වල්ලපට්ටා

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන්ලා අපේ වත්තේ වල්ලපට්ටා ගහක් තියෙනවා. මේ ගහට දැන් මාරක තර්ජන එල්ල වෙලා තියෙන්නේ, කොයි වෙලාවෙ හරි හොරු කපනවා, දැන් මට මේක කපන්න ඕන කරලා තියෙනවා, උබලා දන්නවද වල්ලපට්ට ගස් කපන්න අවසර දෙනවද ? දෙනවනම් එක ගන්නේ කොහොමද ? කියලා, අනිවා මේක බොහොම ලඟදි හොරු කපනවා. :)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචන්ලා අපේ වත්තේ වල්ලපට්ටා ගහක් තියෙනවා. මේ ගහට දැන් මාරක තර්ජන එල්ල වෙලා තියෙන්නේ, කොයි වෙලාවෙ හරි හොරු කපනවා, දැන් මට මේක කපන්න ඕන කරලා තියෙනවා, උබලා දන්නවද වල්ලපට්ට ගස් කපන්න අවසර දෙනවද ? දෙනවනම් එක ගන්නේ කොහොමද ? කියලා, අනිවා මේක බොහොම ලඟදි හොරු කපනවා. :)

    වල්ලා පට්ටා ගහක් කපන්න නම් කීයටවත් අවසර දෙන්නෙ නෑ. එක විදිහක් තියනවා ගහ ගෙට බරවෙලා තියන්නේ ඒක නිවසේ ඉන්න අයගේ ජීවිත වලට ප්‍රෂ්නයක් කියලා ඔප්පු කරගන්න පුලුවන්නම් අවසරයක් ගන්න පුලුවන් වෙයි.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේක වල්ල පට්ට ගහක් නෙමෙ කියල බෝර්ඩ් එකක් ගහපන්:rofl:

    විහිලුවක් හොදෙ දන්නෙ නැහැ බන්:)
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    හොරෙන්ම කපල උදේට කෑගහපන් ගහ හොරු කපන් ගියෝ කියල....
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    උබ ගහ හොරෙන් කපල විකුනපන් .පොලිසියට අමල් පෙරේරාව අහුකරපන් .
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    දැන් තියෙන තත්වෙ හැටියට ඇත්තටම හොරු කපන් ගියත් උඹව තමා සැක කරන්නේ... :lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දැන් එතකොට මම මොකක්ද බන් මේකට කරන්නේ, මට කපන්නත් බැහැ, හොරු කපනකන් බලාගෙන ඉන්නත් බැහැ, මේක රජයට භාරදීලා මට බලාගෙන ඉන්නද තියෙන්නේ හොරු කපාගෙන යනකන්. බලපන් අතට ගත්තු දේ කටට දාගන්න බැරි හැටි. මම ගහේ අතුටික ඔක්කොමවගේ කැපුවා යන්තන් එක අත්තක් විතරක් තියලා, බැලූ බැල්මට දැන් ගහ කාටවත් අඳුනගන්න බැහැ. ගහේ හොද බෙනයක් එහෙම තියෙනවා, බඩු නම් අනිවා ඇති කියලා හිතනවා. මොකක් හරි අදහසක් කියපල්ලකෝ මේකට.
     
    මචන් උබට වැඩක් කියන්නම් කපන්න එපා මචන් ගහේ මුලට දාපන් රසදිය මර්කරි කියන්නේ ගහ නිකම්ම මැරෙනවා උබට අවුලක් වෙන්නෑ මොකද ගහ මැරුන නිසා උබට ගලවාගන්න පුලුවන් නේ ..............
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කුචු කුචු ලොක්කා;16416132 said:
    මචන් උබට වැඩක් කියන්නම් කපන්න එපා මචන් ගහේ මුලට දාපන් රසදිය මර්කරි කියන්නේ ගහ නිකම්ම මැරෙනවා උබට අවුලක් වෙන්නෑ මොකද ගහ මැරුන නිසා උබට ගලවාගන්න පුලුවන් නේ ..............

    Mulata demmama merenawada kiyala nam danne ne, hebey syringe ekakin inject kaloth nam defa merenawa
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,407
    707
    113
    Here and There!!
    මචන් ගහ වටේට කොස් අතු එල්ලලා කවර් කරපන්. අතු වෙලෙනකොට අලුත් ඒවා එල්ලපන්
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කුචු කුචු ලොක්කා;16416132 said:
    මචන් උබට වැඩක් කියන්නම් කපන්න එපා මචන් ගහේ මුලට දාපන් රසදිය මර්කරි කියන්නේ ගහ නිකම්ම මැරෙනවා උබට අවුලක් වෙන්නෑ මොකද ගහ මැරුන නිසා උබට ගලවාගන්න පුලුවන් නේ ..............

    එත් බඩු තිබුනොත් විකුණන්න ගියාම සොරි ඩොට්කොම්නෙ බන්, හපොයි මගේ වල්ල පට්ට ගහ, මෙ වල්ලපට්ට ගහ නිසා කොයි වෙලාවෙ හරි මගේ වල්ලෙත් පට්ට යනවා.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එත් බඩු තිබුනොත් විකුණන්න ගියාම සොරි ඩොට්කොම්නෙ බන්, හපොයි මගේ වල්ල පට්ට ගහ, මෙ වල්ලපට්ට ගහ නිසා කොයි වෙලාවෙ හරි මගේ වල්ලෙත් පට්ට යනවා.

    මම හිතාගෙන හිටියේ මෙලහකට එහෙම වෙලත් ඇති කියලා...... :lol::lol::lol::lol::lol::lol:
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    උබ ඔය ගහ කොහොමහරි කැපුවා කියමුකෝ. ඕක විකුණන්න ගිහිල්ලා පොලිසියට මාට්ටු උනොත් මොකද කරන්නේ.
    එහෙන නොවේවා කියලා හිතනවා. උබ කොහොමහරි වික්කොත් මටත් කියපන්. මගෙත් වල්ලපට්ට ගහක් තියනවා. :D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    hariyatama gahe pihitima balanne nethuwa kiyanna behe.. mata address eka deepan, mama poddak ewith balala seen eka kiyannm....

    hebei putho gaha horu kepuwoth onna mamanan nehe...