වලව්වේ_අයිතිය?
ඉස්සර අපේ ආච්චිගේ කාලේ ආච්චි හෙන ලස්සනයි ලු ඉතින් ඉස්සර ආච්චි වැඩ කරේ වලව්වේ හින්ද ගමේ කතාවක් පැතිරුනාලු ආච්චිව වලව්වේ හාමු තියන් ඉන්නව කියල
කට කතාවක් වෙන්න ඕන ඉතින් මෙහෙම හැමදාම එක එක කතා පැතිරුනාලු ආච්චි ගැන මේකට අපේ ආච්චිගේ තාත්තා මල පැනල වලව්වට ගිහින් හාමු මහත්තයගෙන් අහල ඇත්තද කියල
හාමු මහත්තය හෙන හිතහොඳ මනුස්සයෙක් හින්ද ආච්චිගේ තාත්තට කියල දෝනිව මං තියාගන්නම් මගේ බේකරිය තමුසෙ තියාගනින් කියල
ඉතින් අපිටත් ඒකාලේ සෑහෙන්න මුදල් කේස් හින්ද ආච්චිගේ තාත්ත කැමති වෙලා මචන් දැන් ඒ බේකරිය කරන්නේ අපේ තාත්තා ඊට පස්සෙ මට තමා අයිති වෙන්නේ මට බාරගන්න නිකං මොකක්ද වගේ ඒත් ඒක බාර නොගෙනත් බෑ මොකක් උනත් ආච්චිට කරපු වැඩේට එයාට පින් බන් නැත්තන් මම්ත් කෙහේ හරි කුලියට වැඩ කරන එකෙක් නේ
අනික මචන් නිකන් හරි අපේ තාත්ත වලව්වේ හාමුට ඉපදුනානම් මටත් වලව්ව අයිතිවෙනව නේද? නිකන් හරි එහෙම උනොත් මමත් වලව් කාරයෙක් කියල හිතෙන කොට ආච්චි කරපු වැඩේට මම ආච්චිට කොච්චර පිං දුන්නත් මදි කියල හිතෙනව උන්ගෙන් ඉඩම් ඉල්ලන්න ගිහින් මැරුම් කන්න වෙයිද?

aniwa marum kanda thamai wenne