වලතර වෙනුවෙන් අපි

aruna47

Well-known member
  • ඔය මොන මගුල කරත් තනි මූට අනිවා 50ක් වත් ඉතුරු ඇතිනේ බන්...
    ගෙදෙට්ට 20යි, කෑමට 30යි, කරන්ට් බිලයි, මූට වතුර බිලක් නං එන්නෙම නැතව ඇති නේ...
    ebay මගුල් වලට මාසෙකට 30ක් තිබ්බත් මූට අනිවා 50ක් වත් ඉතුරු වෙන්නම එපැයි බන්...:eek:
    මූ අනිත් සල්ලි වල මොනවා කරනවද දන්නේ නැ...:dull:

    ගෙදරට 20ක් දෙන්න උබට අමු කැවිලද ජරා ගොඩක නේ මු ඉන්නේ. කෑමට 30ක් යන්නේ නැහැ බන්. තනි එකෙක් නේ
     
    aruna47

    Well-known member
  • අනික උබල මගුලක් කතා කරනව 2008 කාලෙ මූ හිටපු විදියෙ පින්තූර දැක්ක නම් වහ කනව.. කාමරේ නිකන් බූත ගුහාවක් වගේ මකුළු දැල් විමානයයි මූ නිකන් සක්කිලිය වගේ හිටියෙ.. ටික ටික වෙනස් උනේ මූ රතු කොටු 11 ඉදල නිල් කොටු ටික ඉදල rep දෙන්න ගත්තු thread එකේ ඉදල.. මූට 2008 කාලෙ අම්ම මතක් කරල බැන බැන හිටිය විතරයි කවුරුත් හදන්න බැලුවෙ නැහැ නෙ.. ඊට පස්සෙ මූ කොච්චර සුකන කතා කිව්වත් අපේ උන් බනින්න ගියෙ නැහැ.. සද්ද නැතුව ජෝක දාගෙන රෙපක් දීගෙන හිටිය.. දැන් මූ එච්චර අවුල්ද ? නැහැ නෙ.. දැන් මුගෙ සෑහෙන දියුණුවක් තියනව.. සතුරාට උනත් මයිත්‍රී කරපන් කියන්නෙ ඕක තමයි.. සමහර උන් තාමත් මරන්න කපන්න තමයි කතාව අනේ මන්ද ඉතින් උන් නම්..

    ඇත්ත. :yes::yes:
     
    thanujaka

    Well-known member
  • ගෙදරට 20ක් දෙන්න උබට අමු කැවිලද ජරා ගොඩක නේ මු ඉන්නේ. කෑමට 30ක් යන්නේ නැහැ බන්. තනි එකෙක් නේ

    නැ මම උපරිම තියල කිව්වේ...
    තියන්න පුළුවන් උපරිම තියලත් මූට අනිවා 50ක් ඉතුරු වෙනවනේ බන්...
    එතකොට අනිවා මූට ගානක් ඉතුරු වෙන්නම ඇපැයි...
    අපිට ගොන් මූන දාන් හිටියට මූ කොටිපතියෙක්ද දන්නේ නැ...:rofl:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ගෙදරට 20ක් දෙන්න උබට අමු කැවිලද ජරා ගොඩක නේ මු ඉන්නේ. කෑමට 30ක් යන්නේ නැහැ බන්. තනි එකෙක් නේ

    හරිහමන් ගෙයක් හොයලදෙමු ඉස්සෙර්ලම එහෙනම්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මූ මේ බිතර කාලා ප්‍රෝටීන් දිරෝගන්නනේ බන් මේකේ ලගින්නේ. ඒක හින්දා මූව අත ඇරලා අර කරන්න වැඩක් නැතුව මේකේ ලගින එරෝසාන් ඇතුලු තව පොන්සියො හතර පස්ස් දෙනාට කන්න අදින්න කර්මාන්තයක් උගන්නන්න සෙට් කරපන්කො
     
    aruna47

    Well-known member
  • ඉතිං දැන් ඕකට උඹලා මොකද කරන්නෙ..?

