වලතර වෙනුවෙන් අපි

aruna47

Well-known member
  • වලතර වෙනුවෙන් අපි

    -ත්‍රෙඩ් එක දැම්මේ කිපදෙනේක්ගේ ඉල්ලීම පිට-

    2ng7uac.jpg



    මහේෂ් වලතර(scurvy) 1976 මාර්තු මාසයේ ඉපදුනේ කුසුමා වලතරගේ සහ පර්සි වලතරගේ එකම දඩබ්බර පුත්‍ර රත්නය. හොද පවුල් පරිසරයක ඉපදුනේ නැති නිසා නිගා මෙහෙම වෙන්න ඇත්තේ කියලා හිතෙනවා හොද මොලයක් තියෙනවා දෙයක් කරන්න හැකියාවක් තියෙනවා හැබැයි ගෙවන ජිවිතේ හරිම කාලකන්නි එකක්. වලතරයාගේ දඩබ්බර වැඩ නිසා වලාගේ අම්මා මුව ඕස්ට්‍රේලියා යැව්වා . එහෙත් හරියට හිටියේ නැති නිසා 2004 එහේ ඉදන් මෙහෙට එව්වා එතකොට වලාගෙ වයස 28යි. ඊට කලින් පර්සි ඒ කියන්නේ වලාගෙ තාත්තා මියපරලොව ගිහින් අම්මා තමයි වලාව රට යැව්වේ. වලාගෙ විස්තර අනුව මුගේ ජිවිතේ ඉන්නම ඕන කාලේදී වලතරයාගේ අම්මයි තාත්තයි දෙන්නම දාලා ගියා. ජිවිතේ දෙමව්පියෝ ඉන්න ඕන කාලේ කියන්නේ කසාදයක් කරලා දෙන්න මුගේ අවශ්‍යතා ඉටු කරන්න. ඒ කිසි දෙකට වලාට කව්රුත් නැහැ. වලාගෙ නෑදැයෝ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මාමා කෙනෙක් ඉන්නවා ඌ නම් මෙලෝ රහක් නෑ ඌ නමට මාමා.

    අපි ඔය විහිළු කරනවා නේ වලෝ සුනේත්‍රාගේ කුක්කු දෙක ලොකුද කියලා සුනේත්‍රා කව්ද කියලා නම් දන්නේ නැහැ. හැබැයි දර්ශනී, මැණික්, පර්සි මහේන්ද්‍රන් සහ තව සෙට් එකක් වලතරයාගේ නෑදැයෝ වෙන කට්ටිය ඉන්නවා ඕස්ට්‍රේලියාවේ. වලතරයා පරණ හිටපු තැනෙන් මාරු උනේ අපේ උන් ගිය නිසා නෙම. වලතරයාට යන්න නෝටිස් දීලා තිබ්බේ වලතරයාගේ මාමා මයි.

    මම ඉස්සර ඉදන්ම මුව හදන්න හැදුවා GT banned කරනකොට පව් කියලා unbanned කරන්න කියලා ඇති ඕන තරම්. මම pvt skype එකේ කතා කරලා තියෙනවා ෆෝන් එකෙන් කතා කරලා තියෙනවා. එත් මුව හදන්න බැහැ. හදන්න පුළුවන් කියන මේ ත්‍රෙඩ් එක දාන්න කියපු උන්ගේ අදහස එළකිරි එකෙන් වලතරයාට ගැලපෙන මගුලක් හොයලා දෙමු කියන එක. ටිකක් අමාරු කාරණයක්. හැබැයි වලතරයාගේ ආදායමේ හැටියට කෙල්ලෙක් හොයන්න පුළුවන්. $$ වලින් නේ හම්බ වෙන්නේ. ඉතින් අකමැති වෙන්නෙත් නැහැ. අනික දැන් වලාට කස්ටමර් බේස් එකක් ඉන්න නිසා ප්‍රශ්නයක් නැහැ.

