වල්ටේශන් බල්ලෙක්

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    කලු කැත අනාත සිංහලු,
    අපේ මහ ගෙදර අම්මයි තාත්තයි තනියම ඉන්නේ. එයාලට ආරක්ශාවට වගේ බල්ලෙක් හදන්න බැලුවේ. ඒත් අම්මල කැමති නෑ උගේ බලු වැඩ කරන්න. බෙහෙත් ගේන්න එක්ක යන්න, grooming etc. වල් බල්ලෙක් නම් කමක් නෑලු. වල් බල්ලෙක් හදනවා වගේ වැඩි කැටයම් නැතුව හදන්න ඇහැකි හොද බලු වර්ග ඉන්නවද කුකුලොහ්? මාත් ඔය බලු subject එක ගැන දන්නේ නෑ වැඩිය. :baffled:
     
    • Haha
    Reactions: Rahula Kasun

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    Don't get a dog atleast if you can't bath him at least once a month and take them to vet for basic medical needs.

    Dog will end up in chains forever and will have a sadistic life.

    Do your self a favour and get a cheap CCTV and sensor lights
    Bathing and medical needs will be fulfilled with care :love:
    Only thing is they can't babysit the dog.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    But dogs need socialising. Also your parents will get tired of him once he started pooping in the garden etc.
    We had dogs before. So they are ok with this. Only thing is we need a dog breed which we can raise as a local dog.

    @Solo Rider මෙන් ඉන්නවා එකෙක් අරන් ගිහිං හදාගන්න තියෙන්නේ. තලපත් මාළු තමා ඕනි.
    බෑ. මූ රැලේ යනවා වැඩියි.
    ------ Post added on Sep 29, 2024 at 11:16 AM
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ඒත් අම්මල කැමති නෑ උගේ බලු වැඩ කරන්න. බෙහෙත් ගේන්න එක්ක යන්න, grooming etc.

    මෙහම හිතන උන්ට නම් බල්ලො ගිහින් දෙන්න එපා අම්මා තාත්තා උනත් කමක් නෑ ගිහින් දෙන්න එපා. ලෙඩක් හැදුනාම බෙහෙතක් ගේන්න අරන් යන්න අකමැති කාලකන්නින්ට මොන සුරතල් සත්තුද බන් ..
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    ඒත් අම්මල කැමති නෑ උගේ බලු වැඩ කරන්න. බෙහෙත් ගේන්න එක්ක යන්න, grooming etc.

    මෙහම හිතන උන්ට නම් බල්ලො ගිහින් දෙන්න එපා අම්මා තාත්තා උනත් කමක් නෑ ගිහින් දෙන්න එපා. ලෙඩක් හැදුනාම බෙහෙතක් ගේන්න අරන් යන්න අකමැති කාලකන්නින්ට මොන සුරතල් සත්තුද බන් ..
    ලෙඩක් හැදුනම බෙහෙත් දෙන එක නෙමෙයි කුකුලොහ් මේ කියන්නේ. vaccination and stuff. අපේ අම්මයි තාත්තයි ගොඩක් වයස නිසා බං කියන්නේ. තාත්තා මම පොඩි කාලෙ වාහනවලට අහුවෙලා ඉන්න බල්ලො පවා අරන් ගිහින් බෙහෙත් දැම්මා. දැන් ඒ මිනිස්සුන්ට ඒවා කරගන්න අමාරුයි වයසත් එක්ක.
     
    • Love
    Reactions: animation

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    අම්මලාට වයස හින්ද බන් ලොකු බල්ලො ආන් බාන් කරන්න අමාරුයි.. පොඩි බල්ලෙක් ගෙනත් දියන්..උන් හපන් නෑ.. හැබැයි ඇලට් එකේ ඉදලා සැක සහිත දෙයක් දැනුන ගමන් හයියෙන් බුරනවා.. උබේ සීන් එකේ හැටියට බල්ලෙක් ගන්නවනම් ඒ වගෙ එකෙක් තමයි හරියන්නෙ. අම්මලට ඌව බෙහෙත් විදින්න අරන් යන්න උනත් අමාරුඇ නෑ පොඩි හින්දා. අනික මේ මේ උර්තල්... එතකොට ඌව රැක බලා ගනියි ඒ හින්දා..
     