    පෙහෙලිකාව විසදන්න උදව් කරොත් මුව වෙනස් කරන්න පුළුවන්. ගොන් තර්ක දිදී හිටියොත් ලබන අවුරුද්දෙත් මු මෙහෙම්මමයි
    :yes::yes::yes:

    aruna47

    Well-known member
  • රත්තරං;16934829 said:
    මූ මේ බිතර කාලා ප්‍රෝටීන් දිරෝගන්නනේ බන් මේකේ ලගින්නේ. ඒක හින්දා මූව අත ඇරලා අර කරන්න වැඩක් නැතුව මේකේ ලගින එරෝසාන් ඇතුලු තව පොන්සියො හතර පස්ස් දෙනාට කන්න අදින්න කර්මාන්තයක් උගන්නන්න සෙට් කරපන්කො

    බලුසන්, හොනස්ට්,ඩයස්, ඇමසින්, සේනාල්, ගමයා, සිරිපාල, අනුජ කියන්නේ ජෝබ්ලස් පොන්ස්ලා සල්ලි සත පහක් හොයාගන්නෙත් නැහැ අනික් උන්ට හොයාගන්න දෙන්නෙත් නෑ. ඒ අතින් වලා මුන්ට වැඩිය ඉදිරියෙන් ඉන්නවා :yes::yes:
     
    aruna47

    Well-known member
  • spyhz4.jpg
     
    aruna47

    Well-known member
  • ජොනී බට්ට;16934823 said:
    හරිහමන් ගෙයක් හොයලදෙමු ඉස්සෙර්ලම එහෙනම්

    internet එකෙන් මුගේ history එක clear කරන්න ඕන. ඊට පස්සේ මුව හදන වැඩේ. කාගත්ත තැන හදලා ඊට පස්සේ මුව හදන්න ඕන
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    හම්බයෙක් අරගෙන උබවත් පැත්තකින් තියල කම්පෙයාර් කරොත් කිසි වෙනසක් නැහැ බන්..

    machan umba ohoma kiyane samaje me wage minisu gana experience ekak nati nisa wenna athi kiyala mama hitanawa

    pissonta pissankotu hadane nikan nemei machan

    itin me wage minisunwa api hadana one natnam makana one

    tirisan hamabayo karane yako ahinsaka minisunta gala gahala marana ekane

    mama dan ehema ekak kiwwada :angry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    thota beheth aran denna ona okkotama kalin:angry::angry::angry:

    ai umbata one nai redda asse dagena kanwo kanawo kiyanada

    me wage dial hadana puluwan kisi awulak na

    hoda porial ekak dunna nam satiyak aden bahina bari wenna

    mu yasa ageta hadila ei

    kotinma kiwot udeta budu pahana patthu karala wada patan ganna tatweta ganna puluwan.. ehema gata ewunu inna nisa kiyane :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පෙහෙලිකාව විසදන්න උදව් කරොත් මුව වෙනස් කරන්න පුළුවන්. ගොන් තර්ක දිදී හිටියොත් ලබන අවුරුද්දෙත් මු මෙහෙම්මමයි
    :yes::yes::yes:

    මොකක්ද ප්‍රෙහේලිකාව කියපංකො.. උදව් කරන්න පුලුවන්ද බලන්න..:dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    machan umba ohoma kiyane samaje me wage minisu gana experience ekak nati nisa wenna athi kiyala mama hitanawa
    pissonta pissankotu hadane nikan nemei machan
    itin me wage minisunwa api hadana one natnam makana one
    tirisan hamabayo karane yako ahinsaka minisunta gala gahala marana ekane
    mama dan ehema ekak kiwwada :angry:

    ඕනෑවටත් වඩා වැඩියෙන් අත්දැකීම් තියන නිසා බන් කිව්වෙ..

    එක කොල්ලෙක් හිටිය මගෙ බොක්කක්.. ඌව උගන්නන්න කියල අපේ ඉස්කෝලෙන් අයින් කරා.. international ස්කූල් එකකට දැම්ම.. 8 වසරට යනකන් සිංහල ස්කොලෙක ගිහින් එක පාරටම english medium කරන්න දැම්මාම හිතා ගනින්.. අන්තිමට ඌ පන්තියෙන් කොන් වෙලා කතා කරන්න එකෙක් නැහැ.. අන්තිමට වලි දාල දාල ගෙදර හිටිය.. ඊට පස්සෙ ඌව රට ගෙනිච්ච ගිහින් එහෙ ඉස්කෝලෙකට දැම්ම.. ඔහොම ඔහොම ඉස්කෝල හයකට දැම්ම ඔය අවුරුදු ටිකට උගන්නන්න කියල.. ඌ හොද මීටරයක් ගොන් හරකෙක් එහෙම නෙවේ..

