වලතර සමග දවසක්

වලතරගේ ගෙදර

  • Total voters
    334
  • Poll closed .

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    දාල තියෙන පෝස්ට් දැක්කම මේකෙ ඉන්න සමහර උන්ගෙ වසය ගැන ලොකු සැකයක් එනවා
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    දැන් මෙන්න මේකයි කතාව කුකුළණි!
    අපි යනවද නොයනව ද කියන ප්‍රශ්නය කලින් ම එනවා. කියන දවසට මටත් දිරාමාර් එකක් සෙට් වෙන්න ලෑස්තියි වගේ ගෙවල් වලින්. බලමු මැක්ස් ට්‍රයි කරලා. කලින් ම අරුණයට ඇත්තටම එන උන් කියපල්ලා පීඑම් වලින්. ඒක කන්ෆර්ම් පීඑම් එකක්. එනව කියල නෑවිත් ඉන්න බෑ. එහෙම වුනොත් මේකෙ වසල හමාරයි කියල තේරුම් ගනිල්ලා.

    යන විදිය සහ කරන අපි කරන දේ පිළිබදව පීඑම් මාර්ගයෙන් කතා කරමු. ටක්කෙට ම යන උන් ටික මට ලැබුණාම අරුණය ගෙන් මම යන උන් ගෙන් කී ප්ලේයර්ස්ලා තෝරනවා. මිෂන් එක යන විදිය ලියල එවනවා. කැමති නැත්තං ඒ වගකීම ගන්න වහාම කියන්න ඕන මොකද මිෂන් ප්ලැටෆෝම් වෙනස් කරන්න වෙනවා.

    කොහොමත් මාස්ටර් මිෂන් එකට අමතර ප්ලෑන් බී & සී දෙකක් එස්ටැබ්ලිෂ් කරනවා. මොන පිට පෙරළුණත් අපි ටාගට් එකට යනවා. සමහර වෙලාවට යන්න කලින් කතා කරගන්න තැනකට සෙට් වෙන්න වෙයි.

    මේ යන්නේ රිස්කි ගමනක් යම් කිසි මට්ටමක. අපි කලින් රිස්ක් එක ඇසෙස් කරනවා. රිස්ක් පර්සන්ටේජ් එක උඹලට කියනවා. තේරුම් ගනිල්ලා එතකොට තත්ත්වේ.

    අනේ යකෝ :lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    :rofl::rofl::rofl:
    ඔව් ඔව් අරුනයා නම් එන්නෙ නැහැ තම්බි ගහයි කියලා බයට :rofl: දතා ඇසිට් ගහයි කියලා බයට
    යුරාජ් නම් උන්ඩුක පුච්චෙ නැති නිසා එන එකක් නැ:rofl::rofl: අන්තිමට බල්ලා වගෙ හිටපු උබ විරයා උනා මෙ සොන්නලු නිසා:rofl::rofl: උබට පුකෙන් නෙද මෙ දවස් වල හිනා යන්නෙ;)

    :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ යකෝ :lol:
    කියල වැඩක් නෑ බං....:dull:
    එළකිරි ජීවිතයේ මම නැට්ටෙ ඉදන් ගොම ගාලන්න ගිහින් පූරුවෙ කුසලකට බේරුනු අවස්ථාව....
    යන උන් ගැන විස්වාස නැත්තං ආයෙ මොන කතා ද????:dull::dull::dull::eek::growl::sorry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කියල වැඩක් නෑ බං....:dull:
    එළකිරි ජීවිතයේ මම නැට්ටෙ ඉදන් ගොම ගාලන්න ගිහින් පූරුවෙ කුසලකට බේරුනු අවස්ථාව....
    යන උන් ගැන විස්වාස නැත්තං ආයෙ මොන කතා ද????:dull::dull::dull::eek::growl::sorry:
    :baffled:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කියල වැඩක් නෑ බං....:dull:
    එළකිරි ජීවිතයේ මම නැට්ටෙ ඉදන් ගොම ගාලන්න ගිහින් පූරුවෙ කුසලකට බේරුනු අවස්ථාව....
    යන උන් ගැන විස්වාස නැත්තං ආයෙ මොන කතා ද????:dull::dull::dull::eek::growl::sorry:

    මට මතකයි ඒ දවස්වල ඕකට යන්න ගොඩක් එවුන් ලැස්ති වුණේ උඹත් යනවා කියපු නිසා... :D
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කියල වැඩක් නෑ බං....:dull:
    එළකිරි ජීවිතයේ මම නැට්ටෙ ඉදන් ගොම ගාලන්න ගිහින් පූරුවෙ කුසලකට බේරුනු අවස්ථාව....
    යන උන් ගැන විස්වාස නැත්තං ආයෙ මොන කතා ද????:dull::dull::dull::eek::growl::sorry:
    Aiyo kibula aiye........ :P:P:P:P:P
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    sticker_good_old_days.gif