අප්පා.. උබ මෙහෙ මගුලක් කතා කරනවා.තව දින්ගෙන් අපේ උන් ඌව අවුරුදු කුමාරයත් කරලයි පස්ස බලන්නේ..![]()
උගේ අස්ථාන ගත වීමට උබෙත් සම්බන්දයක් තියනවාඅරුණයා........
මතක් වෙනකොටත් හිනා යනවා. වචනට 10ක් කිව්වොත් 8ක්ම අම්මා ගැන..

දෙයියන්ගේ උදහසට ලක්වෙන්නද හදන්නේ ?
එකපාරක් දෙයියන්ගේ අඩවියට යන්න ගමනක් සංවිධානය කරපු කෙනා අදටත් අතුරුදහන් ආගිය අතක් නැහැ![]()

දෙයියන්ගේ උදහසට ලක්වෙන්නද හදන්නේ ?
එකපාරක් දෙයියන්ගේ අඩවියට යන්න ගමනක් සංවිධානය කරපු කෙනා අදටත් අතුරුදහන් ආගිය අතක් නැහැ![]()