    එත් සල්ලි ඉතුරුවක් නැහැ මොකද ebay එකේ තියන හැම බෙට්ටම සල්ලි දීලා ගේනවා. ඉතින් මුට ලක්ෂ එකාමාරක් තිබ්බත් මාසේ ඉවර වෙන්න ඉසෙල්ලා ඉවරයි. දැන් ෆෝන් එකක් අරන් නිසා ෆෝන් බිල 3000ක් කාට කතා කරලද දන්නේ නැහැ. ඩයලොග් එකේ නම්බර් එක ගැහුවම දැනට කියක් ගෙවන්න ඕනද කියලා පෙන්නනවා ඔන්න ඕක තමයි ගාන.

    එළකිරි එකේ අපි වලතරයා වෙනුවෙන් මොකක්ද කරන්න පුළුවන් කියලා කතා කරගන්න තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ. තව දෙයක් වලතරයා හෙන ආසයි ෆෙමස් වෙන්න. ඔය youtube එකේ දාන video වලට කෙල්ලෝ ෆෑන්ස්ලා හැටියට ඉන්නවා කියලා වලයාම කිව්වා. ඒ කිව්වේ කෙල්ලෙක්ගේ (ඇන්ටි) account එකකින් චැට් කරපු දවසක. මු හෙන පැණියා. ඔය උඩ තට්ටුවට දුවපුවා එතකොට අනික් කතා සියල්ල ඇත්ත. එව්වා ඇත්තට වෙච්ච එව්වා. තව මන්නෙන් කොටනවා කිව්වට මුගේ ගාවට ගියාම හලෝ මචන් කියලා කතා කරන්නේ. එළකිරි එකේ එව්වා මුගේ ගාවට ගියාම නැහැ. ගියපු උන් දන්නවා :P තව දුවපු උනුත් දන්නවා :rofl:



    කොහොම හරි එළකිරි එකෙන් අපිට මොකක්ද වලතර වෙනුවෙන් කරන්න පුළුවන් කියන එක කියාපල්ලා. දැනට වලාගේ වයස 38යි. ඉතින් අපි වලා වෙනුවෙන් මොකක් හරි කරමු කියලා කියන්නේ. උබලගේ අදහස් කියපල්ලා. මම හිතනවා ගොන් comments දාන්නේ නැති වෙයි කියලා.

    මහේෂ් එමිල් වලතර facebook


     
    • Like
    Reactions: chanakamanjula

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අලුත් address එක හොයල දියන්.. එළකිරි එකෙන් සෙට් වෙලා යමු බලන්න..
    ඕකව.. ෆොරෙවර් අලෝන් කිව්වට ඕකට සේරටම ඉන්නෙ එළකිරි ඒකෙ උන් ටික තමයි

    :D
     

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    ganieknam bandala denna amarui muge puruduth ekka,mu apiata mannen kotan naththan manussakamata gihin balala enna puluwan address eka dunnot, mu chat ekekn udawwak illuwamath,ponz kiya kiya hari udawwa karnawa
     

    aruna47

    Well-known member
  • අලුත් address එක හොයල දියන්.. එළකිරි එකෙන් සෙට් වෙලා යමු බලන්න..
    ඕකව.. ෆොරෙවර් අලෝන් කිව්වට ඕකට සේරටම ඉන්නෙ එළකිරි ඒකෙ උන් ටික තමයි

    :D

    ගෙවල් මාරු කරන්න කලින් හිටපු ගෙදර ඉන්නකොට මම කෝල් එකක් ගැහුවොත් මු ආන්සර් කරනවා. දැන් ඩයලොග් එකට කෝල් කරාට ආන්සර් කරන්නේ නැහැ. ඉන්න තැන හරියටම දන්නේ malithrox තමා ඌ එනකම් ඉන්නේ මමත්. කෙසෙල්වත්තේ ඉන්නේ ඒ උනාට address එක දන්නේ මලිත්. අර උඩ තට්ටුවේ ඉදලා බැලුවේ ආමි නෙවි එයාර්ෆොස් ආපු දවසේ, හැබැයි ගියේ වනජීවී එකේ සෙට් එකක් :rofl:
     

