FONT=&quot]P.S: [/FONT][FONT=&quot]මොනතරම් පිස්සු කෙලියත් මූ ඇත්තටම [/FONT][FONT=&quot]godlike [/FONT][FONT=&quot]තමයි ඉන්නෙ බොලව්. [/FONT][FONT=&quot]Odesk [/FONT][FONT=&quot]එකේ පුක ඉරාගෙන වැඩ කරලා ආතල් එකක් ගන්න ඕන වෙලාවට අනිත් [/FONT][FONT=&quot]members [/FONT][FONT=&quot]ලව නටවනවා[/FONT], [FONT=&quot]රිද්දනවා[/FONT], [FONT=&quot]අඬවනවා. අපිත් මුගේ වහල්ලු වගේ මූ කියන විදිහටම නැටවෙනවා[/FONT], [FONT=&quot]රිද්දවගන්නව[/FONT], [FONT=&quot]අඬනවා. [/FONT]
    [FONT=&quot]මේක පිස්සු ලෝකයක් ඕයි.[/FONT][FONT=&quot]....!!![/FONT]
    [FONT=&quot]විනාස කාලෙ විපරීත බුද්ධි කියල කිව්ව අපෙ සීයා පොඩිකාලේ [/FONT]:angry::angry:

    [FONT=&quot]*Conditions apply
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    මේක දැක්ක නම් උත්තර දෙන්නෙත් නෑ.. :no::no::no::no: සෙක් බොරු කියන්න ඕන නෑ සමහර ප්‍රශ්න කියවල බැලුවේ ප්‍රෙහෙලිකාව පුරවල වර වෙලා කියහන්කෝ...:dull::dull::dull:
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there

    මේක දැක්ක නම් උත්තර දෙන්නෙත් නෑ.. :no::no::no::no: සෙක් බොරු කියන්න ඕන නෑ සමහර ප්‍රශ්න කියවල බැලුවේ ප්‍රෙහෙලිකාව පුරවල වර වෙලා කියහන්කෝ...:dull::dull::dull:

    කොහොමද තොට පළවෙනි තෑග්ග ඇදුනොත්??? ආතල් නේ??? :rofl::rofl:
     
    • Like
    Reactions: Randike Mendis

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කොහොමද තොට පළවෙනි තෑග්ග ඇදුනොත්??? ආතල් නේ??? :rofl::rofl:

    ඕන නෑ :angry::angry::angry: සැනසිලි තෑග්ගක් අරන් පළවෙනි තැන ක්‍රේසි බඩි ට දෙනවා.:nerd::nerd:
    ඕක ඉන්නේ පහළ තට්‍ටුවෙ බං.උඩ තට්‍ටුවෙ ඉන්න ඩයල් එකට මූ පණ බයයි..:D:D:D
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    මේක නම් දන්නෙ නෑ බන්. මං O/L සිංහල ෆේල් :(:(

    O/L සිංහල ෆේල් එකෙක්ට ප්‍රහෙළිකාවක් මේ විදියට ගලපන්න බෑ බං..
    දැන් ගිහින් පැනපන් ළිඳේ..

    සෑහෙන කාලෙකින් ප්‍රහෙළිකාවක් සෙට් උනේ කො‍ටු පුරවන්න..අනික් වැඩත් පැත්තක දාලා මේක පිරෙව්වේ..උඹේ මහන්සියට මගෙන් රෙප් අතේ දෙකේ ඇඟිලි ගානට එකක් අඩුවෙන් :yes::yes::yes:
     
    • Like
    Reactions: randext86

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    O/L සිංහල ෆේල් එකෙක්ට ප්‍රහෙළිකාවක් මේ විදියට ගලපන්න බෑ බං..
    දැන් ගිහින් පැනපන් ළිඳේ..

    සෑහෙන කාලෙකින් ප්‍රහෙළිකාවක් සෙට් උනේ කො‍ටු පුරවන්න..අනික් වැඩත් පැත්තක දාලා මේක පිරෙව්වේ..උඹේ මහන්සියට මගෙන් රෙප් අතේ දෙකේ ඇඟිලි ගානට එකක් අඩුවෙන් :yes::yes::yes:

    :P එල, rep back