    අන්තිමට ඌ මානසිකව පහලට වැටිල හිටියෙ හොදට.. ඌ දවසක් අතක් ඇද ඇද ඉන්නකොට අම්ම කාමරේට ඇවිත්.. ඊට පස්සෙ එක පාරට එලියට ගිහිල්ල..

    එහෙම ඉන්න එකාව පිස්සෙක් වෙලා කියල උන්ගෙ අම්මලාම මානසික වයිද්‍ය වරයෙක් ලගට ගෙනිහින් පෙන්නලා.. ඌ මට කියල තියන ඒව මෙතන දාන්නෙ නැහැ.. ඌ මට උගෙ සේරම සීන් කියල තියෙන්නෙ මෙතන පොස්ට් කරන්නත් බැරි ඒව.. දොස්තර අහපු ප්‍රශ්න හිටන් සේරම කිව්ව.. අන්තීමට ඌට අම්මලවත් එපා වෙලා අම්ම දක්කාමත් විකුර්ති ආසාවන් ඇති වෙන්න අරගෙන.

    දැන් ඌව ඒ තත්වෙට දැම්මෙ කව්ද ? සමාජය නෙවේ ද ? සල්ලි තියනවයි කියල හොදටම උගන්නන්න හිතාගෙන ජීවිතේ විනාස කරපු දෙමාපියන් නෙවේද ?

    ඌව උබ කියන විදියට ප@ය කපල දර්ග ටවුන් එකට හිජාබ් එකක් අන්දල යැව්වාම හොද වෙයිද ඌට.. ? පිස්සන් කොටුවට දාල තිබ්බාම හොද වෙයිද ?

    අන්තිමට අම්මල කැරකිලා කිලා කරගන්න දෙයක් නැතුව ඌව ඉස්කෝල හයකට පස්සෙ a/l කිට්ටු වෙද්දී ගෙනල්ල අපේ ඉස්කෝලෙ අපේ පන්තියටම දැම්ම.. අපිත් එක්ක ආසරේට වැටුන.. මට ඌ කිව්වෙ නැති දෙයක් නැහැ.. අන්තිමට අපි සෙට් වෙලා ආතල් ඒකෙ ආතල් එකක් දාගෙන ඌව ටිකක් ගොඩ ගත්ත.. දැන් උගෙ කිසිම අවුලක් නැහැ.. පට්ට ඩයල් එකක් වෙලා ඉන්නෙ..

    උබ කියපු විදියට ගියානම් ගෑනිව මරණ ගෑනු දූශනය තව මිනීමරුවෙක් හදාගන්න තිබ්බ අපිට.. පත්තර වල ගියාමත් ඌට බනී කාලකන්නිය කියල.. ඒත් ඇත්තටම කාලකන්නිය ඌ ද කියල අපිම හිමින් සැරේ හිතල බලන්න ඕන..

    දෙයක් කියන්න ඉස්සෙල්ල උබ ටිකක් හිතපන්..
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    උබලට තේරෙන්නේ නැහැ මම කියන දේ, මු ගැන හොයලා බලන්න කව්රුත් නැති නිසයි ඔහොම ඉන්නේ. මුව හදලා ගන්න පුළුවන්. එකට කට්ටිය ඕන. මේ ත්‍රෙඩ් එක දාන්න කියපු උන්ගෙන් උදව් ලැබේ කියා සිතනවා :yes:

    Machan oyage utsahaya age karaanwa

    habai mama nam kiyane nikan boru wada karala kale mudal nasti karana epa kiyala

    machan muge wayasa dan 38 ea kiyane mu moracha gahak... moracha gahakata yamak kamak terum karana hoda widihata hadala ganna amarui 90% wada karana bari pattha tamai tiyene

    Machan antha asarana podi ewun innawa lama niwasa wala demapiyo kat kawurwat nathi
    hospital wala kunu bakki wala dala yana anatha lamai innawa lankawe one taram

    machan ein eka lamayek aragena ea lamaya jiwithe loku wenakan hari yamak kamak terenakan hari salakapan... hoda purawasiyek karana utsaha karapan

    anna ea wage dekata api puluwan widihata sahayogaya dakwanwa
    ea wage project ekak patan aran katha karana api set wela ea lamainta kana bonna adinna aran dila apple gediyak midi gediyak ea lamai asawen kana widiha balan idala enna yamu dawasak

    me wage thadi pissu mihek wa hadana kale nasti karana epa
    ekama solution eka mental hospital
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඕනෑවටත් වඩා වැඩියෙන් අත්දැකීම් තියන නිසා බන් කිව්වෙ..