    thanujaka

    Well-known member
  • මම නං කියන්නේ මොන ගොන් පාර්ට් තිබ්බත් ඌ සුපිරි ඩයල් එකක් බන්... ඌ කාටවත් අතනොපා හොදට හරි හම්බ කරගෙන කාල බීල ජීවත් වෙනවනේ බන්... එකත් මදැයි... ඕකට කසාද හොයන්න ගිහිල්ල වෙන්නේ ඉතින් අම්ම මතක් කරලා හොදට අහගන්න තමයි....:rofl:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බිත්තර කන ඇඟ ජොල්වූ පොන්සු..පොන්සු
    හොට වපරයි දතුත් අඩුයි පොන්සු..පොන්සු
    අනාත වී තනිකඩවූ පොන්සූ
    කසාදයක් කරගනියන් පොන්සූ
     

    aruna47

    Well-known member
  • ganieknam bandala denna amarui muge puruduth ekka,mu apiata mannen kotan naththan manussakamata gihin balala enna puluwan address eka dunnot, mu chat ekekn udawwak illuwamath,ponz kiya kiya hari udawwa karnawa

    මු කොටන මන්නයක් නැහැ බන්. කොල්ලෝ 3 දෙනෙක් එක්ක පලයන් ආලෝ කොහොමද උබලා එළකිරි එකේද හි හි හි. ඔන්න ඕම තමයි මු කතා කරන්නේ. හිනාකාලා මැරෙනවා මු කතාකරන විදිහට :rofl::rofl:
     

    aruna47

    Well-known member
  • මම නං කියන්නේ මොන ගොන් පාර්ට් තිබ්බත් ඌ සුපිරි ඩයල් එකක් බන්... ඌ කාටවත් අතනොපා හොදට හරි හම්බ කරගෙන කාල බීල ජීවත් වෙනවනේ බන්... එකත් මදැයි... ඕකට කසාද හොයන්න ගිහිල්ල වෙන්නේ ඉතින් අම්ම මතක් කරලා හොදට අහගන්න තමයි....:rofl:

    මාසෙකට $1000+ වැඩිය හොයනවා මු ඒ හොදටම ඇති මුට හොදට ඉන්න. කසාදයක් කරන්න කතා කරන්න ඕන එළකිරි එකේ නෙම. මුගේ ගෙදර ගිහින් මුත් එක්ක ෆිට් එකේ ඉදලා. යාළුවන්ට ඉන්නේ එළකිරි එකේ උන් බන්. යන්න වෙන තැනක් නැහැ මුට :oo:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    :dull::dull::dull::dull:

    මේ බිජ්ජට මොන මගුල්ද බන් ??

    සෙට් වෙලා යමන් දවසක මේ ගොනාව බලන්න..

    බින්ගොජ්ජා අපිව දැකලා කොහේ දුවයදා දන්නේ නැ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ගෙවල් මාරු කරන්න කලින් හිටපු ගෙදර ඉන්නකොට මම කෝල් එකක් ගැහුවොත් මු ආන්සර් කරනවා. දැන් ඩයලොග් එකට කෝල් කරාට ආන්සර් කරන්නේ නැහැ. ඉන්න තැන හරියටම දන්නේ malithrox තමා ඌ එනකම් ඉන්නේ මමත්. කෙසෙල්වත්තේ ඉන්නේ ඒ උනාට address එක දන්නේ මලිත්. අර උඩ තට්ටුවේ ඉදලා බැලුවේ ආමි නෙවි එයාර්ෆොස් ආපු දවසේ, හැබැයි ගියේ වනජීවී එකේ සෙට් එකක් :rofl:

    ඔව් ඔව් ඒ සීන් එක නම් දන්නව.. වන සොන්නය

    :rofl::rofl:

    ආතල් එකක් දීගෙන මස් කට්ටක් හපාගෙන කාටවත් වදයක් වෙන්නෙ නැතුව ඉන්නෙ ශෝක් එකට.. ඒත් දැම්ම තියාම මූ කීයක් හරි ඉතුරු කර ගත්තෙ නැත්තම් අනාගතේ මොනා වෙයිද ඕක වයසට ගියාම කව්ද සලකන්නෙ අර ඉන්නව කියපු නෑදෑ සොන්නයො නම් එන එකක් නැහැ..
     

    thanujaka

    Well-known member
  • මාසෙකට $1000+ වැඩිය හොයනවා මු ඒ හොදටම ඇති මුට හොදට ඉන්න. කසාදයක් කරන්න කතා කරන්න ඕන එළකිරි එකේ නෙම. මුගේ ගෙදර ගිහින් මුත් එක්ක ෆිට් එකේ ඉදලා. යාළුවන්ට ඉන්නේ එළකිරි එකේ උන් බන්. යන්න වෙන තැනක් නැහැ මුට :oo:

