බොහෝ දුරට උබේ කථාවට මම එකගයි (මේකේ උන් ඌ ට ඉරිසියයි කියන එකට හැර) ඌ ක්‍රියේටිව් පොරක් තමයි , කොහෙන්ද ඌ හදපු ලෝගෝ බලන්න පුළුවන් ..
නෑ මචං ඌට ඉරිසියා කරන එකෙක් දෙන්නෙක් ඉන්නවා මේකෙ.. මං කියන්නෙ හැම එකාම නෙමෙයි.. ගොඩක් උන් ඌ ෆන් දෙන නිසා උනුත් ෆන් එක දෙනවා.. ඊට එහා ගිය දේවල් තියෙනවා බං..
http://scurvy.carbonmade.com/projects/4024589#6
මෙතන තියෙනවා.. බලපංකො..

http://scurvy.carbonmade.com/projects/4024589#6
මෙතන තියෙනවා.. බලපංකො..

) ඌ ක්‍රියේටිව් පොරක් තමයි , කොහෙන්ද ඌ හදපු ලෝගෝ බලන්න පුළුවන් ..

iykwim