    එක කොල්ලෙක් හිටිය මගෙ බොක්කක්.. ඌව උගන්නන්න කියල අපේ ඉස්කෝලෙන් අයින් කරා.. international ස්කූල් එකකට දැම්ම.. 8 වසරට යනකන් සිංහල ස්කොලෙක ගිහින් එක පාරටම english medium කරන්න දැම්මාම හිතා ගනින්.. අන්තිමට ඌ පන්තියෙන් කොන් වෙලා කතා කරන්න එකෙක් නැහැ.. අන්තිමට වලි දාල දාල ගෙදර හිටිය.. ඊට පස්සෙ ඌව රට ගෙනිච්ච ගිහින් එහෙ ඉස්කෝලෙකට දැම්ම.. ඔහොම ඔහොම ඉස්කෝල හයකට දැම්ම ඔය අවුරුදු ටිකට උගන්නන්න කියල.. ඌ හොද මීටරයක් ගොන් හරකෙක් එහෙම නෙවේ..

    අන්තිමට ඌ මානසිකව පහලට වැටිල හිටියෙ හොදට.. ඌ දවසක් අතක් ඇද ඇද ඉන්නකොට අම්ම කාමරේට ඇවිත්.. ඊට පස්සෙ එක පාරට එලියට ගිහිල්ල..

    එහෙම ඉන්න එකාව පිස්සෙක් වෙලා කියල උන්ගෙ අම්මලාම මානසික වයිද්‍ය වරයෙක් ලගට ගෙනිහින් පෙන්නලා.. ඌ මට කියල තියන ඒව මෙතන දාන්නෙ නැහැ.. ඌ මට උගෙ සේරම සීන් කියල තියෙන්නෙ මෙතන පොස්ට් කරන්නත් බැරි ඒව.. දොස්තර අහපු ප්‍රශ්න හිටන් සේරම කිව්ව.. අන්තීමට ඌට අම්මලවත් එපා වෙලා අම්ම දක්කාමත් විකුර්ති ආසාවන් ඇති වෙන්න අරගෙන.

    දැන් ඌව ඒ තත්වෙට දැම්මෙ කව්ද ? සමාජය නෙවේ ද ? සල්ලි තියනවයි කියල හොදටම උගන්නන්න හිතාගෙන ජීවිතේ විනාස කරපු දෙමාපියන් නෙවේද ?

    ඌව උබ කියන විදියට ප@ය කපල දර්ග ටවුන් එකට හිජාබ් එකක් අන්දල යැව්වාම හොද වෙයිද ඌට.. ? පිස්සන් කොටුවට දාල තිබ්බාම හොද වෙයිද ?

    අන්තිමට අම්මල කැරකිලා කිලා කරගන්න දෙයක් නැතුව ඌව ඉස්කෝල හයකට පස්සෙ a/l කිට්ටු වෙද්දී ගෙනල්ල අපේ ඉස්කෝලෙ අපේ පන්තියටම දැම්ම.. අපිත් එක්ක ආසරේට වැටුන.. මට ඌ කිව්වෙ නැති දෙයක් නැහැ.. අන්තිමට අපි සෙට් වෙලා ආතල් ඒකෙ ආතල් එකක් දාගෙන ඌව ටිකක් ගොඩ ගත්ත.. දැන් උගෙ කිසිම අවුලක් නැහැ.. පට්ට ඩයල් එකක් වෙලා ඉන්නෙ..

    උබ කියපු විදියට ගියානම් ගෑනිව මරණ ගෑනු දූශනය තව මිනීමරුවෙක් හදාගන්න තිබ්බ අපිට.. පත්තර වල ගියාමත් ඌට බනී කාලකන්නිය කියල.. ඒත් ඇත්තටම කාලකන්නිය ඌ ද කියල අපිම හිමින් සැරේ හිතල බලන්න ඕන..

    දෙයක් කියන්න ඉස්සෙල්ල උබ ටිකක් හිතපන්..

    Machan umba oya katha karane school yana podi kollek gana

    mu awilla dan awurudu 38 wechha middle age ekata lan weccha thadi minihek yako

    ara podi lamayata wage podi manasak nemei yako muta tiyene.. awurudu 38 oddal wecha advice dila hadana puluwan manasika mattamaka nemei inne

    anna eka nisai kiwe umbata experince na kiyala

    podi lamai wenai me nadar wenai terum ganin machan
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕනෑවටත් වඩා වැඩියෙන් අත්දැකීම් තියන නිසා බන් කිව්වෙ..