    යකෝ එච්චර හොයනවනන් තනි මූට රජෙක් වගේ ඉන්න බැරියැ බන්...
    මොන හුයන්නකට මූ ඔහොම වහුටු පෙරන් ඉන්නවද මන්ද.... :angry:
    අර කොට්ට බබා ඉන්න ඇදක මොන ගෑණිද බන් බුදියන්න කැමති වෙන්නේ...:sorry:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ලොල්

    අනිත් ෂින් එක...අරුන්යා මුගේ පික් එක දාගෙන ජැකී ගේ වෝල් එකේ ගහපු කුණුහබ්බ ටික දැක්කද??


    :lol:


    මුව ලගදීම නුක් කරය ජැකී හොයන ඇවිල්ල
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔව් ඔව් ඒ සීන් එක නම් දන්නව.. වන සොන්නය

    :rofl::rofl:

    ආතල් එකක් දීගෙන මස් කට්ටක් හපාගෙන කාටවත් වදයක් වෙන්නෙ නැතුව ඉන්නෙ ශෝක් එකට.. ඒත් දැම්ම තියාම මූ කීයක් හරි ඉතුරු කර ගත්තෙ නැත්තම් අනාගතේ මොනා වෙයිද ඕක වයසට ගියාම කව්ද සලකන්නෙ අර ඉන්නව කියපු නෑදෑ සොන්නයො නම් එන එකක් නැහැ..

    කොට්ට උරේ මාරු කරල බෙඩ් ශීට් එකක් දාගනින් සොන්නයො.. නොදකින් විතරක් හෙල්ත් එක ගැන පුකේ ඉදල ටෝල්ක්ස්.. ඇහුවොත් නම් this is the life bitches..

    අනේ මන්ද වේසියෙ තෝ නම්
    :cool::cool::cool:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    යකෝ එච්චර හොයනවනන් තනි මූට රජෙක් වගේ ඉන්න බැරියැ බන්...
    මොන හුයන්නකට මූ ඔහොම වහුටු පෙරන් ඉන්නවද මන්ද.... :angry:
    අර කොට්ට බබා ඉන්න ඇදක මොන ගෑණිද බන් බුදියන්න කැමති වෙන්නේ...:sorry:


    :yes::yes::yes::yes::yes:

    අජුතය් ගොන් හුට්ට
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :dull::dull::dull:
    උඹලම පවු කියනවා, උඹලම ඌට බනිනවා..
    අනේ මන්දා.. මට නම් එච්චර අල්ලන්නෙ නෑ පොර..
    උඹ කියනවා වගේ ඕකා කියන දේ අහන බුවෙක් නෙමෙයි..
    හැදෙන්න උවමනාවක් නෑ..
    අනික ඌ මෙතන ඉන්න ගොඩක් එවුන්ට වඩා පරිනත පොරක්..
    තේරුම් ගන්න පුළුවන් අපිට වඩා දෙයක්..
    ඒත් මේකට හොඳක් කිව්වත් අම්මා මතක් කරනවා..
    මං ඒකට එච්චර කැමති නෑ..
    ගොඩ ගන්න පුළුවන් නම් ලොකු පිණක්..

     

    aruna47

    Well-known member
  • සෙට් වෙලා යමු බලන්න..
    කතා කරල ෆිට් කරගමු බලෙන්ම හරි :P

    :dull::dull::dull::dull:

    මේ බිජ්ජට මොන මගුල්ද බන් ??

    සෙට් වෙලා යමන් දවසක මේ ගොනාව බලන්න..

    බින්ගොජ්ජා අපිව දැකලා කොහේ දුවයදා දන්නේ නැ

    පිස්සුද බන් මු දුවන්නේ නැහැ, ගිහින් එමිල් කියලා කතා කරන්න ඕන මහේෂ් කිව්වොත් වැඩේ දෙල් මු එන්නේ නැහැ මලාට මුලින්ම එකෙක් පලයන් ඊට පස්සේ අනික් උන්ට අඩගහපන්