    • Love
    Reactions: KrishanL89

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    බලහන් උබවත් දෙමව්පියන් එක්ක ඉන්න ආස නෑනේ ඒම බැලුවම බල්ලෙක් ගිහින් දාන්න එපා ඌටත් ඒ සැලකිල්ලම තමා. cctv එකක් දාපන් එලාම් එක්ක බකස් ගාල ගේ වටේ ලයිට් ඔක්කම ඔන් වෙන . බල්ලට වඩා ඒක ලාභයි අනික ඉන්ටනෙට් එකට කනෙක්ට් කරාම උබට උනත් ඇලට්ස් එනවා ලොග් වෙල කැමරා ටික බලන්න පුලුවන්

    හුරතල් කරන් නැත්තම් බල්ලො දෙන්න එපා උන්ට චේන් පනිනවා පස්සේ උබලගේ අම්මලගේ කරේ ඉන්න බලන්නේ.
     
    උට්ටෝ, මම කොලබ ඉන්නේ නැවතිලා.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,973
    15,465
    113
    New Zealand
    බල්ලගේ වැඩ කියලාමහ ලොකු දෙයක් නෑනේ. ඌව නාවන්නවත් බැරි නම්, කන්න ටිකවත් හරියට දෙන්නෙ නැත්නම්, වැහි දවසකට නිදා ගන්න පාපිස්සක් ගෝනියක්වත් දෙන්නෙ නැන්නම් ගෙවල්වලට බල්ලො ගෙනත් උන්ට නම් දුක් දෙන්න එපා බන්.

    වල් බව්වෝ ඕන්නම් උබ කොළඹ අවට ඉන්නව නම් embark එකේ බල්ලො දෙන දවසක් බලලා ගිහින් කැමති බව්වෙක් තෝර ගනින්. ගොඩක් වෙලාවට සෙනසුරාදා දව්සවලට බල්ලො දෙනවා. පැටව් විතරක් නෙමෙයි ලොකු බල්ලොත් ඉන්නවා. උබට ගෙදරකින් ගන්නවට වැඩීය embarkඑකෙන් ගන්න එක හොදයි කියලා මට හිතෙනවා. මොකද උබට කැමති වල් බව්වෙක්ව තෝරලම අර ගන්නපුලුවන්
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179
    113
    කලු කැත අනාත සිංහලු,
    අපේ මහ ගෙදර අම්මයි තාත්තයි තනියම ඉන්නේ. එයාලට ආරක්ශාවට වගේ බල්ලෙක් හදන්න බැලුවේ. ඒත් අම්මල කැමති නෑ උගේ බලු වැඩ කරන්න. බෙහෙත් ගේන්න එක්ක යන්න, grooming etc. වල් බල්ලෙක් නම් කමක් නෑලු. වල් බල්ලෙක් හදනවා වගේ වැඩි කැටයම් නැතුව හදන්න ඇහැකි හොද බලු වර්ග ඉන්නවද කුකුලොහ්? මාත් ඔය බලු subject එක ගැන දන්නේ නෑ වැඩිය. :baffled:

    සුපිරි එකෙක් ඉන්නවා...
    නාවන්න අනම් මනම් ඕනී නෑ... ඌ තනියම නාගන්නවා
    ලෙඩ වලට බෙහෙත් අරන් දෙන්න ඕනී නෑ... ඌ තනියම ඒවත් කරගන්නවා...
    අයුද පාවෛච්චි කරන්න දන්නවා...
    ඉල්ලක්කෙට වෙඩි තියන්නත් පුලුවන්...
    උයල කරල කන්න දෙන්නයි ඉන්න තැනක් දෙන්නයි ඕනී....
    මාසෙට 160000/= ගෙවනවානම් සෙට් කරන්නම්....
     
    • Love
    Reactions: KrishanL89

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    Don't get a dog, if you can't bath him at least once a month and take them to vet for basic medical needs.

    Dog will end up in chains forever and will have a sadistic life.

    Do your self a favour and get a cheap CCTV and sensor lights
    best comment❤️
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    575959.jpg

    මේකත් හොද වන්සවත් බල්ලෙක් තාම දිග ලොම් නැති