වලව්වේ_අයිතිය?

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
වලව්වේ_අයිතිය?

ඉස්සර අපේ ආච්චිගේ කාලේ ආච්චි හෙන ලස්සනයි ලු ඉතින් ඉස්සර ආච්චි වැඩ කරේ වලව්වේ හින්ද ගමේ කතාවක් පැතිරුනාලු ආච්චිව වලව්වේ හාමු තියන් ඉන්නව කියල:( කට කතාවක් වෙන්න ඕන ඉතින් මෙහෙම හැමදාම එක එක කතා පැතිරුනාලු ආච්චි ගැන මේකට අපේ ආච්චිගේ තාත්තා මල පැනල වලව්වට ගිහින් හාමු මහත්තයගෙන් අහල ඇත්තද කියල:growl: හාමු මහත්තය හෙන හිතහොඳ මනුස්සයෙක් හින්ද ආච්චිගේ තාත්තට කියල දෝනිව මං තියාගන්නම් මගේ බේකරිය තමුසෙ තියාගනින් කියල:) ඉතින් අපිටත් ඒකාලේ සෑහෙන්න මුදල් කේස් හින්ද ආච්චිගේ තාත්ත කැමති වෙලා මචන් දැන් ඒ බේකරිය කරන්නේ අපේ තාත්තා ඊට පස්සෙ මට තමා අයිති වෙන්නේ මට බාරගන්න නිකං මොකක්ද වගේ ඒත් ඒක බාර නොගෙනත් බෑ මොකක් උනත් ආච්චිට කරපු වැඩේට එයාට පින් බන් නැත්තන් මම්ත් කෙහේ හරි කුලියට වැඩ කරන එකෙක් නේ:(අනික මචන් නිකන් හරි අපේ තාත්ත වලව්වේ හාමුට ඉපදුනානම් මටත් වලව්ව අයිතිවෙනව නේද? නිකන් හරි එහෙම උනොත් මමත් වලව් කාරයෙක් කියල හිතෙන කොට ආච්චි කරපු වැඩේට මම ආච්චිට කොච්චර පිං දුන්නත් මදි කියල හිතෙනව උන්ගෙන් ඉඩම් ඉල්ලන්න ගිහින් මැරුම් කන්න වෙයිද?
 

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
දැන් ගොඩාක් කල් පරණ සීන් එකක් හින්ද වැඩිය කවුරුත් දන්නේ නෑ ඒත් මචන් මටත් දුකයි:( මෙහෙම උන එක ගැන ඒකාලේ වලව්ව හාමුල ජරා සුට්ටො බන් ලස්සන කෙල්ලෙක් දැක්කත් ඇති ලු උන්ගේ සල්ලි බලෙන් ආතල් එක ගන්නව මගේ ඉතිහාසේ හෙන චා මචං:(
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ මොන මල උට්ටක්ද බං.. ගල්කන්ද වලව්ව කියන නවල් එක කියෙව්ව නේද උඹ..?
     

    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    echLogo.gif


    මේකට පලයන් මේකෙ ඉන්නව ඕන තරම් අය උඹලවගේ අයට බෙහෙත් කරන
     
    Last edited:

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    :lol: aniwa marum kanda thamai wenne
    ඕවා ඉල්ලන්න ගිහින් මැරුම් කන්න වෙයි කියල මම දන්නව බන් උන් මහ සත්තු ඉස්සර උන්ගෙ නංගි කෙනෙක් ගේ සීන් එකක් ගිහින් පන පිටින් කොල්ලව වැලලුවාලු උන්ගේ ගේ පිටිපස්සෙ:shocked:
    Ube seeya ethakota walawwe hamu da?
    :(දැන් මම සීය කියන්නේ මගේ ඔරිජිනල් සීය වෙන්න බෑ ඒත් දැන් පරන සීන් අවුස්සන්න බැරිහින්ද කටවහන් ඉන්නව
    මේ මොන මල උට්ටක්ද බං.. ගල්කන්ද වලව්ව කියන නවල් එක කියෙව්ව නේද උඹ..?
    :shocked::lol::lol:
    owa illanna gihin thiyana tikath nathi wei da danne na
    :(:(ඕවා ඉල්ලන්න යන්නේ නෑ බන් මම මේක දැම්මේ බලහන් හාමුලගෙ කුප්ප වැඩ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Ube aachchiwa walawwe hamu bandanam ube seeya thama walawwe hamu.. ethakota ube achchige putha ube thaththa... ethakota ethana aithiyak aniwa thiyenawa...
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    Ube aachchiwa walawwe hamu bandanam ube seeya thama walawwe hamu.. ethakota ube achchige putha ube thaththa... ethakota ethana aithiyak aniwa thiyenawa...
    ආච්චිගෙන් ආතල් ගත්ත විතරයි බන් බැන්දෙ නෑ බැන්දේ නැති උනත් මචන් හාමුගේ ලේ නෙ බන් තියෙන්නේ ඉතින් ලොකු උන් එක්ක හැප්පෙන්න බැරි හින්ද නිකන් ඉන්නව මචන් හැබැයි ඔප්පු උනොත් වැඩේ ගොඩ උන් හොරෙන් ලියාගත්තු ඉඩම් තව මිනිස්සු රවට්ටගෙන ගත්තු පොල්වතු එහෙම හෙනට තියෙනව උන්ට ඒකින් අක්කරයක් ලැබුනත් මොකෝ:(