වලතර සමග දවසක් !?

ali wade

Member
Jan 4, 2014
406
17
0
වලතර සමග දවසක් !?

මම මේ ගොඩ කාලෙකට පස්සේ එලකිරියට ආවේ බං. උඹලා අර වලතර සමග දවසක් ගෙවන්න ගියාද ?:rofl::lol:
 
**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    අප්පා.. උබ මෙහෙ මගුලක් කතා කරනවා.තව දින්ගෙන් අපේ උන් ඌව අවුරුදු කුමාරයත් කරලයි පස්ස බලන්නේ.. :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප්පා.. උබ මෙහෙ මගුලක් කතා කරනවා.තව දින්ගෙන් අපේ උන් ඌව අවුරුදු කුමාරයත් කරලයි පස්ස බලන්නේ.. :lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව් ඒ ගියපාර අරුණය දෙයියෝ ලග වහලෙක් වෙලා සේවයට කැපවුණා එදා ඉදන් ඌගැන කිසිම ආරංචියක් නෑ .නිගා ඔකට මන්නෙන් කෙටුවද කියලත් සැකයි.:(
     
    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    ඔය කියන අනුරය වෙන # එකක් හදාගෙන කිරියේ සැරිසරනවද දන්නෙ නෑ! :lol:
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    උගෙ මන්නෙ දැකලා බය වුනා ද මන්දා කස්ටිය :P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,938
    1
    9,739
    113
    Gampaha
    අප්පා.. උබ මෙහෙ මගුලක් කතා කරනවා.තව දින්ගෙන් අපේ උන් ඌව අවුරුදු කුමාරයත් කරලයි පස්ස බලන්නේ.. :lol:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    අරුණයා........

    මතක් වෙනකොටත් හිනා යනවා. වචනට 10ක් කිව්වොත් 8ක්ම අම්මා ගැන..
    උගේ අස්ථාන ගත වීමට උබෙත් සම්බන්දයක් තියනවා
    ඒ දවස් වල evoque එකක් හින්දා ඌට දුන්නු වදයක් පවු යකොව්

    :lol::lol:
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    දෙයියන්ගේ උදහසට ලක්වෙන්නද හදන්නේ ?
    එකපාරක් දෙයියන්ගේ අඩවියට යන්න ගමනක් සංවිධානය කරපු කෙනා අදටත් අතුරුදහන් ආගිය අතක් නැහැ :dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අප්පා.. උබ මෙහෙ මගුලක් කතා කරනවා.තව දින්ගෙන් අපේ උන් ඌව අවුරුදු කුමාරයත් කරලයි පස්ස බලන්නේ.. :lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    දෙයියන්ගේ උදහසට ලක්වෙන්නද හදන්නේ ?
    එකපාරක් දෙයියන්ගේ අඩවියට යන්න ගමනක් සංවිධානය කරපු කෙනා අදටත් අතුරුදහන් ආගිය අතක් නැහැ :dull:

    :rofl::rofl::rofl:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    දෙයියන්ගේ උදහසට ලක්වෙන්නද හදන්නේ ?
    එකපාරක් දෙයියන්ගේ අඩවියට යන්න ගමනක් සංවිධානය කරපු කෙනා අදටත් අතුරුදහන් ආගිය අතක් නැහැ :dull:
    :rofl::rofl: