වල්ලපට්ටා පැල දෙනවා

sachitha4444

Active member
  • වල්ලපට්ටා පැල දෙනවා

    මචන් මම පරණ කාසි/නෝට්‍ටු එකතුකරන එකෙක් (පිස්සෙක්).මට එව්ව හොයල දෙන උන්ට මම වල්ලපට්ට පැල දෙන්නම්.මා ගාව පැල ටිකක් තියනවා ඕනේ උන් ඉන්නවනම් මට PM කරපන් බට් විකුණන්නේනම් නැත.හුවමාරුවට පමණි.(තොග සීමිතයි)
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    :lol:
    සුදු කැස්බෙක් හරි කබර හුනෝ එහෙම නැද්ද,,:P:P
     

    sachitha4444

    Active member
  • Hiru CIA:baffled:
    හැම වල්ලපට්ටා පැලයක්ම වටින්නේ නැ නේද බන්:rolleyes:
    එහෙනම් එකක් දන්නේ නෑ බන් අපේ මහගෙදර වත්තෙන් පැල ටික ගලවගෙන ආවේ.පත ගහක් තියනවා එකේ නම් ඒත් උන්දැල ඕව විකුණන්නේ නෑ මචන්.. පොලිසියට බයේ
     

    Boat5

    Member
    Mar 11, 2014
    16
    2
    0
    පරණ කාසි සෙප්පුවක් තියන පොරක් ඉන්නවා මචන්,පොර ලඟ ඔලන්ද,ලන්දෙසි,දඔදෙනි ඔය හැම මගුලම තියනවා,පොර ඉන්නෙ නුවරට කිට්‍ටුව,එත් දෙයිද මන්දා,පොර පිත්තල බඩු විකුණන කෙනෙක්.ඔවා එකතු කරලා මොකටද බං හි...
     

    Boat5

    Member
    Mar 11, 2014
    16
    2
    0
    Monks at Asgiriya Viharaya (Monastery) with a collection of coins, stamps, photographs and other items from the British colonial period.
    Asgiriya Monastery is situated on the north west edge of the ancient city of Kandy in central Sri Lanka. First established in the early 14th century, the monastery is the seat of the Siyam tradition of Sri Lankan Buddhism. About one hundred monks are based there and the monastery contains a number of separate temples (Buddhist places of worship) in the grounds.

     

    sachitha4444

    Active member
  • පරණ කාසි සෙප්පුවක් තියන පොරක් ඉන්නවා මචන්,පොර ලඟ ඔලන්ද,ලන්දෙසි,දඔදෙනි ඔය හැම මගුලම තියනවා,පොර ඉන්නෙ නුවරට කිට්‍ටුව,එත් දෙයිද මන්දා,පොර පිත්තල බඩු විකුණන කෙනෙක්.ඔවා එකතු කරලා මොකටද බං හි...
    ඒකේ අමුතුම ආතල් එකක් තියනවා බන්