මචන්ලා අපේ වත්තේ වල්ලපට්ටා ගහක් තියෙනවා. මේ ගහට දැන් මාරක තර්ජන එල්ල වෙලා තියෙන්නේ, කොයි වෙලාවෙ හරි හොරු කපනවා, දැන් මට මේක කපන්න ඕන කරලා තියෙනවා, උබලා දන්නවද වල්ලපට්ට ගස් කපන්න අවසර දෙනවද ? දෙනවනම් එක ගන්නේ කොහොමද ? කියලා, අනිවා මේක බොහොම ලඟදි හොරු කපනවා. 