    එක කොල්ලෙක් හිටිය මගෙ බොක්කක්.. ඌව උගන්නන්න කියල අපේ ඉස්කෝලෙන් අයින් කරා.. international ස්කූල් එකකට දැම්ම.. 8 වසරට යනකන් සිංහල ස්කොලෙක ගිහින් එක පාරටම english medium කරන්න දැම්මාම හිතා ගනින්.. අන්තිමට ඌ පන්තියෙන් කොන් වෙලා කතා කරන්න එකෙක් නැහැ.. අන්තිමට වලි දාල දාල ගෙදර හිටිය.. ඊට පස්සෙ ඌව රට ගෙනිච්ච ගිහින් එහෙ ඉස්කෝලෙකට දැම්ම.. ඔහොම ඔහොම ඉස්කෝල හයකට දැම්ම ඔය අවුරුදු ටිකට උගන්නන්න කියල.. ඌ හොද මීටරයක් ගොන් හරකෙක් එහෙම නෙවේ..

    අන්තිමට ඌ මානසිකව පහලට වැටිල හිටියෙ හොදට.. ඌ දවසක් අතක් ඇද ඇද ඉන්නකොට අම්ම කාමරේට ඇවිත්.. ඊට පස්සෙ එක පාරට එලියට ගිහිල්ල..

    එහෙම ඉන්න එකාව පිස්සෙක් වෙලා කියල උන්ගෙ අම්මලාම මානසික වයිද්‍ය වරයෙක් ලගට ගෙනිහින් පෙන්නලා.. ඌ මට කියල තියන ඒව මෙතන දාන්නෙ නැහැ.. ඌ මට උගෙ සේරම සීන් කියල තියෙන්නෙ මෙතන පොස්ට් කරන්නත් බැරි ඒව.. දොස්තර අහපු ප්‍රශ්න හිටන් සේරම කිව්ව.. අන්තීමට ඌට අම්මලවත් එපා වෙලා අම්ම දක්කාමත් විකුර්ති ආසාවන් ඇති වෙන්න අරගෙන.

    දැන් ඌව ඒ තත්වෙට දැම්මෙ කව්ද ? සමාජය නෙවේ ද ? සල්ලි තියනවයි කියල හොදටම උගන්නන්න හිතාගෙන ජීවිතේ විනාස කරපු දෙමාපියන් නෙවේද ?

    ඌව උබ කියන විදියට ප@ය කපල දර්ග ටවුන් එකට හිජාබ් එකක් අන්දල යැව්වාම හොද වෙයිද ඌට.. ? පිස්සන් කොටුවට දාල තිබ්බාම හොද වෙයිද ?

    අන්තිමට අම්මල කැරකිලා කිලා කරගන්න දෙයක් නැතුව ඌව ඉස්කෝල හයකට පස්සෙ a/l කිට්ටු වෙද්දී ගෙනල්ල අපේ ඉස්කෝලෙ අපේ පන්තියටම දැම්ම.. අපිත් එක්ක ආසරේට වැටුන.. මට ඌ කිව්වෙ නැති දෙයක් නැහැ.. අන්තිමට අපි සෙට් වෙලා ආතල් ඒකෙ ආතල් එකක් දාගෙන ඌව ටිකක් ගොඩ ගත්ත.. දැන් උගෙ කිසිම අවුලක් නැහැ.. පට්ට ඩයල් එකක් වෙලා ඉන්නෙ..

    උබ කියපු විදියට ගියානම් ගෑනිව මරණ ගෑනු දූශනය තව මිනීමරුවෙක් හදාගන්න තිබ්බ අපිට.. පත්තර වල ගියාමත් ඌට බනී කාලකන්නිය කියල.. ඒත් ඇත්තටම කාලකන්නිය ඌ ද කියල අපිම හිමින් සැරේ හිතල බලන්න ඕන..

    දෙයක් කියන්න ඉස්සෙල්ල උබ ටිකක් හිතපන්..
    අප්පටසිරි.. පිස්සු හැදෙනවා යකෝ.. ඔහොම එවුන් කොච්චර නම් ඇතිද බං බලාගෙන ගියාම.. දෙමාපියන් තමා හුඟක් තැන් වල වැරදි කරන්නෙ.. :(